කට්ටිය කොටහලු වෙලා... තාම ගෙයිමුලුවල...![]()
මුන් ඔක්කොම දරු පවුල් වෙලා එකෙක්වත් එන්නේ නෑ දැන්![]()
ඇදුනා වැඩී දැන් මේ ත්‍රෙඩ් සීරීස් එක.
මේක නවත්තලා දැන් වෙන ත්‍රෙඩ් සීරීස් එකක් පටන් ගනිං.
එතකොට අලුත් උන් ටිකක් රිංගයි..
කාලානුරූපීව හැම ත්‍රෙඩ් සීරිස් එකකටම උන දෙයක් මේක.

ලොකු අයියා අලුත් ත්‍රෙඩ් එකට අදහසක් දෙන්න බලන්න
නිකන් නමක් වගේ එකක්
ඒක නෙමේ රන්ජා ඔයාට කෝල් කලේ නැද්ද?![]()
මං මොබයිල් එක පාවිච්චි කරන්නේ හරිම අඩුවෙන් බං.
මාසෙටම එන ෆෝන් බිල රු 200ට වඩා වැඩිවෙන්නේ නෑ කවදාවත්.
වයිෆ්, අම්මා තාත්තා, රට ඉන්න අක්කා ඔය ලගම ඉන්න හිතවත්තු යාලුවෝ කීප දෙනක් ඇරෙන්න මගේ මොබයිල් නම්බර් එක කවුරුවත් දන්නේ නෑ.
කිරියේ උනත් ඔය කිඹුලයි, පුද්ගලිකව අදුරන දෙතුන් දෙනෙක් ඇරුනම කිසි කෙනෙක් අතේ මගේ නම්බර් එක නෑ.
ඒවා මුල ඉදලම ඒ විදිහට මේන්ටේන් කරේ නැත්තං ඔය පෝරියල් එක මටත් කන්න වෙනවා.

....................

සචිරයා බෝම්ඛෙට අහුවෙලා මැරිච්ච එකෙන් තමා මේකට කෙල උනේ... ඔකා මැරුනත් මේ දෙවාලේ භූමියේ මල පෙරේතයෙක් වෙලා අරක්ගෙන ඇති... ඒකයි කාටවත් මේපැත්තේ එන්න හිතෙන්නැත්තේ....![]()

...... heh heh !!සචිරයා බෝම්ඛෙට අහුවෙලා මැරිච්ච එකෙන් තමා මේකට කෙල උනේ... ඔකා මැරුනත් මේ දෙවාලේ භූමියේ මල පෙරේතයෙක් වෙලා අරක්ගෙන ඇති... ඒකයි කාටවත් මේපැත්තේ එන්න හිතෙන්නැත්තේ....![]()