මටත් හිතෙනවා බන් ගිහිල්ල ආපහු එන්න

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මටත් හිතෙනවා බන් ගිහිල්ල ආපහු එන්න

    මටත් හිතෙනවා බන් ගිහිල්ල ආපහු එන්න :rolleyes:

    එළ වැඩක්නෙ මාර පබ්ලි සිටියක් ලැබෙන්නේ:P

    හැබැයි මට නම් එහෙම මොනවා වුණත් කරන්න බැහැ

    උදාහරණයක් ලෙස කියනවානම්

    අපේ ගෙදර පස් දෙනෙක් ඉන්නවා

    ඉන්නකොට පොඩි පොඩි වලි යනවා:baffled:

    එක පාරක් මට තද වෙලා ගෙදරින් ගිහිල්ලා යාලුවෙක් ගේ ගෙදර හිටියා

    ඒහේ ඉන්න හැම වේලාවේම මට ගෙදර මතක් වෙනවා

    ඉතින් එක දවසින් ආපහු ආවා

    මගේ දෙවැනි ජීවිතය කියන්නේ එලකිරි

    ඒක දාලා යන්න බැහැ කොච්චර වලි ගියත්
    ගෙදර වගේ තමයි

    කොම්පියුටර් එකට් කෙලවුණොත් හරි එඩිඑස්එල් බිල ගෙවා ගන්න බැරිවුණ දවසට හැරෙන්න

    තවත් උදාහරණයක් කියන්නම්

    සාමාන්‍යයෙන් මිනිසෙක්ට සමාජය පිලිගැනීමක තියෙනවානේ

    ඊට වඩා පිලිගැනීමක් තියෙනවා එයා පූජකයෙක් වුණොත්

    එයාට තියෙන පිලි ගැනීම වැඩි වෙනවා

    හැබැයි එයා ඒක අතහැරලා ආපහු සිවිල් ජීවිතයට ආපහු ආවොත්

    එයාට මිනිසෙක් වශයෙන් තිබිබ පිලි ගැනීමත නැති වෙනවා

    විහිලුවක් බවට පත් වෙනවා එයා

    හුගක් වෙලාවට

    එයාට හුගක් මහන්සි වෙනවා ආපහු තමන්ගේ තැන ලබා ගන්න

    ඒක දැන් අත්විදින මෙම්බර්ස්ලා එලකිරි එකේ ඉන්නවා

    පොඩි වරදක් වුණත් පැලෙන්න බැණුම් අහන:baffled:

    ඒක හින්දා මම කියන්නේ කාට වුණත් කියන්නේ මොනවා හරි දෙයක් කරනවානම්

    දෙතුන් පාරක් හිතලා කරන්න


     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    amila_90210 said:
    මූට එක පාරටම මොකෝ මේ වුනේ..නිමිත්ත මොකද්ද
    නිමිති හුගක් තිබ්බා එත් කෙනෙක් ගිහිල්ලා පැය 24ක් යන්න කලින බැක් කියලා ට්රේඩ් එකක් මම දැක්කා

    එතකොට තමා මට මේක ලියන්න හිතුනේ:rolleyes: