නගිමු නගිමූneo76 said:වැඩේ නැගලා යනවා වගේ…

ලොවෙත් නෑ මං හිතුවෙ නෑ මේකට මෙච්චර පිරිසක් එයි කියලා මං ඕක හැදුවේ මගේ blog එක ලියන්න දැන් ඒක ලිවිල්ල පැත්තකින් තියලා මිනිස්සුන්ට unicode කියන්නෙ මොකක්ද කියලා කියල දෙනවා

නගිමු නගිමූneo76 said:වැඩේ නැගලා යනවා වගේ…


එළකිරියෙ character support අවුලක් තියෙනවා ඒකයිthilan## said:මචන්ලා මම **Do Not Spam** කියලා දැම්මේ නෑනේ.ඇයි එහෙම වෙලා තියෙන්නේ...
thilan## said:ඒක හොදයි......එතකොට කියවන්නත් මාර ලේසීනේ.....**Please do not spam**මේක හොද අදහසක්![]()

Pvdprasad said:මචන් බින්දුව ගන්නේ කොහොමද?
එයි. ඔව්. මගෙත් තියෙන්නේ xp sp3 තමයි.coolnishan said:Machan Mage Sp3.Sp3 wala Oya Software eka weda da...?
…Pvdprasad said:සමහර අය ගොඩක් ආස ඉන්ගිරිසි වලට, නමුත් අපි සින්හලයෝ. අපේ දේ දියුණු වෙත්දි අපි හදවතින්ම සතුටු විය යුතුයි. එයට අතහිත දිය යුතුයි. ඒකයි අපේ සින්හල කම[/color]
http://abcnews.go.com/Politics/WireStory?id=6715766

KHz said:ඔබට මගෙ ආචාරය!
හෙළ බස රෑකගෑනීම අපේ පරම යුතුකමක්!![]()
හරි හරි ඉතින්, හිනා වෙන්න එපා. අපිටත් බිංදුව අහු වුනේ ටිකක් පරක්කු වෙලා..blood_brotha said:ඉංගිරිසියෙන් බැරි හන්දා සිංහලෙන් වත් කරමු.... තව එකක්.. සින්හල නෙමෙයි සිංහල...

life said:ඉස්සරනම් අපේ site එකේ සිංහල හුඟක් පාවිච්චි වුණා.
ඒත් දැන් දැන් ටිකක් ඒක අඩු වෙලා.
එළකිරි thread එකක් මල්ලිලා..![]()

hot.toto said:අපා මට කනගාටුයි ප**Please do not spam**රක්කු උනට මේ ලිපියට උත**Please do not spam**ර ලියන්න.

neo76 said:ඒක තමයි. හුගක් අය සිංහලෙන් ලියන්න කැමති උනාට, ඒක මෙච්චර ලේසියෙන් (මධුරට පිං සිද්ධ වෙන්න) ලියන්න පුලුවන් කියලා දන්නේ නැහැ. අනිත් එක එලකිරියෙත් සමහරු මේක තවම දැකලා නැහැ. දැකපු හැමෝම, මේ software එක අගය කරනවා. ඒකනෙ මේ, මේ thread එක හුගක් කල් ඇදගන යන්න උත්සාහ කරන්නේ…![]()
mokada ban mehot.toto said:අනිව**Please do not spam**්රෙන් අපි එක ක**Please do not spam**රන්න ඔනේ මොකද ? එක අපේ යුතු කමක්.. සින්හල අපේ අද**Please do not spam**රනිය බසාව. එක නිස අපි මෙක හොද උත්සාහයේන් හුගක් කල් ඇදගන යන්.

prameethm said:akuru thina than hoyaganna 1 thama prob 1