ප්‍රේමය

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ආදරය... හුගක් සුන්දරයි. හුගක්ම හුගක් සුන්දරයි. ඒකම වෙන්නෙ ඇති ආදරය බිදුනම මේ තරම් වේදනාවක්. අපූරු නිර්මාණයක්.... සුභ පතනවා !!!

    පහුගිය දින කීපය ඇතුලේ බෞද්ධ සාහිත්‍යය කවි ඇතුලේ තියෙනවා කිහිප අවස්ථාවකම දැක්කා. සතුටුයි ඒ ගැන.
     

    Prongs

    Member
    Oct 9, 2008
    353
    9
    0
    Memories.jpg

    :yes::yes::yes: ela:D:D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කලකට පසු මල්ලීගෙන් නිර්මානයක්...

    මම ගොඩක් වින්දා මෙහි අන්තර්ගතය සමඟ..එය සමාජයේ පුලුල් පරාසයක් නියෝජනය වන්නක් නිසා එය අප හා බද්ධ වන්නේ නිමේශයකින්...

    රහට ලියන ලද කවියක්.....

    මං ඉල්ලා සිටිනවා මල්ලිට දිගටම ලියන්න කියලා..

    මල්ලියට ජය!!
    නිරන්තරයෙන් අය්යගෙන් ලැබෙන දිරි ගැන් වීම් වලට ස්තූතියි ගොඩාක්

    nice machan....
    ස්තූතියි මචන්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අතීතයට එකතු වුන දේවල් කොයි තරම් රස වුනත් ඒ මත්තෙම හැපි හැපි ඉන්න එක තේරුමක් නැහැ.ආදර්ශමත් නිර්මාණයක්.සුභ පැතුම්!
    ස්තූතියි මචං අදහස් වලට
    හොඳ නිර්මාණයක්.....
    ස්තූතියි ඔබට

    මේ කතාවට මමත් 100% එකගයි
    නොලැබෙන දෙයක් පස්සෙ දුවලා දුවලා හති වැටුනට පස්සේ ජීවිතේ නැති කරගන්නවට වඩා.......තමන්ට යහපතක් වෙන දෙයක් කරගන්න එක..
    හොද නිර්මාණයක් අමිල අයියා
    ස්තූතියි නංගි අදහස් වලට
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    apita nolabuna deeta wada labuna dein satutuwela.....ee sathuta anith ayage yahapathatath me wage yodawanna puluwannam......ada me loke godak prashnawalata uththara hambawei....
    Lassana arthawath nirmanayak amila aiye....
    අපිට කොච්චර දේ ලැබිලා තියනවද කියලා තේරෙන්නේ මොනවත් නොලැබුනු මිනිස්සු දැක්කම..ස්තූතියි නංගි අදහස් වලට:)
    මාර ගති...දිගටම ලියමු සහෝ...(කාලෙකින් දැක්කේ...)
    මමත් දානයක් දුන්නා ගොඩක් කාලෙකට ඉස්සර...
    ඒකනේ බලන්න කෝ:P
    ස්තූතියි සහෝ

    ආදරය... හුගක් සුන්දරයි. හුගක්ම හුගක් සුන්දරයි. ඒකම වෙන්නෙ ඇති ආදරය බිදුනම මේ තරම් වේදනාවක්. අපූරු නිර්මාණයක්.... සුභ පතනවා !!!

    පහුගිය දින කීපය ඇතුලේ බෞද්ධ සාහිත්‍යය කවි ඇතුලේ තියෙනවා කිහිප අවස්ථාවකම දැක්කා. සතුටුයි ඒ ගැන.
    සතුටුයි ඔබේ අදහස් වලට
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    ඔ‍ක‍ හැ‍ම‍ තැ‍න‍ට‍ම‍ අ‍දා‍ල‍ නෑ‍ අ‍මි‍ල‍ අ‍යි‍යෙ‍
    ස‍ම‍හ‍රු‍ ජී‍වි‍ත‍ කා‍ල‍යෙ‍න්‍ භා‍ග‍ය‍ක්‍ම‍ ත‍ම‍න්‍ගෙ‍ ආ‍ද‍ර‍ය‍ හො‍ය‍ල‍ ඉ‍තු‍රු‍ භාගෙදි දෙගුනයක් සතුටින් ඉන්න වෙලාවලුත් තියෙනව

    බලං ගියාම ආදරෙත් කොටස් වෙලඳපොල වගෙ තමා invest කරපුවයෙ ගාන වැඩිවෙන්නත් පුළුවං
    නැත්නම් හිඟන්නෙක්ටවත් විකුණගන්න බැරි තරමට කරදරෙ වැටෙන්නත් පුළුවං

    හොද කවියක් වරුසියෝ:)

    ekegay zeus malliyage katawata..

    karannama deyak nathinam ithin wena monawa karannada neda amila ayya....
    et ithin hamadema ohomaamathaka karanna puluwannam kochchara shoooyda neda?:P
    Superb poem
    11.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    lassai, saralai, arthawath. :yes::D:P:D
    :rofl::rofl: ස්තූතියි මලෝ
    :rofl:
    Anuruth.....:shocked:

    lassanai meekanam :D
    ඕඕ එයා තමයි ස්තූතියි අයියණ්ඩි

    ekegay zeus malliyage katawata..

    karannama deyak nathinam ithin wena monawa karannada neda amila ayya....
    et ithin hamadema ohomaamathaka karanna puluwannam kochchara shoooyda neda?:P
    Superb poem
    11.gif
    ශෝයි ශෝයි:P ....තැන්කූ නංගි