සිවු හෙළ වංශ කතාව - part 1

එලම කිරි පොස්ට් 3ක් Xපි අයියා.

මේවාට උත්තර දෙන්න ගියොත් අපේ ඉතිහාසය වෙනස් කරන්න වෙයි.අයියා ගෙ පළවෙනි පොස්ට් ඒකෙ දාලා තිබ්බා සා/පෙ,උ/පෙ ට මේවා ඉගෙනගන්න තියනවා කියලා.නමුත් අයියා නව විෂය නිර්දේශයේ වැරදි තියනවා.මමත් එ වැර්දි ඉගෙනගත්තා.(සා/පෙ ) මමත් ඉතිහාසය විභාගයට ලිව්වේ අමුලික බොරු.නැත්නම් ලියන්න දෙයක් නැති නිසා.

අපි ඉගෙනගන්න දෙවල් කිව්ව පලියට පිලිගන්න නරකයි.නමුත් ගණිත විෂයෙ දී නම් මේක වෙනස් වෙනවා.මොකද ප්‍රමේයන් සාධනය කරලා පෙන්නන්න පුලුවන් නිසා.

පස්සෙ තවත් මේක ගැන කතා කරමු. :D
 

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Replies tika mama ignore karanawa newei... mama tikak busy meh tike.

Puluwan ikmanin okkotama reply karanawa :D
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔව්, එහෙම කියලා පටන් ගත්ත එක හොදයි. :D
    මොකද අපිට ඉතිහස පොත් වල තියන දේවල්වත් ආගමික පොත් වල තියන දේවල් වත් සම්පුර්ණයෙන්ම හරි හෝ වැරදි කියන්න බෑ. ඒවට ආගමික බලපෑම හා ඒ කාලේ හිටපු රජවරුන්ට ඕන විදිහට වෙනස් වෙන්න පුලුවන්. ආයේ ඒවා පරිවර්ථනය වෙද්දි වෙනස් වෙන්න පුලුවන්.

    මට නම් එච්චර ඉතිහාස දැනුමක් නෑ. කොහොම උනත් මේ බලාගන ඉන්නෙ. :D

    11.gif
    නයිස් ව(ර්)ක්! කීප් ගොයින් :D
    මටත් කියන්න තියෙන්නෙ මේ ටිකම තමා
    හොඳ ත්‍රෙඩ් එකක් :)
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    දිගටම ලියන්න, නවත්තන්න එපා.

    මටත් දැනගන්න ඕන ඒව ටිකක් තියනව,

    තවම ඒ හරියට අවිල්ල නෑ. ලියනකන් බලාගෙන ඉන්නව.

    :D

    එළකිරි මචං. ඔව්, වෙලාව ලැබෙන විදියට ලියනව මචෝ. :)
    ඔව්... මටත් දැනගන්න ඕනෙ දේවල් ගොඩක් තියෙනවා... අපි යමු හිමිහිට... ගිහින් බලමු කොහෙටද යන්නේ කියලා නේ :) - ස්තූතියි චන්දි.


    very good post machan, i smell something big is coming on the way...would love to read it...coz to be frank i dnt believe wat is there is da books (most of em)...so would like to know someone elses view on dis ( though i dnt have much knowledge on history, i would love to read a different perspective on history)

    and dat is da best part....that is what most of us dont do...good that u told it at da begining...:)
    anywa wish u good luck for ur endeavour..:)

    thanks for commenting machan. Yes. that's as my own insurance. With too much passion and obsession, we tend to lose track of reality and walk on our imagination. Even I does that sometimes. So I need others to give me a good shot and drag me down to reality if I'm living on my imagination for long.


    Looking forward for this and hope this will continue...

    Best of luck and my regards

    Hey hey. How's life man. Tz been a while ya?
    Thanks machan, yes will do as the time permits.
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ramuvakata kotu novi ain ehaata gos sithannata ha tharaknukuulava karunu vigraha karannata darana me uthsahayata palamukotama suba pathanava. me sambandayen vigrahayak ho vivechanayak karannata tharum karunu ma sathu novana nisaa ha e tharum danumak labagena nomathi nisaa me karunu hari ho varadi kiyannata hakiyavak ma sathuta nae. abavin me post ekata saadaranayak karannata bariveema kanagatuvak.

