What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
සමාවෙන්න.. UFO වල හැඩීට සමාන විමාන තිබුන නේද?
ඒ ගැන නම් මම හරියටම කියන්න දන්නෙ නෑ කසුන්. ඔය UFO වල ගත්තු පිංතූර පවා බොරුයි කියලා කියන්නෙත් එයාලමනෙ. අපේ මිනිස්සු දැක්කයි කියනවා... එයාල ඒව බොරුයි කියලා ඔප්පු කරනවා

දැන් නම් මාතෘකාවෙන් පිට පැනලද මන්ද..........:eek:
 
kasun_gaja

Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    අ‍න්‍න‍ ඒ‍ක්‍ ක‍තා‍ව‍ ඇ‍ත්‍ත‍ ක‍සු‍න්‍ අ‍යි‍යෙ‍
    මු‍ං‍ අ‍පි‍ව‍ ගො‍නා‍ට‍ අ‍න්‍ද‍ල‍ අන්තිමට කියයි
    "දැක්කනෙ සිංහලයො ටික රවටිච්ච හැටි
    ඒ කාලෙ මුංට ගුවන් යානා තිබ්බ කියන එකත් බොරුවක්"
    කියල කියයි:)
    උන් හැමදාම කරන්නෙ ඒක නෙ බන්. මොකද අපේ කට්ටිය ගොනාට එන්දුවෙ නැත්තම් උන්ගෙ වැඩේ හරියට කරන්නෙ කොහොමද?
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    ඒ ගැන නම් මම හරියටම කියන්න දන්නෙ නෑ කසුන්. ඔය UFO වල ගත්තු පිංතූර පවා බොරුයි කියලා කියන්නෙත් එයාලමනෙ. අපේ මිනිස්සු දැක්කයි කියනවා... එයාල ඒව බොරුයි කියලා ඔප්පු කරනවා

    දැන් නම් මාතෘකාවෙන් පිට පැනලද මන්ද..........:eek:

    ඔය මගෙ හිතේ කාලයක් තිස්සෙ තිබුනු දෙයක්.. UFO = විමාන කියන එක. :)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේක මට ලැබුණු ආරංචියක්.... මේකෙ ඇත්ත නැත්ත හොයල බලන්න වටිනවා......
    ලංකාවෙන් අරන් ගිය පුස්කොලපත් වල තියෙන දැනුම යොදාගෙන මේ වනවිටත් අමෙරිකාවේ නාසා ආයතනය මගින් විමානයක් හදලලු. සමහර විට ඕව ටෙස්ට් කරන්න මේ පැත්තට එවලා අපේ මිනිස්සුන්වත් අවුල් කරනවා ඇති.

    කතාව ඇත්ත..මේ සම්බන්ධයෙන් හොයන මුවාවෙන් ඉදළා අපේ තාක්ෂණය හොරකන් කරගෙන (පැරණි වදුලු පොත් හොයන් ගිහින් ඒවා අයිති අයව රවට්ටලා ඒවායෙ කරුණු ලබාගෙන)NASA එකට විකුණල තියනවා:eek:...
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    කතාව ඇත්ත..මේ සම්බන්ධයෙන් හොයන මුවාවෙන් ඉදළා අපේ තාක්ෂණය හොරකන් කරගෙන (පැරණි වදුලු පොත් හොයන් ගිහින් ඒවා අයිති අයව රවට්ටලා ඒවායෙ කරුණු ලබාගෙන)NASA එකට විකුණල තියනවා:eek:...

