|
~ The Final Cut - අවසාන දර්ශණය ~ -
08-05-2008, 04:02 PM
අපි කොහොම මොනවා කරන කවුරු උනත්..... අපි මහා මන්දිර වල ඡිවත් උනත් කටු මැටි ගෙදරක හිටියත්.....ගල් ගුහාවක හිටියත් කොච්චර සල්ලි තිබුනත් නොතිබුනත් ....සතුටින් හිටියත් දුකින් හිටියත්...ආදරේ කරන අය එක්ක හිටියත් නොහිටියත් ....උගත් උනත් අමුම අමු මෝඩයෝ උනත් දාර්ශණිකයෝ කලාකාරයෝ මීනීමරුවෝ මොක්කු උනත් කවද හරි කොයි වෙලාවක හරි අපි හැමෝම කිසිම වෙනසක් නැතිව එක දේකට මුහුණ දෙනවා...! අඩලා වැලපිලා පගා දීලා වරෙන්තු අණ පනත් නිකුත් කරලා කිසිම දේකින් වත් මේ අත්දැකීමට මුහුණ දෙන එක නවත්තන්න අපිට බෑ....ඒ තමයි මරණය...! අපේ ඡිවිත කථාවල අවසන් දර්ශනය...ඒක ගැන මට ඊයේ හිතුන පොඩි දෙයක් තමයි මම මේ ලිව්වේ....
PS කරලා දුන්නු රවී මල්ලිට ගොඩක් ස්තූතියි...
|