    කරුණු නොදැන කථා කරනවාට වඩා වැළකී ඉන්න එක නුවණැති ක්‍රියාවක් මිත්‍රයා.
    නමුත් කරුණු ටිකක් තව සොයාගෙන ථර්කයට එනවා නම් මම කැමතියි. මොකද ඔබ දන්නවා ඇති කියලා සිතනවා මම ථර්කයට කැමති කෙනෙක් වග. අනික මට ඕනෙ මම වැරදි මාර්ගයේ යනවා නම් ඒක පෙන්නලා දෙන්න හැකියාවක් තියෙන අයත්. එතකොට තමයි කාටවත් බිඳින්න බැරි ප්‍රවාදයක් ගොඩනැඟීමේ හැකියාවක් ලැබෙන්නේ.



    "බටහිර විද්‍යාවට ඔබ්බෙන් (beyond western science) දිවෙන අපට උරුම තර්කණ ශෛලියක් තිබෙයි.
    බටහිර විද්‍යාවේදී බොහෝ විට භාවිතා කරන්නේ ඇරිස්ටෝටලීය සිද්ධාන්තයන්ය ය. එනම් පර්යේශණයක් තුලින් නිඟමණ වලට එළැඹීමට හැකි නම් පමණක් යමක් පිළිගැනීම හෝ යම් කිසි භෞතීක හෝ ස්පර්ශ කල හැකි (tangible) නියැඳියක් තුලින් පමණක් නිඟමණ වලට එළඹීම."

    nuuthana tharkashathraye mata hithena vidiyata eeta vadaa venas vu sankalpayanuth salaka balanava needa? "ඇරිස්ටෝටලීය සිද්ධාන්තයන්ය" amatharava nuuthana tharka sidanthayan handunva dee thibena bavai mage mathakaya. habai eevalinuth oya kiyana bavuthika novu sadakayan gana nigamanayan karanava da kiyala mathakayan nae.

    මොන වගේ සංකල්පයන් ගැනද ඔබ කියන්නේ? උදාහරනයක් දෙන්න හැකි ද?

    බටහිර විද්‍යාවේදී සාධක වලින් ඔප්පු කරන්න බැරි වෙන දේවල් වලට "දේව" සහ "මැවුම්වාදය" වැනි සංකල්ප ඈඳා ප්‍රශ්නෙන් බේරෙන්න හදනවා නම් මම දැක ඇත්තෙමි. මහා පිපිරුම් වාදය, ශක්ති සංස්ථිති නියමයන් මේවාට හොඳම නිදර්ශන වේ.



    "තව දුරටත්, බුදුන්ගේ දේශයේ ජීවත් වන්නේ නම් බුදු දහම පිළිගැනීමත් කළ යුතු ය."

    oya kotasa gana hari pahadilithavayak nae ma sathuva. me prakashaya budurajananvashanse karapu ekak lesa da sandahan venne?


    "යං භික්ඛවෙ, නත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං නත්ථිති වදාමි, යං භික්ඛවෙ, අත්ථි සම්මතං ලොකෙ පණ්ඩිතානං අහම්පිතං අත්ථිති වදාමි" - සංයුක්ත නිකාය, පුප්ඵ සූත්‍රය. එහි අර්ථය වනුයේ, "මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් නැතැයි සම්මත නම් මම ද එය නැතැයි කියමි. මහණෙනි, ලොව පණ්ඩිතයින් විසින් යමක් ඇතැයි සම්මත නම් මම ද එය ඇතැයි කියමි".


    me kiyamana gana ha meeta vasthun vu karana gana mata danumak nae. man net eke e suthraya soyaganeemata kala uthsahaya nishpala vunaa. meeka kumana avasthavaka kavurun arabaya kalaa da ha eeta vasthu muulika vuna karaana anuva arthaya venas viya haki bavai mage hangeema.

    සමාවෙන්න මගෙ ලඟ දැන් ඒ පොත නැහැ. මම ආයිත් බාර දුන්නා පුස්තකාලයට. නමුත් හැකි ඉක්මනින් මම නැවත එය බලලා කියන්නම් අවස්ථා වින්‍යාසය :)

    [අනික් කරුණ, බුදු හාමුදුරුවො විසින්ම කියා තිබෙනවා... එතුමා කියපු කරුණක් වුවද පිළිගන්න එපා කියා තමුන්ගෙ බුද්ධියට ගෝචර නොවේ නම්]

    "ජීවය මෙලොව ඇති වුනේ ක්‍රි.පූ 4004 ට කලින් වීම."

    ow meya vidayanukuula sakshi matha pahadiliva oppu velaa thiyana deyak vashayen salakanna puluvan. kohomath pruthuviye vayasa ha jeevayange hataganeema pilibanda vivida mathi mathanthara thibuna vunath ක්‍රි.පූ 4004 kalin jeevaya bihiveemata boho ida kadak thiyanava. carbon thakshanaya pilibanda etharumma vishvasa dayakathvayak nathi vuna da anikuth sadakayan salaka balu vita eeka pahadili karaganna puluvan.

    ඔව්. ඔබ හරි මිත්‍රයා :)

    නැවතත්, ඔබට ස්තූතියි අදහස් දැක්වුවාට සහ අඩු පාඩු පෙන්වා දුන්නාට.
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    meka bara wachana daala hadapu article ekak unata methana apehediliwa unath kiyala thiyenawa Wijeyagamanayen ape ananyathawayata agaurawayak wela thiyenawai kiyala. mata petelenne anna ethana thamai

    හ්ම්ම්ම්ම්... වචන බර වැඩිද මචං.... පුළුවන් තරම් සරළ බසින් ලියන්න උත්සාහ කලා. ඉස්සරහට තවත් සරළ විදියට ලියන්නම්.

    ඔව්. ඔයාට පැටලෙන තැන ගොඩාක් අයට පැටලිලා තමයි තියෙන්නේ. අපි හිමින් යමු ඉස්සරහට. තව ලිපි 4කින් 5කින් පස්සෙ වැටහෙයි කියල හිතනවා 'ඇයි' කියලා.

    aththatama sathutui xpert aiya mea wage vistharaathmaka thread ekak patang gaththata

    meka thawa thawath hondata karagenna yannna kiyala suba pathanawa :)

    anik eka bohoma isthuthi oba mea karana uthasahaya wenuweng aiye ! :yes:

    එළකිරි මචං. නෝ ප්‍රොබ්ලම් :)

    ඔව්. වෙලාව ලැබෙන විදියට ලියනවා මචං. ස්තූතියි බලල අදහයක් දැක්වුවාට මල්ලි :)
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    එලම කිරි පොස්ට් 3ක් Xපි අයියා.

    මේවාට උත්තර දෙන්න ගියොත් අපේ ඉතිහාසය වෙනස් කරන්න වෙයි.අයියා ගෙ පළවෙනි පොස්ට් ඒකෙ දාලා තිබ්බා සා/පෙ,උ/පෙ ට මේවා ඉගෙනගන්න තියනවා කියලා.නමුත් අයියා නව විෂය නිර්දේශයේ වැරදි තියනවා.මමත් එ වැර්දි ඉගෙනගත්තා.(සා/පෙ ) මමත් ඉතිහාසය විභාගයට ලිව්වේ අමුලික බොරු.නැත්නම් ලියන්න දෙයක් නැති නිසා.

    අපි ඉගෙනගන්න දෙවල් කිව්ව පලියට පිලිගන්න නරකයි.නමුත් ගණිත විෂයෙ දී නම් මේක වෙනස් වෙනවා.මොකද ප්‍රමේයන් සාධනය කරලා පෙන්නන්න පුලුවන් නිසා.

