BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    රජය කියන්නෙ මෙහෙම . :sorry:

    84523186-1236512323214008-8878192009265807360-o.jpg

    facebook eke kollai ballai dana hema ekama official kiyala hitana ubala ettatama kanne bath da , thanakolada mcn
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහලු ගෙවල් වලට වෙලා සැමනුයි පරිප්පුයි එක්ක බත් ගිලිනවද ?:yes:

    ලෙඩ වෙයි ව්‍යායාම ටිකක් කරපල්ලා. :sorry:

    නැහැ සැමන් අමුවෙන් කනව. එතකොටයි රස.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ammage redakda harako karanna kiyanne
    mulu lokema lock down kiyaddi kalakanni musala ubala buranawa lockdown kiyala
    jathake upset thopi ayema ke gahanawa niwadu dunna mehema be kiyala

    ubalage jathake mokak hari awulk nam tiyenawa bro

    තප්පුලන්න එපා. :no: ෆැක්ට්ස් එක්ක කතා කරමු. :yes:
    කියලා තියන දෙවල් බොරු කියලා හිතෙනවා නම් උබේ මොලේ අවුලක් :sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    සිංහලු ගෙවල් වලට වෙලා සැමනුයි පරිප්පුයි එක්ක බත් ගිලිනවද ?:yes:

    ලෙඩ වෙයි ව්‍යායාම ටිකක් කරපල්ලා. :sorry:

    Dan yawanneth saman pada
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ege ubata mokak hari dewillak tiyenawada mcn

    මෝඩ හරකා :lol:

    facebook eke kollai ballai dana hema ekama official kiyala hitana ubala ettatama kanne bath da , thanakolada mcn

    වේසි කෝලං අයියගේ වීඩියෝ එක බලපං.:lol::lol:
    ආයි කියන්නෙ නෑ ෆැක්ට්ස් එක්ක කතා කරපං.:growl::growl:
    නැත්තං ලොග් අවුල් වෙලා බුදියාගනිං. :frown::frown:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 03 දෙනෙක් මෙරටින් හඳුනාගැනේ - ඒ අනුව මෙතෙක් හඳුනාගෙන ඇති මුළු රෝගීන් ගණන 59ක්.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    වැඩේ දරුනුයි. දැන් පේන විදිහට ලෝකල් අය අතරට ගිහින්

    අද කියපු මැනික් ව්‍යාපාරිකයා ගේ දුව බිරිද අවුහුනා කියලා

    ඒ කියන්නේ අර ජර්මන් ඉදන් ඇවිත් පැනලා හිටලු එකා බෝකරපු රත්නපුරේ මැනික් කාරයා.

    රත්නපුරේ මැනික් කාරයා එයාගේ බිරිදටයි දරුවටයි බෝ කරලා .
    ඒ කියන්නේ දැන් ⁣වෛරසය දේශියව යනවා කියන එක.

    ජර්මන්(1) -> ලංකාව (1) -> ලංකාව (2)
    රත්නපුරේ අය පරිසසමින්

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...

    ඕකුන් හදන්න බැ අපිට. ඕකුන්ට ඕනි බලය. ඒක ගත්තට පස්සෙ කුකුල් ෆාම් අයිතිකාරයා වගේ තමයි. මසට නම් එහෙමයි. උන් යයි යන්න. වෙන රටකට හරි ගිහින් බේ⁣රෙයි. මේ වෙලාවෙ මොලේ කල්පනා කරලා අපි පරිස්සම් වෙමු. ගෝඨා හරි තීරණ ගන්නවා. එතනයි අපිට පොඩි හරි බලාපො⁣රොත්තුවක් තියන්න පුලුවන්. මේක බලපන්.

    https://www.facebook.com/1433115793660489/posts/2287158344922892/
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕකුන් හදන්න බැ අපිට. ඕකුන්ට ඕනි බලය. ඒක ගත්තට පස්සෙ කුකුල් ෆාම් අයිතිකාරයා වගේ තමයි. මසට නම් එහෙමයි. උන් යයි යන්න. වෙන රටකට හරි ගිහින් බේ⁣රෙයි. මේ වෙලාවෙ මොලේ කල්පනා කරලා අපි පරිස්සම් වෙමු. ගෝඨා හරි තීරණ ගන්නවා. එතනයි අපිට පොඩි හරි බලාපො⁣රොත්තුවක් තියන්න පුලුවන්. මේක බලපන්.

    https://www.facebook.com/1433115793660489/posts/2287158344922892/

    එල මචන්. පරිස්සමෙන් ඉදහන්.
     
    Status
    Not open for further replies.