KIRI KODU HITHATA AALA NUBE DAASA YA UNA ... OYA MAGE PANA ..

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,380
    7,663
    113
    Kotahena
    Balapanko issara idala tiyena gobbayo

    ඉස්සර හැමෝටම internet තිබුණේ නෑ. කුණුහරුප කියන උනුත් අඩුයි. ගොඩක් වැදගත් අය, educated අය හිටියේ. උබලා වගේ English වත් හරියට බැරි ගොඩයො එකෙක් වත් හිටියේ නැහැ. දැන් උබලා වගේ කොන්දොස්තර ලා ගෙ ඉඳන් උඹ ඇතුළු ගොබ්බ හැත්ත බැහැලා මෙක මෙහෙම වෙලා ගිහිං.
    ඒ culture එක උබලට තේරුම් ගන්න බැහැ :) ඒ කාලේ එක්ක උබලා ට හැරෙන්න වත් බැහැ. බොරු නම් හොයලා බලහං මේ thread එකේ පෝස්ට් කරලා තියෙන උන් අද වෙන්කොට කොහොම තැන් වල ද ඉන්නේ කියලා. ;)
     
    Last edited:
    • Like
    Reactions: paris

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඉස්සර හැමෝටම internet තිබුණේ නෑ. කුණුහරුප කියන උනුත් අඩුයි. ගොඩක් වැදගත් අය, educated අය හිටියේ. උබලා වගේ English වත් හරියට බැරි ගොඩයො එකෙක් වත් හිටියේ නැහැ. දැන් උබලා වගේ කොන්දොස්තර ලා ගෙ ඉඳන් උඹ ඇතුළු ගොබ්බ හැත්ත බැහැලා මෙක මෙහෙම වෙලා ගිහිං.
    ඒ culture එක උබලට තේරුම් ගන්න බැහැ :) ඒ කාලේ එක්ක උබලා ට හැරෙන්න වත් බැහැ. බොරු නම් හොයලා බලහං මේ thread එකේ පෝස්ට් කරලා තියෙන උන් අද වෙන්කොට කොහොම තැන් වල ද ඉන්නේ කියලා. ;)

    Join Date: Jul 2014
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,642
    66,906
    113
    ඉස්සර හැමෝටම internet තිබුණේ නෑ. කුණුහරුප කියන උනුත් අඩුයි. ගොඩක් වැදගත් අය, educated අය හිටියේ. උබලා වගේ English වත් හරියට බැරි ගොඩයො එකෙක් වත් හිටියේ නැහැ. දැන් උබලා වගේ කොන්දොස්තර ලා ගෙ ඉඳන් උඹ ඇතුළු ගොබ්බ හැත්ත බැහැලා මෙක මෙහෙම වෙලා ගිහිං.
    ඒ culture එක උබලට තේරුම් ගන්න බැහැ :) ඒ කාලේ එක්ක උබලා ට හැරෙන්න වත් බැහැ. බොරු නම් හොයලා බලහං මේ thread එකේ පෝස්ට් කරලා තියෙන උන් අද වෙන්කොට කොහොම තැන් වල ද ඉන්නේ කියලා. ;)

    Ubala wage modayo ahuwenna tamai gobbayo kiyala damme.ahu una dan renawa:lol:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,486
    8,253
    113
    අඩො 2007 ත්‍රේඩ් එකක්,
    මම මෙ දවස් වල ඉන්ටර්නෙට් ගියේ කැෆේ වල බන්
    පැයකට 40 ක් වගේ ගත්තේ බම්බ වල. අනික බන් ඒ දවස්වල
    සොන්ග් ඩවුන්ලොර්ඩ් කරන්න ලේසිම විදිය එලකිරිය තමයි