    ඔය කතාව නම් මමත් අහල තියෙනව... :yes: :yes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේවා කරන්නේ අපි අතරම ඉදන් ..අපිවත් ගොනාට අන්දලා..දැනටමත් ඒ අය අපේ විස්තර හොයල ඇති..මේ ෆීල්ඩ් එකට කැමැත්ත තිබීමම ඇති අපිවත් ඒ පවුකාරකම් වලට හවුල් කර ගැනීමේ ව්‍යාපාරයට දායක කර ගන්න..මේ නිසා ප්‍රවේසම් වෙන්න ඕන බොර දියේ මාළු බාන අයගෙන්
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda

    සි‍රා‍ව‍ට‍ :yes:
    ඒ‍ කා‍ලෙ‍ ස‍තු‍රු‍ සේ‍නා‍ උ‍න‍ත්‍ ගො‍ඩා‍ක්‍ දි‍යු‍ණු‍ ම‍ට්‍ට‍ම‍ක‍ ති‍යෙ‍න්‍න‍ ඇ‍ති‍
    අ‍න්‍න‍ ඒ‍ නි‍ස‍යි‍ මේ‍ ත‍ර‍ම්‍ ආ‍ර‍ක්‍ෂ‍ක‍ වි‍ධි‍ දැ‍න‍න්‍ ඉ‍න්‍න‍ වෙ‍ලා‍ ති‍යෙ‍න්‍න‍ ඇ‍ත්‍ තෙ‍:)

    මෙ‍හෙ‍ම‍යි‍ ම‍ච‍න්‍ං‍ දැ‍න්‍ උඹ කි‍ය‍න‍ව‍
    ඒ‍ගො‍ල්‍ල‍න්‍ට‍ රේ‍ඩා‍ර් තාක්ෂණය ,කාච,... එහෙම තිබ්බ කියල
    ඒත් කියන්න බෑ අපි යොදාගන්නවට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රම ඒගොල්ලො යොදාගත්ත වෙන්න පුළුවං නේද ?

    මොනා උනත් උන් අද ඉන්න ඇමෙරිකාවේ ගුවන් තාක්ෂණයට වඩා දියුනුයි
    ඒක පැහැදිලියි:)

    Couldnt have said any better :D

    ඔයා කියන එක වෙන්න පුළුවන්. හාත්පසින්ම වෙනස් විධි වලට ඔය වැ‍‍ඩේ ඒගොල්ල කළා වෙන්න පුළුවන්. මම ඔය ටික දැම්මෙ වැඩේ කොච්චර සංකීර්ණද කියලා මට ඔලුවට ආපු නිසා
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    රාවනා මූවී එක ගැන මොකද හිතන්නෙ?
    අභිශේක් භච්චන් (රාවන රජු ), වික්‍රම් (රාමා, අයිශ්වර්යා රායි (සීතා), ගෝවින්ද (හනුමාන්)
    Director: මනි රත්නම්
    Music :ඒ. ආර්. රහ්මාන්

    ෆිල්ම් එකක් විදියට ගොඩක් හොන්ද මූවී එකක් වේවි... ඒත් කතාව... මොන විදියෙ එකක් වෙවිද?
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    රාවනා මූවී එක ගැන මොකද හිතන්නෙ?
    අභිශේක් භච්චන් (රාවන රජු ), වික්‍රම් (රාමා, අයිශ්වර්යා රායි (සීතා), ගෝවින්ද (හනුමාන්)
    Director: මනි රත්නම්
    Music :ඒ. ආර්. රහ්මාන්

    ෆිල්ම් එකක් විදියට ගොඩක් හොන්ද මූවී එකක් වේවි... ඒත් කතාව... මොන විදියෙ එකක් වෙවිද?

    රාම වීරය වෙයි... ඉන්දියවෙ කවදද රවනා වීරය වුනෙ?
     
    nwnbs

    Member
    රාවනා මූවී එක ගැන මොකද හිතන්නෙ?
    අභිශේක් භච්චන් (රාවන රජු ), වික්‍රම් (රාමා, අයිශ්වර්යා රායි (සීතා), ගෝවින්ද (හනුමාන්)
    Director: මනි රත්නම්
    Music :ඒ. ආර්. රහ්මාන්

    ෆිල්ම් එකක් විදියට ගොඩක් හොන්ද මූවී එකක් වේවි... ඒත් කතාව... මොන විදියෙ එකක් වෙවිද?
    කතාව සුපුරුදු කතාවම වෙයි...වාර්තාත් පිහි‍ටුවයි...ලංකාවටත් එයි...අපිත් බලයි...අපි අපිටම සාප කරයි...
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රාවනා මූවී එක ගැන මොකද හිතන්නෙ?
    අභිශේක් භච්චන් (රාවන රජු ), වික්‍රම් (රාමා, අයිශ්වර්යා රායි (සීතා), ගෝවින්ද (හනුමාන්)
    Director: මනි රත්නම්
    Music :ඒ. ආර්. රහ්මාන්

    ෆිල්ම් එකක් විදියට ගොඩක් හොන්ද මූවී එකක් වේවි... ඒත් කතාව... මොන විදියෙ එකක් වෙවිද?
    අභිශේක් භච්චන් කියන්නේ සාමාන්‍යයෙන් දුෂ්ඨ නළුවෙක්ද? මං දන්නැති නිසා අහන්නේ :eek:
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    39
    Matara
    ඔයා කියන එක වෙන්න පුළුවන්. හාත්පසින්ම වෙනස් විධි වලට ඔය වැ‍‍ඩේ ඒගොල්ල කළා වෙන්න පුළුවන්. මම ඔය ටික දැම්මෙ වැඩේ කොච්චර සංකීර්ණද කියලා මට ඔලුවට ආපු නිසා

    ඔව්.. නිව්ටොන් ගුරුත්වාකර්ශනය හොයාගත්තෙ නැත්නම් ඒ සන්සිද්දිය පෙහෙදිලි කරන්න වෙන කවුරු හරි වෙනස්ම තර්කයක් අරන් ඒවි. දෙන් අපිට වෙනත් විදියකට ඒ දේ හිතන්න අමාරුයි. මොකද නිව්ටොන් ගුරුත්වාකර්ශනය කියන ඒක අපී හිතට කාවද්දපු නිසා..
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    කතාව සුපුරුදු කතාවම වෙයි...වාර්තාත් පිහි‍ටුවයි...ලංකාවටත් එයි...අපිත් බලයි...අපි අපිටම සාප කරයි...

    හැබැයි මචන් මම අහල තියෙන විදියට, මේකේ එහෙම නෙවේ. ගොඩක් පර්යේශන කරලලු හදන්නෙ ෆිල්ම් එක.
    මනි රත්නම් කොහොමත් ඇත්ත හොයන්නෙ නැතුව ෆිල්ම් හදන කෙනෙක් නෙවේ..
    උදාහරනයක් විදියට එයාගෙ "කන්නතිල් මුටමිත්තාල්" (දෙකොපුල් මත හාදුවක්) කියන ෆිල්ම් එක LTTE එකට ගහපු කනේ පාරක් උනා.
    කොහොමහරි ප්‍රභා මනි රත්නම් ට මරන තර්ජන කරලත් තිබුන ඔය ෆිල්ම් එක නිසා.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඔ‍ව්‍ ම‍ච‍ං‍ ම‍නි‍ර‍ත්‍න‍ම්‍ කි‍ය‍න්‍නෙ‍ ම‍ම‍ත්‍ ආ‍ස‍ම‍ ඩි‍රෙ‍ක්‍ටර් කෙනෙක්:yes:
    බොලඳ ලව්ස්ටෝරි වලටම කොටුවුන ඉන්දියාවෙ හරවත් නිර්මාණ කරපු කෙනෙක්
    ඒ උනත් මචන් ං ලංකාවෙ අපිට පවා අපේ මිනිස්සු විසින්ම හංගල තියෙන අපේ අතීත උරුමය , ඉන්දියාවෙ දමිළ අධ්‍යක්ශක කෙනෙක් කොහේ හොයන්නද ?

