ඉස්සර නිතරම ඔය නෙතු අග.....සමනළී හා සඳ කැළුම් (1)
THIS IS A TRUE STORY....
SHE WAS HIS EVERYTHING...HE GAVE HER EVERYTHING..
HE WAS THE HAPPIEST MAN IN EARTH..COS HE BELIEVED HE HAD EVERY THING ON EARTH....BUT IT WAS UNTIL SHE WAS SELECTED TO UNIVERSITY....
SHE WAS STOLEN FROM HIM..YES SHE WAS STOLEN FROM HIM....

දීප්තිමත් ඇස්
පිය තෙපුල් ආදර වදන්
අහිoසක හිනාව...
ඒ ඉස්සර...
මලානික බැලුම්
නෝක්කාඩු කිවුම්
අරියාදු හිනා
මේ දැන්...
මට ඉන්නෙත් හිටියෙත් උඹ විතරයි සමනළී.....ඒත් කෙල්ලේ උඹට දැන් මාව පුoචි වැඩිද?මට එක පාරක් කියන්න මම උඹට කරපු වැරද්ද මොකක්ද කියලා..මේ විදිහට මහ දවල් මාව මරලා දාන්න....වෙන්න ඇති... මට ඒ ජේත්තුකාර ඉළන්දාරි එක්ක හැරෙන්නවත් බෑ..එත් මට කියාපන් සමණලී මේවිදිහට මාව පණපිටින් මරලා දාන්න උඹට දුකක් හිතුනෙම නැත්ද කියලා..ඇයි රත්තරන් මාව මේ විදිහට අසරණ කළේ...අනෙත් ලියුම් වගේම මේක අහක නොදා වචන දෙක තුනක් ලියලා එවපන් කෙල්ලේ..උඹේ ලස්සන අකුරු ආයෙත් දකින්න මගේ ඇස් පින් කරලා නැත්ද කෙල්ලේ..
ඔයාගෙම සඳ කැළුම්