    පස්සෙ තවත් මේක ගැන කතා කරමු. :D

    ඔව් ඔයා හරි මචං... බොරු ඉගෙන ගෙන විභාග පාස් වුනාට ඉතිං ඇත්ත දැනගෙන ඉන්න එක වටිනවානෙ :)
    ගණිතයේ දී වුනත්, අපි ඒවා පිළිගන්නේ ප්‍රමේයයන් සාධනය කරලා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නිසානෙ මචං.
    එළකිරි. ඉස්සරහට කියවගෙන යමු හිමින් :) තෑන්ක්ස් ෆො ද කොමෙන්ට් මචං.
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    චුට්ටා බට්ටා මල්ලි, renesas, ජයන්ත අයියා, nwnbs bro, සිරි, අමල්කා නඟා,අමිල සහෝදරයා, කසුන් මචං, Zeus මල්ලි >>

    ස්තූතියි සියලුම දෙනාට අදහස් වලට සහ දිරි ගැන්වීම් වලට.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    anyways 700 people cannot do that much difference to the racial composition of a nation (in millions)
    මේ ලිපිපෙළ සිංහල භාෂාවෙන් ලියවෙන නිසා සිංහලෙන් ම මේකට මගේ අදහසත් එකතු කරන්නම්..
    ඔවු ..

    විජයවත් (ඔහු සමග පැමිණි 700 ක් 'පිරිමි' ) හෝ භද්ද කච්චානවත් ඔවුන්සමඟ වරින් වර පැමිණි පුද්ගලයන් ( මහා වංශයට අනුව අටළොස් කුළයක් ශිල්පීනුත්) කොහොමද අපේ සැබෑ මුතුන් මිත්තන් නොවෙන්නේ කියන එක තේරුම් ගන්න මහ ලොකු විද්‍යාත්මක දැනුමක් අවශ්‍ය නෑ..කියන්නං වාලෙ අහන්නැතුව පොඩ්ඩක් විවෘතව බලන්න පුරුදු වුනානම් හොදටෝම ඇති.ඒක හිතන්න පොළඹවන කරුණු ගොඩක් මේ Xp ගෙ ලිපියේම සදහන් වෙනවා..මේ කරුණ ප්‍රතික්ශේප කරන්නන් මම දකින විදිහට ශාක්‍ය විමේ අධික කැමැත්ත නිසයි මේක ප්‍රතික්ශේප කරන්නේ..

    එහෙම නැත්නම් ජානමය පදනමේ පිහිටල බැලුවත් ලේසියෙන්ම කියන්න පුළුවන් ඉන්දියානුවන්ට වඩා අපේ උරුමය රැදී පවතින්නේ සිවු හෙළයේ කියල.
    Gene pool කියන දැනට ජාන සම්ප්‍රේෂණය ගැන පිළිගන්න concept එකට අනුව බැලුවත් සමාජයක තියන ජාන පරම්පරාවන් දිගේ ඉදිරියට යන්නේ ඒ පරිසරයට හොදින්ම ගැලපෙන ජාන ඉතුරු වෙලා නොගැල පෙන ජාන ඉවත් වෙමින්(knock out)..අනික් කාරනය එම ඒකකයේ බහුලව පවතින ජාන වලට වැඩි හැකියාවක් තියනවා රැදී සිටීමට කලාතුරකින් හමුවෙන ජාන වලට වඩා.. පළමු කරුණ උතුරු ඉන්දියාව කියන්නේ දේශ ගුණය අතින් අපේ රටට වඩා වෙනස් සෞම්‍ය රටක්..ඒ ජාන වලට වඩා උෂ්ණ දේශ ගුණයක පැවතීමේ ( survive වීමේ) හැකියාව ස්වදේශික ජාන වලට වැඩී..අනික සංඛාවෙන් ඉන්දියානුවන් දස දහස් ගුණයකින් අභිබවා ස්වදේශි හෙළයන් හිටියා..
    ඉන්දියානු සම්බවය උජාරුවෙන් ගැන කියන සමහර විද්වතුන්ට අමතක වුන තව කරුනක් තමයි රටටම ළමයි හදන්නේ රන්දෝලිය පමණක් නොවන බව..:හිනා:
    අනික ජාන analysis මඟින් පැහැදිලිවම කියලා තියනවා විජය එන්න වසර දහස් ගනනාවකට පෙර ජීවත් වූ බලංගොඩ මානවයා පාවා ජාන අතින් අද සිංහලයාට ~90% සමාන තාවක් දක්වන බව එහෙනම් තව කුමක් කතාද ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කරුණු නොදැන කථා කරනවාට වඩා වැළකී ඉන්න එක නුවණැති ක්‍රියාවක් මිත්‍රයා. නමුත් කරුණු ටිකක් තව සොයාගෙන ථර්කයට එනවා නම් මම කැමතියි. මොකද ඔබ දන්නවා ඇති කියලා සිතනවා මම ථර්කයට කැමති කෙනෙක් වග. අනික මට ඕනෙ මම වැරදි මාර්ගයේ යනවා නම් ඒක පෙන්නලා දෙන්න හැකියාවක් තියෙන අයත්. එතකොට තමයි කාටවත් බිඳින්න බැරි ප්‍රවාදයක්
    ගොඩනැඟීමේ හැකියාවක් ලැබෙන්නේ.


