~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා රෙප් හොයන්න හැමතැනම රිංගල ඇවිත් අපිට කොරෝනා නං බෝ කරන්න හදන්න එපා හොඳේ. :frown:

    මං දැන් ඔයාට දෙපාරක් රෙප් දුන්න මට රෙප් දෙන්න කියල. කෝ තාම දුන්නෑ :angry: ඔහොම කුණු ලෝභයො තමා කොරෝනා හැදිල ඉක්මනට මැරෙන්නෙ :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං දැන් ඔයාට දෙපාරක් රෙප් දුන්න මට රෙප් දෙන්න කියල. කෝ තාම දුන්නෑ :angry: ඔහොම කුණු ලෝභයො තමා කොරෝනා හැදිල ඉක්මනට මැරෙන්නෙ :angry:
    ඔයාලට වගේ රට වටේ බෙදන්න රෙප් නෑනේ අපිට කන්න බොන්නම දවසට රෙප් කොච්චර වියදන් වෙනවද. ඒ මදිවට ගුල ටයිල් කරන වැඩෙත් ඉවර නෑ තාම දැන් ටයිල් කැටයක් රෙප් අසූවක් වෙනව සිමෙන්ති කොට්ටයක් රෙප් හාරසීය පන්නල ඒ මදිවට තව ඉල්ලගෙනත් එනව :angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකට ඇතුල් වෙන අයව නිරෝධායනය කරල ගන්න ඕනි..
    රාජවාසලට කොරෝනා බෝවීම දුරු කරන්න ඕනි..
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,552
    16,766
    113
    Kolambata awe indalai milano nagare....
    Apa aaa pare pathire corona mithure.....
    Pathire corona mithure.....
    Pathire corona mithure.....
    Nirodayane.......
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    m0RBgUV.png



    :dull::oo::eek: cabral, shiyaz, fathiq :eek::oo::dull: