CCTVගලවනාලංකාර_හිමි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    CCTVගලවනාලංකාර_හිමි

    qXYB8XW.jpg

    8L4Ds6S.jpg
     
    • Like
    Reactions: netlife007

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    මාත් ඕක දැක්ක...JVP හාමුදුරුවෝ...:love:

    ජෙප්පො නිරාගමිකයෝ නේද බං..ඵතකොට මූ මොකෝ සිවුරක් පොරෝගෙන..:oo:..
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඉන්දියානු සරසවියක් (IIT) සුන්දාර් පිචායි වගේ වීරයෙක් හදනකොට ලන්කාවෙ බොහෝ සරසවි හැදුවේ ආරක්ශාවට සවිකළ කැමරාව පවා ගලවන ගොබ්බ සමාජවාදීන් පිරිසකි.
    දකුනු ඉන්දියාවෙ මදුරෙයි පැත්තෙ ඉපදුනත්, සුන්දාර් කියන්නෙ අද ගූග්ල් සමාගමට නායකත්වය දෙන දැවැන්තයෙක්. 12 පන්තියෙදි ඔහු ලබගත් ලකුනු ප්‍රමාණය ඊලග පන්තියට යන්න ප්‍රමානවත් උනේ නෑ. නමුත් ඔහු අමෙරිකාව තරණය කළා පමනක් නොව, ලෝකයේ අන්ක එකේ සමාගමත් ඇල්ලුව. මේකයි උගතගෙ වීරත්වය.
    ධීන මානසිකත්වය ඇති ලන්කාවෙ උපාධි මෝට්ටයින් (බහුතරයක්) දන්නෙ ආණ්ඩුවෙ කම්මැළි රැකියාවක් හිගාකන්න පමනයි.
    අමනාප වෙන්න එපා, ලන්කාවෙ ඉහලම උගතුන් සිටින සරසවි තමයි නියම මානසික රෝහල්. තවමත් කටපාඩමෙන් නෝට් කියවන, උගත් මාක්ස්වාදී බෙළහීනයින් දරුවන් එක්ක එකතුවෙලයි මේ විනාශය කරන්නෙ. ඔය පෙරටුගාමී හා ජේ වී පී දේශපාලන මේ අමනයින් දැක ගන්න පුලුවන්. උන් උපක්‍රමිකව සරසවි පද්ධතිය අල්ලගෙන ඉවරයි. ඒ කියන්නෙ ඔබේ දරුවාගේ අනාගතය අදුරුයි. මොරටුව සරසවිය පමණයි යම් තරමකට හෝ බේරිලා තියෙන්නෙ.
    බලවත් උපාධි ධාරියෙකු හදන්න දගලන උගතුන්ට සරසවියේ ඉඩක් නෑ. ඉගෙන ගන්න ආසා දරුවන් ට වත් එහි ඉඩක් නෑ. ඔවුන්ගේ වටිනා ජීවිතේ නාස්ති වෙනව. පිකටින්, උද්ඝෝශන සදහා සියලු දේශණ ක්‍රියාවලිය අක්‍රීය වෙනව. බෙලහීන මාක්ස්වාදීන් එය හදුන්වන්නෙ විප්ලවය හැටියටයි. ඉතින් කෝමද සුන්දර රාජන් පිචායිලව හදන්නෙ. නමුත් සරසවියට යන හැම තරුණයෙකු තුලම සුන්දාර් කෙනෙකු සිටිනා බව නම් මා දන්නවා.
    අපේ තරුණයින් ගේ ඉගෙනීම හා අනාගතය මෙසේ වනසා දැමීම ඉවසා සිටින්ට නොහැකි නිසාම මේ සටහන තැබුවෙමි.

    Sanath Vidanagamage

    ඉන්දිවෙත් රැග් තියෙනවලු හොඳේ...නෑ කිව්වේ නෑ ඔන්න...
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ

    ඔය වගේ චරිත ලංකාවේ නැහැ . ගොබ්බ හරක් ඉන්නේ
    මුන්ගෙන් රටට වැඩකුත් නැහැ මුන්ගේ දෙමවුපියන්ට වැඩකුත් නැහැ.
    ලංකාවේ කැම්පස් කාරයො කියන්නේ මන්ද බුද්ධික ජාතියක් .
    ඉන්දියාවේ කැම්පස් ඒ්වූන්ට ඇමරිකාවේ ජොබ් ඕපන් වෙනවා
    අපේ එවුන්ට අපේ රටේම ජොබ් ගන්න බැහැ.
    ඔන්න ලංකාවේ කැම්පස් වල තත්වයේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඔය වගේ චරිත ලංකාවේ නැහැ . ගොබ්බ හරක් ඉන්නේ
    මුන්ගෙන් රටට වැඩකුත් නැහැ මුන්ගේ දෙමවුපියන්ට වැඩකුත් නැහැ.
    ලංකාවේ කැම්පස් කාරයො කියන්නේ මන්ද බුද්ධික ජාතියක් .
    ඉන්දියාවේ කැම්පස් ඒ්වූන්ට ඇමරිකාවේ ජොබ් ඕපන් වෙනවා
    අපේ එවුන්ට අපේ රටේම ජොබ් ගන්න බැහැ.
    ඔන්න ලංකාවේ කැම්පස් වල තත්වයේ

    කැම්පස් වල උගන්න ඵකේ කිසිම ප්‍රශ්නයක් නැහැ බං.ලක්ෂ ගණන් උගන්නන අයට පඩි ගෙවන්නෙ..ඉගෙන ගන්න උන් පිස්සුනෙ කෙලින්නෙ..නිකන් දෙන දේ අගයක් නෑ අපේ උන්ට..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    කැම්පස් වල උගන්න ඵකේ කිසිම ප්‍රශ්නයක් නැහැ බං.ලක්ෂ ගණන් උගන්නන අයට පඩි ගෙවන්නෙ..ඉගෙන ගන්න උන් පිස්සුනෙ කෙලින්නෙ..නිකන් දෙන දේ අගයක් නෑ අපේ උන්ට..

    එකාටත් වඩා අපේ කැම්පස් වල එවුන්ට ඕනේ පොර වෙන්න .
    ඔය ඔක්කොම දේවල් කරලා ශිෂ්‍ය භාවයට කෙලාව ගන්නේ පොර වෙන්න ගිහිං.
    මහජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගන්නේ කියලා කිසිම හැඟීමක් නැහැ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,883
    1
    100,351
    113
    33
    Kalutara
    ඇයි බන් කැම්පස් කියන එව්වා ඉස්කෝල වගේ කරන්න බැරි? විනය නීති තද කරන්න බැරි? ඇයි නිකන් ඒක ටියුෂන් පන්තියක් වගේ තියෙන්නේ? ටියුෂන් පන්ති වලත් මීට වඩා හොඳට විනයක් තියෙනවනේ. :confused:

    අනික භික්ෂුන්ට වෙනම කැම්පස් එකක් හැදුව නම් ඔහොම චීවරේට නරක නාමයක් ඇති වෙන්නෙත් නෑනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,609
    113
    මාලඹේ
    CCTVගලවනාලංකාර_හිමි 03-01-2020 08:59 PM ube ammata sivura dagena apu dial ekak puke eriya kiyanne eththada?
    වටේ ගිහිං අල්ලලා හැදිච්ච එ්වු න් නේ. මුන් හිතාගෙන ඉන්නේ මුන්ගේ අම්මලා වගේ කියලා අනිත් අයත්
    3% වද ජෙප්පෙක් :lol::lol::lol: