http://www.elakiri.com/forum/showthread.php?t=168682
ප්*රථම ලිපිය හා සබැඳේ
කලින් ලිපියේ කිවූ කරුණු කියවා බලා කැමැති නම් පමණක් මෙය බලන්න .
How i gonna Say I LOVE You (@ last part)
මේ බයිනරි දැක්කාම මගේ පරණ වැඩක් මතක් උනා. හොයල හොයල අන්තිමට පරණ සීඩී එකක තිබිල හම්බ උනා. මටත් අතපය තියාගෙන ඉන්ට බෑ නෙව. මේක හදනකාලෙ හිටියට වඩා දැන් පොඩ්ඩක් අනං මනං පුලුවන් නිසා වැඩ කෑලි ටිකක් දාල, සබ් ඩොමේන් එකකුත් හදල හොස්ට් කලා.. (හොඳටම පිස්සු )
මෙන්න http://tinyurl.com/dcepkhhttp://ascii2binary.galleman.com
අපි සාපෙ කරනකොට (ගිය අවුරුද්දෙ,) බයිනරි , ඩෙසිමල්, හෙක්සා මට වහකදුරු වගේ. ඉතින් ඒක නැති කරගන්න. හදාපු එක තමයි මේ
කෝඩ් එක බලන්න. ඒකෙ තියෙන හැම අකුරකටම බයිනරි කෝඩ් දුන්නෙ අතින් ලියක ගනණ් හදල (හැමපැත්තටම, බයිනරි,ඇස්කි,හෙක්ස, ඔක්ට ඔක්කොටම). මට මතක හැටියටෙ මේ ටේබල් එක ලියන්නම මාස 1 1/2ක් විතර ගියා. ඉතින් පරිස්සමෙන් පාවිච්චි කරන්න, ඔය අපේ දාඩිය මහන්සිය , මම හිතුවෙ OL කරන අයට ගෙදර වැඩ කරන්න ලේසි වෙයි කියල මේකෙන්. හැබැයි නිකම් කන්වර්ට් කරල ලියල වැඩක් නෑ.. කෝඩ් එක බලල. කොහොමද ඇවිත් තියෙන්නෙ කියල ඉගෙන ගෙන. අතින් ලියල. ඊට පස්සෙ හරිද කියල බලන්න මේකෙන්. එහෙමයි අපි (හරි හරි මම ) ඉගෙන ගත්තෙ… ලේසි වැඩක්..
අනිත් එව්වටත් හදල තියෙන්නෙ. ඒත් එව්ව දුන්නොත් කට්ටිය ඔක්කොම මේකෙන් හදල ලියයි.(ලංකාවනෙ ) එව්ව කොහෙදමාත් එක්ක , එතකොට එකෙක් වත් ඉගෙන ගන්නෙ නෑ. (ඕනෙම නම් මට සල්ලි දීපල්ල
)
සිම්පල් වැඩක් තමයි මීටවඩා හොඳ එව්ව නෙට් එකේ ඕනෙ තරම් තියෙනව, අනිත් එක ගොඩක් අඩුපාඩුත් තියෙනව. ඕනෙ කෙනෙක්ට මේ ටේබල් අරන් හොඳ එකක් හදන්න පුලුවන්.. පොරක් වෙන්න ඕනෙ නම් මෙන්න වෙලාව (under 17 only)
Use the Force, Read the Source
ප්*රථම ලිපිය හා සබැඳේ
කලින් ලිපියේ කිවූ කරුණු කියවා බලා කැමැති නම් පමණක් මෙය බලන්න .
How i gonna Say I LOVE You (@ last part)
මේ බයිනරි දැක්කාම මගේ පරණ වැඩක් මතක් උනා. හොයල හොයල අන්තිමට පරණ සීඩී එකක තිබිල හම්බ උනා. මටත් අතපය තියාගෙන ඉන්ට බෑ නෙව. මේක හදනකාලෙ හිටියට වඩා දැන් පොඩ්ඩක් අනං මනං පුලුවන් නිසා වැඩ කෑලි ටිකක් දාල, සබ් ඩොමේන් එකකුත් හදල හොස්ට් කලා.. (හොඳටම පිස්සු )
මෙන්න http://tinyurl.com/dcepkhhttp://ascii2binary.galleman.com
අපි සාපෙ කරනකොට (ගිය අවුරුද්දෙ,) බයිනරි , ඩෙසිමල්, හෙක්සා මට වහකදුරු වගේ. ඉතින් ඒක නැති කරගන්න. හදාපු එක තමයි මේ
කෝඩ් එක බලන්න. ඒකෙ තියෙන හැම අකුරකටම බයිනරි කෝඩ් දුන්නෙ අතින් ලියක ගනණ් හදල (හැමපැත්තටම, බයිනරි,ඇස්කි,හෙක්ස, ඔක්ට ඔක්කොටම). මට මතක හැටියටෙ මේ ටේබල් එක ලියන්නම මාස 1 1/2ක් විතර ගියා. ඉතින් පරිස්සමෙන් පාවිච්චි කරන්න, ඔය අපේ දාඩිය මහන්සිය , මම හිතුවෙ OL කරන අයට ගෙදර වැඩ කරන්න ලේසි වෙයි කියල මේකෙන්. හැබැයි නිකම් කන්වර්ට් කරල ලියල වැඩක් නෑ.. කෝඩ් එක බලල. කොහොමද ඇවිත් තියෙන්නෙ කියල ඉගෙන ගෙන. අතින් ලියල. ඊට පස්සෙ හරිද කියල බලන්න මේකෙන්. එහෙමයි අපි (හරි හරි මම ) ඉගෙන ගත්තෙ… ලේසි වැඩක්..
අනිත් එව්වටත් හදල තියෙන්නෙ. ඒත් එව්ව දුන්නොත් කට්ටිය ඔක්කොම මේකෙන් හදල ලියයි.(ලංකාවනෙ ) එව්ව කොහෙදමාත් එක්ක , එතකොට එකෙක් වත් ඉගෙන ගන්නෙ නෑ. (ඕනෙම නම් මට සල්ලි දීපල්ල
)සිම්පල් වැඩක් තමයි මීටවඩා හොඳ එව්ව නෙට් එකේ ඕනෙ තරම් තියෙනව, අනිත් එක ගොඩක් අඩුපාඩුත් තියෙනව. ඕනෙ කෙනෙක්ට මේ ටේබල් අරන් හොඳ එකක් හදන්න පුලුවන්.. පොරක් වෙන්න ඕනෙ නම් මෙන්න වෙලාව (under 17 only)
Use the Force, Read the Source

chootak wela yana wadak..