ashenchanka දැන් වැඩේ ගොඩ දාගෙන ඉන්නෙ කියලා උබ දැක්කෙ නැද්ද ඌ ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බාආ මේ එළකිරි එකේ member කෙනෙක් නේ බං.
ඕක ව මන් දන්නවා.
ඔය ගෑනි කියන සිද්ධිය ඇත්ත. මූ ටිකක් චාටර් චිත්ත dial එකක්.
එළකිරි එකේ ashenchanaka කියල ඉන්න member බං.
දැක්ක බං දැක්ක. මන් ඌ ට සුබ පැතුවා.ashenchanka දැන් වැඩේ ගොඩ දාගෙන ඉන්නෙ කියලා උබ දැක්කෙ නැද්ද ඌ ත්‍රෙඩ් එකකුත් දාලා තිබ්බා