hitiwana kavi!!!!!!

shashifer

Member
Jun 18, 2009
797
27
0
venice
kavi maduwath dan dedahak pahu karala
yanawa thawath eya idiriyatama adila
matanam thutu hithuni me aranchiya ahala
kavi kiyanna kolane mehi yali warella
​
 

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
twolovebirds.jpg
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
දෙදහසකුත් පන්නා ඇත කවි මඩුව
කවි කිවිදියන් රොත්තක් ඇත අද බිහිව
මෙතෙක් කලක් ඉදිරියටම ගෙන ආව
කවි ත්‍රෙඩ් එක ඇදගෙන යමු අපි එක්ව:)