ගණිතය සහ ආදරය

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
ආදරය සහ ගණිතය
A/L(Maths) වලදී Love කරලා Boot කාපු අයටත් Love කරන අනිත් සැමටත්.....
MathsLove.jpg

 
  • Like
Reactions: unLich

nwnbs

Member
හප්පා...ගණිතය...මට හරියන්නෙම නැති විෂය..ආදරය...අනේ මංදා...හොඳට පාඩම් කරල ලියපු නිසාද මංද ෆේල් උනේ...
හොඳ නිර්මාණයක් සහෝ...
 
Jul 24, 2008
1,633
33
0
onema gannan karayakutah waradina thank thiyenawa kiyala kiyamanak thiyenawa..adarayath a wagey deyak thamai....hoda nirmanayak saho..
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නිර්මාණාත්මක නිර්මාණයක් ‍සහෝ.
    ආදරය නම් ගැටළුට සරල සහ ගැඹුරු විසදුමත් ආදරයයි
    සුභ පැතුම් ඔබට ඉදිරියටත් වෙනස් නිර්මාණ රැසක ඇරඹුමකට......
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරය තුල ඇති සරල හා ගැඹුරු බව ගණිතය හා එහි උපමේය යොදා ගනිමින් ඔබ මනාව පැහැදිලි කොට තිබෙනවා...

    ඔබට නිර්මානකරනයේ දිගු ගමනක් යන්න පුළුවන් ශක්‍යතා මෙම නිර්මානය තුලින් ඔබ ඔප්පු කර තිබෙනවා..

    හෙට දිනයේ අපට ඇවැසි වන්නේ නැවුම්ව හා අලුත් ආරකින් සිතා සමාජයට පනිවිඩයක් ගෙනෙන්නට හැකි ඔබ වැන්නවුන්ය.....

    දිගටම ලියන්න..ඔබට ජය!!
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    නිර්මානය ගැන කියන්න වචන නෑ...........:):)
    පද ට්කයි පින්තුරෙයි නියමෙට ගැලපෙනවා...........:):)