අකුරණ, අටලුගම වගකීම ආණ්ඩුව ගත යුතුයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Kata ariyoth rata beraganna :lol: Karapu magulak na habai me gon nande pabaya...

    Goneka janadipathi wela, naki parayek agamathi unama ohoma thamai...

    උබේ සජියයි පොන්නයයි උන්න නම් සුපිරියට කොරනව නේද???
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උබේ සජියයි පොන්නයයි උන්න නම් සුපිරියට කොරනව නේද???

    Taraha ganna epa ban... Saji bari nam mona wesige putha hari kiyana deyak karanna epai... Gota pakaya kiyana ewa ekek ganan gannawada?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    hema ekama karanna berinam ai ara Italy set eka witharak balen kare.

    nirodayanaya karanawa kiyala nikan show off ekak pennuwa witharai

    Balen karapu hinda thamai me tharamin berila inne .anith ratawalata wediya risk ekak italy walin thibuna.lankawata thiyena resources ekka gatta thirana.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    නන්දසේන වහන්නේ නැ කිවුව රට කවුද වහල තියෙන්නේ ? නන්දෙ නෙමේද ජනාධිපති දැන් ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Taraha ganna epa ban... Saji bari nam mona wesige putha hari kiyana deyak karanna epai... Gota pakaya kiyana ewa ekek ganan gannawada?

    මම ඇහුවෙ සජිත් සහ රනිල් උන්න නම් මිට වඩා හොදට පාලනේ කරනවද කියල කෝ උත්තර?????
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මම ඇහුවෙ සජිත් සහ රනිල් උන්න නම් මිට වඩා හොදට පාලනේ කරනවද කියල කෝ උත්තර?????

    Uba mara prashnane dan ahanne ban... Dan sajith ranilda anduwa karanne?

    bari nam yanna kiyapan naki padaththalayo dennata... rata beraganna awilla karapuwa athi me masa ganata//
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    17th of March

    නෑ! 19th march තමයි වැහුවෙ. 17 තීරණය කරා airport වහනව කියල. execute කරන්න පැය 48ක් ගියා. එහෙම පැය 48ක් වත් notice දෙන්නෙ නැතුව airport වහන්න බෑ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Uba mara prashnane dan ahanne ban... Dan sajith ranilda anduwa karanne?

    bari nam yanna kiyapan naki padaththalayo dennata... rata beraganna awilla karapuwa athi me masa ganata//

    අයියෝ ඒ වගේ සරල දේකට උත්තර දෙන්ඩවත් උබ දන්නෙ නැත්තන් ඔය අදෝනා පිලි ගන්ඩ බෑ..

    කොහොම උනත් කොරෝනා ඉවර උන ගමන් චන්දෙ එනව.. එදාට උබ හිතන හොද කෙනෙක් පතකර ගනිල්ලකො පුලුවන් නම්, අවස්තාව එනව.. :yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    hema ekama karanna berinam ai ara Italy set eka witharak balen kare.

    nirodayanaya karanawa kiyala nikan show off ekak pennuwa witharai

    පල පොන්නය යන්න. එහෙම හැම එකාම නිරෝධායනය කරන්න ඕන නෑ.
    high risk එවුන් ව නිරෝධායනය කරල අනිත් එවුන්ව ගෙදර යවල ස්වයං නිරෝධායනය වෙන්න කියනව. ඔය කියන දවස්වල Italy, South Korea and Iran තමයි high risk. පස්සෙ UK, Germany වගේ හිකිල තියෙන රටවල් එක් වුනා.. ඒ රටවලින් ආපු උන් නිරෝධායනය කරපු එක හරියටම හරි කියල පේන්නෙ දැනට වාර්ථා වෙලා තියෙන ලෙඩ්ඩු 90%ක් ඒ රටවලින් ආපු එවුන් නිසා..

    අකුරණ එකා ඉන්දියාවෙන් ආපු එකෙක්. ඉන්දියාවෙ ඒ වෙනකොට ලෙඩ්ඩු හිටියෙ 200 ගානයි. ඒක නිසා උන්ට ගෙදර යන්න කියල දවස් 14ක් ස්වයං නිරෝධායනය වෙන්න කිව්ව. ඌ ඒක අහපු නැති එක ආණ්ඩුවෙ වරද නෙමෙයි.

    මේක බලපන්.

    90727300_10221428746643943_7879915028399259648_o.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    ubath erozan ge team eke porak kiyala dannawa.

    dan kohoma hari kelwagena inne,
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    කොරෝන හැදිච්ච දෙන්නෙක් හම්බුණ හින්ද, මහනුවර අකුරණයි, කලුතර අටලුගමයි, ගම් දෙකක් එහෙම් පිටිම්ම ලොක්කරල වහලදාල තියෙනව, මේක වෙන්නෙ තනිකර ආණ්ඩුවෙ වැරැද්දෙන් , අකුරණ කොරෝන හැදිච්ච කෙනා 15 වෙනිද ඉන්දියාවෙ ඉදන් එන්නෙ, අටලුගම කෙනා 19 වෙනිද ඩුබායි වල ඉදන් එන්නෙ, මේ දෙන්නවම එයාපෝට් එකෙන් එද්දි, අල්ලල නිරෝධායනෙ කරන්ඩ ආණ්ඩුවට බැරිවුණ, සති ගාණක් ගියාට පස්සෙයි අල්ල ගන්නෙ..

    Every citizen in the country has a responsibility to all other Citizens in the country, specially when in a situation like this.
    You cannot just blame the Government. Even if they were let out of the airport, they should have come forward and gone into quarantine.
    When someone acts in such an irresponsible manner, it's utterly a callous act, shows the lack of character of the person who does it.
    Russia and several other countries have made this an offence. You end up in jail. And if someone dies because this person caused the infection, then will be charged for manslaughter, if you go to work bypassing the quarantine, then attempted murder.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    උබේ සජියයි පොන්නයයි උන්න නම් සුපිරියට කොරනව නේද???

    mama kohehari kiyala thiyada sajiyai ponnayai mae kiyala??? puluwan nam pennapan

    uba redi nathuwa madamulanata kade yanawa kiyala mulu EK ekama dannawa.

    mama kisima pakshekata ne
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Kata ariyoth rata beraganna :lol: Karapu magulak na habai me gon nande pabaya...

    Goneka janadipathi wela, naki parayek agamathi unama ohoma thamai...

    කරල තියෙන නිසා තමයි බූරුවෝ අනිත් රටවල මිනිස්සු 1000ස් ගනන් මැරෙනකොට අපි මෙහෙම බේරිලා ඉන්නෙ. ඇදිරිනීතිය දාල තියෙන වෙලාවෙ ගෙදරට වෙලා හිටු. ඒ ඇති. ඉතුරු ටික ආණ්ඩුව බලාගනී. පුතානෝ හිටියනම් රාජ්‍ය බුද්ධිඅංශ යොදවල contact tracing වලින් ලෙඩ්ඩුන්ට ගෑවුන එවුන් හොයාගෙන quarantine කරයි කියල තෝ හිතනවද?
    දැනට ඉන්න ලෙඩ්ඩු 115න් 110ක් විතරම බුද්ධි අංශ වලින් කලින් හදුනාගෙන නිරෝධායනය කරපු අයගෙන් මතු වෙන්නෙ.. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.. අර අකුරණ එකා වගේ මිස් වෙච්ච දෙතුන්දෙනෙක් ඉන්න නිසා තමයි එවුන්ගෙ ගම් පිටින් ලොක් ඩවුන් කරල තියෙන්නෙ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    කොරෝන හැදිච්ච දෙන්නෙක් හම්බුණ හින්ද, මහනුවර අකුරණයි, කලුතර අටලුගමයි, ගම් දෙකක් එහෙම් පිටිම්ම ලොක්කරල වහලදාල තියෙනව, මේක වෙන්නෙ තනිකර ආණ්ඩුවෙ වැරැද්දෙන් , අකුරණ කොරෝන හැදිච්ච කෙනා 15 වෙනිද ඉන්දියාවෙ ඉදන් එන්නෙ, අටලුගම කෙනා 19 වෙනිද ඩුබායි වල ඉදන් එන්නෙ, මේ දෙන්නවම එයාපෝට් එකෙන් එද්දි, අල්ලල නිරෝධායනෙ කරන්ඩ ආණ්ඩුවට බැරිවුණ, සති ගාණක් ගියාට පස්සෙයි අල්ල ගන්නෙ..

    අකුරණ එක්කෙනා එක්ක ඉන්දියා ඉඳන් ආපු අනිත් කෙනා එයාගේ ගෙදරම නිරෝධයනය වෙලා තියෙනවා.මූ එක පිළිපඳින්නේ නැතිව හිටිය එකට අණ්ඩුව පලි වෙන්නේ මොකද.අනික ලෙඩක් තියෙනවනම් ඇයි බොරු කියන්නේ.රාගම එකා,පාන්දුරේ ප්‍රෙග්නට් ගෑනු කෙනා,මැණික් මුදලාලි,අසිරි එකේ පිස්සු නටපු එකා මුන් ඔක්කොම කරපු බොරු වලින් කෙලවෙල තියෙන්නේ උන්ගෙම පවුල් වල අයට,උන් අශ්‍රය කරපු අයට.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කරල තියෙන නිසා තමයි බූරුවෝ අනිත් රටවල මිනිස්සු 1000ස් ගනන් මැරෙනකොට අපි මෙහෙම බේරිලා ඉන්නෙ. ඇදිරිනීතිය දාල තියෙන වෙලාවෙ ගෙදරට වෙලා හිටු. ඒ ඇති. ඉතුරු ටික ආණ්ඩුව බලාගනී. පුතානෝ හිටියනම් රාජ්‍ය බුද්ධිඅංශ යොදවල contact tracing වලින් ලෙඩ්ඩුන්ට ගෑවුන එවුන් හොයාගෙන quarantine කරයි කියල තෝ හිතනවද?
    දැනට ඉන්න ලෙඩ්ඩු 115න් 110ක් විතරම බුද්ධි අංශ වලින් කලින් හදුනාගෙන නිරෝධායනය කරපු අයගෙන් මතු වෙන්නෙ.. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.. අර අකුරණ එකා වගේ මිස් වෙච්ච දෙතුන්දෙනෙක් ඉන්න නිසා තමයි එවුන්ගෙ ගම් පිටින් ලොක් ඩවුන් කරල තියෙන්නෙ.

    Mole nadda thota?tho kanne thanakolada?