    ඔව් ඒක ඇත්ත. එකිනෙකාගේ මතයන් ගේ විවිදත්වය ම යම් සාර්ථක වූ නිගමනයක් කරා මාර්ගයක් විවර කරනව. තර්කයට කැමති කෙනෙක් වග දනිමි. එම නිසා ම කරුණු සෙවීමට දැරූ උත්සහය දැනට ව්‍යවර්ත විය. නමුදු පුස්තකාලයට ගිය විගස යම්තාක් ඔය පිළිබඳ කරුණු රැස්කර ගෙන පැමිණ නැවත මෙහි ලියන්නට බලාපොරොත්ත වෙමි.



    මොන වගේ සංකල්පයන් ගැනද ඔබ කියන්නේ? උදාහරනයක් දෙන්න හැකි ද? බටහිර විද්‍යාවේදී සාධක වලින් ඔප්පු කරන්න බැරි වෙන දේවල් වලට "දේව" සහ "මැවුම්වාදය" වැනි සංකල්ප ඈඳා ප්‍රශ්නෙන් බේරෙන්න හදනවා නම් මම දැක ඇත්තෙමි. මහා පිපිරුම් වාදය, ශක්ති සංස්ථිති නියමයන් මේවාට හොඳම
    නිදර්ශන වේ.

    ඔව් එවැනි අයුරින් බේරිලා යන කරමයක් අනුගමනය කරල තියනව තමයි. හැබැයි තව සමහර අය දෙවියන්ගේ පැවැත්ම සනාථ කිරීම වැනි උත්සහයන් දරා තියනව වෙනත් චින්තන නියමයන් යොදාගනිමින්.

    තර්ක විද්‍යාත්මක වශයෙන් ඇරිස්ටෝටලියානු තර්ක කරමයන් හා නූතන තර්ක කරමයන් අතර පවතින පැහැදිලි වෙනස්කම් හුවා දැක්වීමට මේ අවස්තාවේ දී මගේ මතකය මද බවක් පෙනී යනව. එබැවින් ඒ සඳහා මා විසින් පසුව පිළිතුරු සැපයීමට අදහස් කරනවා. (පුස්තකාලයෙන් කරුණු සෙවීමෙන් අනතුරුව)



    සමාවෙන්න මගෙ ලඟ දැන් ඒ පොත නැහැ. මම ආයිත් බාර දුන්නා පුස්තකාලයට. නමුත් හැකි ඉක්මනින් මම නැවත එය බලලා කියන්නම් අවස්ථා වින්‍යාසය :)

    [අනික් කරුණ, බුදු හාමුදුරුවො විසින්ම කියා තිබෙනවා... එතුමා කියපු කරුණක් වුවද පිළිගන්න එපා කියා තමුන්ගෙ බුද්ධියට ගෝචර නොවේ නම්]

    ඒකට කමක් නෑ මන් ඇහැව්වෙ ඒ දේ ගැන වැටහීමක් ලබා ගැනීමට. මොක ද එහෙම දෙයක් කියල තියනවනම් ඒක හරියි කියල පිළිගැනීමට හැකියාවක් නෑ.

    ඔව් එසේ තමන් ම කියුවා වුණත් හොයා නොබලා පිළිගන්න එපා කියල තියනව තමයි. කොහොමත් එයයි විය යුත්තේ. මධ්‍යස්තව නිසි කරුණු හා සාධක සසදලා ඒවා තමන්ගෙ බුද්ධියට අණුව හරියයි සිතුනහොත් පමණක් පිළිගැනීම තමයි කළ යුත්තේ.



    (ChuttaFX mallita bohomath ma sthuthi mage typing mistakes pennuvata)
     
    Last edited:

    Similar threads