මේ Auction Sheet ගැන විස්සතරයක් දෙන්නකෝ prens

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    මේ Auction Sheet ගැන විස්සතරයක් දෙන්නකෝ prens

    ගැන විස්සතරයක් දෙන්නකෝ

    ග්‍රේඩ් එක R ඒත් කරන්න දෙයක් නෑ මගේ බජට් එකට යන්න R පුලුවන් විතරයි..උඩ එක එකකට යන්වනම් තව 3 4ක් වැඩිවෙනවා..එයාර් බෑග් ඔන් නොවෙන්න තරම් පොඩි ඇක්සිඩන්ට් නම් අවුලක් නෑ..කරන්නම දෙයක් නැති නිසා..


    Capture.png
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,841
    1,260
    113
    Mars
    R gannepa machan. R aran passe wheel issues, engine issues awa aya godak innawa. e tka replace karanna tawath gaaanak yai. Puluwannan almost brand new ekak mehen balanna
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    Oke issaraha flender 2i bonnet ekai repair karala thiyanawa. podi 3d wax park danna wei awahama. loku aulak ne. 2-3 laks aduwen set wenamawam ganin. Netham therumak ne.