ගණිත විනෝදය - චෙස් පුරාවුර්ථය

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගණිත විනෝදය - චෙස් පුරාවුර්ථය

    රුසියානු කතුවරයකු වූ වයි. පෙරේල්මාන්ගේ ගණිත විනෝදය මම පොඩි කාලයේදී කියවපු ඉතාමත් රසවත් ගණිතය පිලිබඳ පොතක්... ඉස්කෝලෙදි ඉගෙනගත්තට වඩා සාමාන්‍ය ජීවිතයේදී දැනගතයුතු ගණිතය ආශ්‍රිත බොහෝ දේවල් මම මේ පොතින් ඉගෙන ගත්තා..

    විශේෂයෙන්ම මුදල් පිරමීඩ වල සිට මේදවස්වල Covid-19 පැතිරයාමේ වේගය දක්වා දේවල් ප්‍රයෝගිකව සිද්දවෙන විදිය මීට අවරුදු ගණනාවකට කලින් මේ පොතේ ඇති දේවල් නිසා මම දැනගෙන හිටියා....

    නිකන් ගෙදර ඉන්න එකේ මේ පොතේ සමහර රසවත් දේවල් එළකිරි එකේ යාළුවන්ට දාන්න හිතුනා... ටයිප් කරන්න අමාරු නිසා ෆෝන් එකෙන් පින්තුර අරන් තමයි දාල තියෙන්නේ.

    පුලුවන්නම් පොත හොයාගෙන කියවන්න. ඒ එක්කම මේ කතුවරයාගේ තිබුන භව්තික විද්‍යා විනෝදය පොත තියෙනවානම් මට කියන්න...

    හොඳ නම් REP දෙන්න

    ganitha_vinodaya_yakov_perelman-500x500.jpg

    20200417-102612.jpg

    20200417-103018.jpg

    20200417-102813.jpg

    20200417-102834.jpg

    20200417-102843.jpg

    20200417-102905.jpg
     
    Last edited:

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    There was a sinhala translation of physics can be fun in my school library as I remember was translated by Mr.Narawila Patrick. (According to returning dates sealed on that book I was the first burrower after several years) .I have searched for that translation in bookshops fruitlessly. However I came across a another sinhala translation written by Mr.Dadigama V. Roderigo published by Kadulla publishers .You may be able to get hold of a copy if you can contact them. However despite being one of my favourite translators Mr. Rodrigo's translation was smooth for my liking as previously read translation.( but it may well be the same translation which I read in school but my memory erroneously attributting to Mr.Narawila. ) And also quality of this print is not adequate to some optical illusion to work.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පට්ට පොත ඕක මාත් පොඩි කාලෙ කියෙව්ව
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක කලින් කියවල තිබුනත් අමතක වෙලා තිබුනෙ. REP++
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Yakov Perelman.He had a several books. Maths, Physics and Astronomy. Very interesting and readable.

    His son is the famous mathematician Grigori Yakovlevich Perelman, who solved one of the Millenium Puzzles and refused the Million Dollars - The Poincaré Conjecture.
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Menna badu

    https://www.kbooks.lk/ganitha_vinodaya_yakov_perelman?platform=hootsuite

    ඉංජිනේරුවකු වීමට ඔබ කැමතියි ද?,ගණිත විනෝදය පොත් මිලදී ගැනීමට ඇති ස්ථාන -
    රුසියාව ප්‍රකාශණ,දුයිෂෙන්ගේ පොත්හල,නුගේගොඩ. 0769005931-ලාල් කුමාර

    Progressive Publishing House,No:91,Dr.N.M.Perera MW,Colombo 08
    Tel:0112669889
    0715760448

    අවසන් සිද්ධාන්තය පොත සරසවි හෝ ගුණසේන පොත්හල් වලින් මිලදී ගත හැක.

    https://grantha.lk/sinhala/book-group/russian.html
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පට්ට....පොඩි කාලේ මමත් ඕක කියවල තියෙනවා.

    අර රුසියන් පයිලට් කෙනෙක් හරි සමචතුරස්රයක ගුවන් ගත වෙන කතාවක් එහෙම මතකයි...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Menna badu

    https://www.kbooks.lk/ganitha_vinodaya_yakov_perelman?platform=hootsuite

    ඉංජිනේරුවකු වීමට ඔබ කැමතියි ද?,ගණිත විනෝදය පොත් මිලදී ගැනීමට ඇති ස්ථාන -
    රුසියාව ප්‍රකාශණ,දුයිෂෙන්ගේ පොත්හල,නුගේගොඩ. 0769005931-ලාල් කුමාර

    Progressive Publishing House,No:91,Dr.N.M.Perera MW,Colombo 08
    Tel:0112669889
    0715760448

    අවසන් සිද්ධාන්තය පොත සරසවි හෝ ගුණසේන පොත්හල් වලින් මිලදී ගත හැක.

    https://grantha.lk/sinhala/book-group/russian.html

    :love::love::love:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ඇයි සදාචල යන්ත්‍රය ගැන තියෙන ටික පොතේ..පට්ට කැමතියි බන් ඒක ආයි කියවන්න
    චෙස් කතාවමයි.අර කාසියක් පෙරලන් එන පොරගේ කතාවක් එකයි.
    තව අර මුදල් ගනුදෙනුවක් කරන්නේ ඒකත් එකයි.එකම scenario එක යන්නේ
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Yakov Perelman.He had a several books. Maths, Physics and Astronomy. Very interesting and readable.

    His son is the famous mathematician Grigori Yakovlevich Perelman, who solved one of the Millenium Puzzles and refused the Million Dollars - The Poincaré Conjecture.

    Menna badu

    https://www.kbooks.lk/ganitha_vinodaya_yakov_perelman?platform=hootsuite

    ඉංජිනේරුවකු වීමට ඔබ කැමතියි ද?,ගණිත විනෝදය පොත් මිලදී ගැනීමට ඇති ස්ථාන -
    රුසියාව ප්‍රකාශණ,දුයිෂෙන්ගේ පොත්හල,නුගේගොඩ. 0769005931-ලාල් කුමාර

    Progressive Publishing House,No:91,Dr.N.M.Perera MW,Colombo 08
    Tel:0112669889
    0715760448

    අවසන් සිද්ධාන්තය පොත සරසවි හෝ ගුණසේන පොත්හල් වලින් මිලදී ගත හැක.

    https://grantha.lk/sinhala/book-group/russian.html

    tfs
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    uywdwFE.jpg

    jCR8iub.jpg

    HpwExyR.jpg

    :love: ඔයින් පොතක් මටත් තියේ 1983 මගේ තාත්තා අරන් දුන්නේ. රුසියන් පොත් ප්‍රදර්ශනයකින්.:love:
     
    Last edited: