Curfew අස්සේ වෙඩි තිබ්බා - Gel Blaster gun
වෙඩිතිබ්බේ කාවවත් මරන්න නෙමේ.. ජොලියට..
කාලෙකින් කිරිය පැත්තේ ආවේ. වර්ක් ෆ්‍රොම් හෝම් කරන ගමන් ඉතින් ත්‍රෙඩ්ක් එකක් දාන්න හිතුනා අලුත් සෙල්ලම් බඩුවක් පෙන්නන්න..
විඩියෝ එක බලලම එන්නකෝ විස්තර ටික කියවන්න
හරි, කොහොමද භාණ්ඩේ?
මේකට කියන්නේ ජෙල් බ්ලාස්ටර්ස් එහෙමත් නැතිනම් හයිඩ්‍රො මාර්කර්ස්. ජෙල් මාර්කර්ස් කියන්නේ අලුතෙන් කරලියට ආපු සෙල්ලම් තුවක්කු වර්ගයක්. ගොඩක් අය පේන්ට් බෝල් තුවක්කු සහ නර්ෆ් තුවක්කු ගැන අහල තිබුනට ජෙල් බ්ලාස්ටර්ස් කියන්නේ ලංකාවට අලුත් දෙයක්. ලංකාවට විතරක් නෙමේ ලෝකෙටම මේක තාම ටිකක් අලුත්. මේක ඇත්ත තුවක්කුවක් වගේම උනාට සෙල්ලම් බඩු යටතට තමයි අයිති වෙන්නේ. කලින් කියපු තුවක්කු එක්ක බලනකොට මේක වෙනස් වෙන්නේ.. මේකෙන් පිට වෙන්නේ ජෙල් බෝල. ඒ කියන්නේ, අර ඉස්සර අපි මල්ගස් වලට එහෙම දාන්න වතුරේ දාල තියපු පාට පාට බෝල වලට සමාන බෝල ජාතියක්. මේක ඉතින් සෙල්ලම් බඩු ගණයට අයිති නිසා ගොඩක් ප්ලාස්ටික් සහ නයිලෝන් වලින් තමයි එන්නේ.
දැනට එලියේ හමුදාවල පාවිච්චි කරන හැම වර්ගයක්ම වගේ ජෙල් බ්ලාස්ටර්ස් තියනවා. හොඳම මොඩිෆයි කරපු බ්ලාස්ටර් එකකින් 30-40 මීටර් වගේ දුරක් තියන්න පුලුවන්.
මේකේ මොඩෙල් එක HK416
මේ තියෙන්නේ ජෙල් බෝල.. මේක වතුරේ දැම්මාම 7-8 මිමි සයිස් එකට ලොකු වෙනවා.. ඒවා තමයි ගන්නේ ඇමෝ විදියට
තව මොඩෙල් එකක් එක්ක ඊලඟ ත්‍රෙඩ් එකෙන් හමුවෙමු..
EDIT:
ගොඩක් අය ගත්තේ කොහෙන්ද අහපු නිසා දාන්නේ..
මේ පේජ් එකට මැසේජ් එකක් දාන්න..
https://www.facebook.com/Gel-Blasters-Lanka-111717616999699
ඇපි කැපුනා.. ජය වේවා!!

Last edited: