දුක්මුසු සිනාවක් සහිත පුoචි ගෑණු ළමයා...
නිකේශලාට වයස එකොළහයි..හරිම හුරුබුහුටි හුරතල් කෙළි පොඩ්ඩී..එයාට තිවුනෙ ALL කියන මාරක leukemia තත්වයක්..නිකේශලාට ජීවත් වෙන්න තියෙන්නෙ වැඩිම වුනොත් තව මාසයක කාලයක් විතරයි කියලයි කිව්වේ..පුoචි නිකේශලාට ඒ බව නොකිව්වාට එයාට ඒ බව දැනිලා තිවුනේ..
She was suffering from ALL, almost fatal leukemia & she had only about month to live..though she is not aware of it she sensed it..cos she was loosing her energy..

Last edited:

thanks