    ඒ මනුස්සයට ඕනෙ උනත් හොයන්න ඇත්තක් ඉතුරුවෙලා නෑ ඔක්කොම හැංගිලා/හංගලා තියෙන නිසා:oo:

    අනික ඇත්ත කතාව දාල ෆිල්ම් එක හැදුවත් ඉන්දියාවෙ මිනිස්සු බලන එකක් නෑ :no:
    (දැන්නම් මාතෘකාවෙන් පිටද මංද)
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    ඔ‍ව්‍ ම‍ච‍ං‍ ම‍නි‍ර‍ත්‍න‍ම්‍ කි‍ය‍න්‍නෙ‍ ම‍ම‍ත්‍ ආ‍ස‍ම‍ ඩි‍රෙ‍ක්‍ටර් කෙනෙක්:yes:
    බොලඳ ලව්ස්ටෝරි වලටම කොටුවුන ඉන්දියාවෙ හරවත් නිර්මාණ කරපු කෙනෙක්
    ඒ උනත් මචන් ං ලංකාවෙ අපිට පවා අපේ මිනිස්සු විසින්ම හංගල තියෙන අපේ අතීත උරුමය , ඉන්දියාවෙ දමිළ අධ්‍යක්ශක කෙනෙක් කොහේ හොයන්නද ?

    ඒ මනුස්සයට ඕනෙ උනත් හොයන්න ඇත්තක් ඉතුරුවෙලා නෑ ඔක්කොම හැංගිලා/හංගලා තියෙන නිසා:oo:

    අනික ඇත්ත කතාව දාල ෆිල්ම් එක හැදුවත් ඉන්දියාවෙ මිනිස්සු බලන එකක් නෑ :no:
    (දැන්නම් මාතෘකාවෙන් පිටද මංද)

    ඒකත් ඇත්ත.. බලමුකො මොකද වෙන්නෙ කියල..
    එක නෙවේ මොකද හිතන්නෙ අපි කට්ටිය හමුවෙලා මේ ගන කතා කලොත් නරකද?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒකත් ඇත්ත.. බලමුකො මොකද වෙන්නෙ කියල..
    එක නෙවේ මොකද හිතන්නෙ අපි කට්ටිය හමුවෙලා මේ ගන කතා කලොත් නරකද?

    කට්ටියගෙ තියෙන කාර්්‍යබහුලත්වයත් එක්ක ඒක කරන්න අමරුයි මචං
    මාවත් තව ටික දවසකින් හොයාගන්න බැරිවෙයි
    දැනට මෙතන ඕනෙ දෙයක් කතා කරගන්න බැරියැ:)
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ඔව්.. නිව්ටොන් ගුරුත්වාකර්ශනය හොයාගත්තෙ නැත්නම් ඒ සන්සිද්දිය පෙහෙදිලි කරන්න වෙන කවුරු හරි වෙනස්ම තර්කයක් අරන් ඒවි. දෙන් අපිට වෙනත් විදියකට ඒ දේ හිතන්න අමාරුයි. මොකද නිව්ටොන් ගුරුත්වාකර්ශනය කියන ඒක අපී හිතට කාවද්දපු නිසා..

    අනිත් එක තමා, අපි කවදාවත් අපිට පැහැදිලි කරපු එකෙන් පිට හිතන්නෙ නෑ නෙ. ගුරුත්වය ම උදාහරණෙට ගන්න. කළු කුහර, ඉතා කුඩා මාන ඇති දේ වල චලිතයයි ආකර්ෂණයයි ඒකෙන් විස්තර කරන්න බෑ නිව්ටන් ගෙ මත වලම හිටියොත්...
    සමහර විට අපේ හෙළ මුතුන්මිත්තො යොදපු ක්‍රම සාර්ථක ඇති බටහිර දැන් ක්‍රම වලට වඩා.