තව කාටද ඕනේ?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,238
    21,096
    113
    ඔන්න එලකිරියට දුන්නා Cartoon Portrait සෙට් එකක් එකක් 1000\= ගානෙ.:cool::cool::cool: මෙ ටිකෙම ඉතින් අදින එක තමයි වැඩෙ. ගත්තු සෙට් එකටම තෑන්ක්ස්.:love::love::love: Scurvy යට ෆ්‍රී කරල දුන්නා. උගේ මූන දැක්කම දුක හිතුනා. ගල් අපතයා ඌ ඒකට එක කුණුපර්පයක්වත් කිව්වෙ නෑ. :lol::lol::lol:

    ගොඩක් උන් බයයි photo එවන්න expose වෙයි කියල. Pm එන විදියෙන් තෙරෙනව.
    ඉතින් මෙ කතාව කියන්නෙ එලකිරි සෙට් එකකට වැඩෙ කරල දීල. උබලගේ රහස්‍ය භාවය 1000% protected.නැත්නම් ඇදපු සෙට් එක මෙතන දානවා උබලට බලන්න.:yes::yes::yes: මාව නම් උබලට expose වෙනවා. :lol::lol::lol:

    ලජ්ජ වෙන්න එපා පුතී. ඔනනම් අදම PM එකක් දාපන් නැත්නම් උබලගේ username එක expose නොවෙන්න Insta එකට or Facebook එකට DM එකක් දාපන්. වැඩෙ කරල දෙන්නම්. මේ ටිකේ ගෙදරටම වෙලා ඉදල පට්ට කම්මැලියි.:growl::growl::growl: උබලනම් මාසයයි තවම මන් මාස 6 ක් ම නිරොදායනේ යකෝ මාස 6ක් :shocked::shocked::shocked::baffled::baffled:

    ගත්තු අය මේ ත්‍රෙඩ් එක දැක්කොත් පොඩි එකක් දාපන් මගේ සර්විcඑ එක ගැන.:):):)
    ප:ලි- 100/= HEAD SHOT විතරයි. කලින් ත්‍රෙඩ් එකෙ දැම්මට මේකෙ කියන්න අමතක උන :sorry::sorry:



    කලින් ත්‍රෙඩ් එක:cool::cool:

    ජයවේවා!


    YouTube Channel


    Facebook Page


    Instagram

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    93540836_544513526432892_6652392256848265216_o.png
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,238
    21,096
    113
    Scurvy යට ෆ්‍රී කරල දුන්නා:shocked::oo:

    :lol::lol::lol:
    පලවෙනි ත්‍රෙඩ් එක දාපු ගමන් ඌ උගේ මූන පත ඵොටො එකක් රිප්ලයි කරා. අසරණය දැක්කම පව් කියල හිතුන බන්.

    A. සිරියා;25340297 said:
    jaya wewaa

    Thanks! :cool:


    :cool::cool::cool:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,238
    21,096
    113
    • Like
    Reactions: silent one