මෝඩ සෞබය උපදෙස්....දිම....?????????
දැන් අපේ රටේ Corona 102 කුට හැදිලා..තව කොහේ Corona රෝගින් විසිරිලා ඉන්නවාද දන්නැ...ඒත් අපේ මෝඩ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියන්නේ Mask අනිවාර්ය නැ කියන්නේ..? යකෝ ලංකාව තවත් ඉතාලියක් උනාමද ..? Mask දාන්න කියන්නේ...?

Mask එකක් දැමිම නිසා කෙළ බිදිති හා හුස්ම වායුව පිට විම නැති වෙනවා..එම නිසා රෝගය තවත් කෙනෙකුට බොවෙන්නැ...
රෝගය හැදිමට පෙර Mask දාලා ආරකෂා විම තමයි හොද නේද..?
Mask දාලා corona පැතිරිම වැලැක්විමට සුලු කැප කිරිමක් කිරිම හොදයි නේද ..???

Last edited: