Help - මදර්බෝඩ් Motherboard -help

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ASUS H110M-C D3 (DDR 3) මොඩ්ල් එකේ අලුත් හෝ පාවිච්චි කරපු බෝඩ් එකක් හොයාගන්න පුලුවන් තැනක් කියපල්ලකො බන්.. තිබ්බ බෝඩ් එකට කෙළ වෙලා.. දැන් ඔය බෝඩ් එක හොයාගන්න අමාරුයි ලු මොඩ්ල් එක පරණ නිසා.. බැලුව බැලුව තැන් වල තියෙන්නේ DDR 4 සපෝර්ට් ඒවා.. මට ඕනි DDR 3 සපෝර්ට් එකක්

    මේ තියෙන්නේ භාන්ඩේ..


    P_setting_fff_1_90_end_500.png
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yako 6-7 gen neda
    man 2nd gen boarduth karadarayak natuwa aran tiyenawa

    වැඩේ කියන්නේ බන් බෝඩ් තියෙනවා ඔය 6-7 ටයි.. තියෙන ඒවා ඔක්කොම ඩීඩීආර් 4 ..
    අන්නේකයි අවුල...:(:(
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    වැඩේ කියන්නේ බන් බෝඩ් තියෙනවා ඔය 6-7 ටයි.. තියෙන ඒවා ඔක්කොම ඩීඩීආර් 4 ..
    අන්නේකයි අවුල...:(:(

    ara yakkala neoview un laga nadda? 2nd hand karanawa neda un. thawa thenak thiyanawa narahenpitath. mata nama mathaka ne eke nam.
     
    • Like
    Reactions: Kumara456

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ASUS H110M-C D3 (DDR 3) මොඩ්ල් එකේ අලුත් හෝ පාවිච්චි කරපු බෝඩ් එකක් හොයාගන්න පුලුවන් තැනක් කියපල්ලකො බන්.. තිබ්බ බෝඩ් එකට කෙළ වෙලා.. දැන් ඔය බෝඩ් එක හොයාගන්න අමාරුයි ලු මොඩ්ල් එක පරණ නිසා.. බැලුව බැලුව තැන් වල තියෙන්නේ DDR 4 සපෝර්ට් ඒවා.. මට ඕනි DDR 3 සපෝර්ට් එකක්

    මේ තියෙන්නේ භාන්ඩේ..


    P_setting_fff_1_90_end_500.png

    MD Computers Homagama, Used ewa eke hondai korean badu
    thawa korean ewa thiyana maharagama shop ekakith thibba
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සල්ලි නෑ වාගේ මොනවද මේ පරණ බෝඩ් හොයන්නේ ගන්නකො අලුත් එකක් :P

    අලුත් බොඩ් එකක් ගන්න තැනක් හොයල දීපන් බන්.:rolleyes::rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Fault eka moakada. Bord eka hadanna puluwan
    0773707768
    bored ekak thiyenawa chek karala kiyannam ddr3 da kiyala

    එල
    මෙහෙමයි සීන් එක.. VGA කේබල් එක පොඩ්ඩක් ගලවල වෙන එකකට ගහල ආයිත් සෙට් කරපු වෙලාවක ඉදන් වැඩ නැහැ.. (ඔන්බෝඩ් VGA)
    ඊට පස්සේ ඩීDVX to VGA ඇඩැප්ටර් එකකිනුත් ට්‍රයි කරා.. වැඩ නැහැ.. හදන තැනකින් කිව්වා බෝඩ් එකේ අවුලක් කියල..