ගහලා පන්නපියව් මුං

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පරණ බඩු එකතු කරන්න ආව මනුස්සයගෙ හැසිරීමට ඒ මනුස්සයගෙ ආගම පලි නෑ බං. :( සිංහල බෞද්ධ පරණ බඩු එකතු කරන කෙනෙක් ආවත් හැසිරීම බොහෝ විට ‍ඔයිට වෙනස් වෙන එකක් නෑ බං
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ආ උබේ තවත් ෆේක් එකක් අහු උනා
    උබ තමයි එහෙනම් කැන්ඩිඩ්B එළකිරි පොර , අමල් පෙරේරා return , pizzahut වලින් ආපු කැරි අසහනකාරයා.
    අහු වෙනකම් හිටියෙ කුණුහර්ප දදා රෙප කල කල යන පොන්නයා
    :lol::lol::lol::lol::lol::lol::confused::confused::confused::confused::confused::confused:


    මොකෝ මේ තරහ ගිහිං. පෝස්ට් එක දාපු එකා හරියටම තොප්පිය දාගත්ත වගේ:rofl::rofl::rofl::rofl:
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මුස්ලිම් සිංහල කියල නෑ කලින් නැවතිලා හිටපු ගෙදර වත්ත සුද්ද කරන්න ආපු එකෙක් හරියට වහන්න බැරි ජනේලයක් නොට් කරගෙන ගිහින් කවුරුත් නැති වෙලාවක ඇවිත් ඔක්කොම සුද්ද කරගෙන ගිහින් තිබ්බ ,පස්සේ අහු උනා... දන්නේ නැති එවුන්ව ගෙවල් අස්සට ගන්නකොට පරිස්සමින්

    ඒ මොන පැත්තෙද
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මේක මචං ගෙට අරන් නෙමෙයි

    දෙමලෙන් හුච පච ගානවා ඇහිලා එයා එළියට බැහැලා තියෙන්නේ

    මුං කඩන් පැනලා වගේ.

    ආපහු එනකම් ඉන්නෙ ගෙවල් ළග සේරම කට්ටිය
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    how do you know that they were muslims?

    හම්බයෙක් නේද :lol::lol::lol:

    අර බඩු එකතු කරන්න පොට් එකට අයිති වාහනයකින් ආවේ.

    දෙමළු ඒ පැත්තෙ නෑ.හම්බ area එකක ඒ පොට් එක තියෙන්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,472
    1
    59,937
    113
    Mother Earth
    ආ උබේ තවත් ෆේක් එකක් අහු උනා
    උබ තමයි එහෙනම් කැන්ඩිඩ්B එළකිරි පොර , අමල් පෙරේරා return , pizzahut වලින් ආපු කැරි අසහනකාරයා.
    අහු වෙනකම් හිටියෙ කුණුහර්ප දදා රෙප කල කල යන පොන්නයා
    අම්මාගෙ කිම්බෙ දිග පලල කියහම්කො ලේස්ති වෙලා එන්න

    අඩෝ මම කාගෙවත් රෙප් කපලා නෑ. අනික උබ අම්මලට බනින්නෙ ඉබට අම්ම කෙනෙක් නැද්ද ? :no:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,472
    1
    59,937
    113
    Mother Earth
    මම හිටියේ නෑනෙ බං නැත්නම් හුකෝනවා ඕකුන්ට.
    බිම තියෙන කුණු ගොඩවල් අවුස්ස අවුස්ස පොල්කටු ටින් කෑලි එකතු කරනකොට පව් කියලා හිතිලනෙ
    මම දුන්නා හොද දේශනාවක් කෙල්ලට

    මාතියා අද නංගි ගෙදරද මාතියා ? යෙදා අරියට බලන්න බැරි උනානේ.:no:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ජාතියෙන් වැඩක් නෑ, පරණ යකඩ එකතු කරන ඔක්කොම ඔහොම තමා. වත්ත මායිමෙන් ඇතුලට ආවොත් තියෙන ඔක්කොම අවුස්සල අරන් යන්න හදන්නෙ.
    දැනුම් තේරුම් නැති ගෑණු අය එහෙම ඉද්දී රුපියල් දෙතුන් සීයක්, ප්ලාස්ටික් බේසමක් වගේ දීලා තියෙන ලට්ට ලොට්ට ඔක්කොම අරන් යනවා. ගෙනියන පරණ බැටරි, මෝටර් වගේ ඒවගේ තියෙන ලෝහ ටික ගත්තත් උන්ට උඩින්ම ලාභයි.
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    තම්බි විතරක් නෙමේ බන් ඔය රස්සාව කරන සේරම ඔය වගේ.wife ගෙ ගෙදර වතුර මෝටර් එකක් තිබුන පරන එකක්.රෙපෙයාර් පාරක් දැම්මාම හොද තත්වයට ගන්න පුලුවන් ඔය වගේම ආපු උන් ගෙදර මිනිස්සු පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉදල ඒක උස්සල.මට හිතෙන්නෙ ඔය මිනිස්සු එන්නෙ පරන දේවල් ගන්නව කියල හොරකමේද කොහෙද.එදායින් පස්සෙ වලලල දැම්මත් ඔවුන්ව මිදුලට ගන්නෙ නෑ.ලන්කාවෙ බිස්නස් කරන මිනිස්සු 90% ක් විතරම හොරු බන්.වන්චාව තමා හැම එකාම කරන්නෙ.
     
    Last edited:

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    තම්බි විතරක් නෙමේ බන් ඔය රස්සාව කරන සේරම ඔය වගේ.wife ගෙ ගෙදර වතුර මෝටර් එකක් තිබුන පරන එකක්.රෙපෙයාර් පාරක් දැම්මාම හොද තත්වයට ගන්න පුලුවන් ඔය වගේම ආපු උන් ගෙදර මිනිස්සු පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉදල ඒක උස්සල.මට හිතෙන්නෙ ඔය මිනිස්සු එන්නෙ පරන දේවල් ගන්නව කියල හොරකමේද කොහෙද.එදායින් පස්සෙ වලලල දැම්මත් ඔවුන්ව මිදුලට ගන්නෙ නෑ.ලන්කාවෙ බිස්නස් කරන මිනිස්සු 90% ක් විතරම හොරු බන්.වන්චාව තමා හැම එකාම කරන්නෙ.

    :growl::growl:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,966
    20,503
    113
    හස්තිශෛලපුර
    උබනේ ඔය ගෙට පැන්නෙ වයිෆ් නැති වෙලාවෙ හම්බයෙක් වගේ? හිත හදාගන්න බොරු ත්‍රෙඩ් දාන්න එපා යකෝ
     

    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    නංගිට උගන්නපන් නොදන්නා උන් ආවට දොර අරින්න එපා කියල, වෙන කරදරයක් උනත් ඔච්චරයි නෙ ඇති යකඩ ටිකක් දීල බේරුනා

    යේක සැබැයි. සැබැයි. සැබැයි.........:nerd::nerd::nerd:
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    ubala nangitath pissune ban dorawal arinne. 119 gahala hari ahala pahala manussek hari gennanna thibbe.