Srilankan ගුවන් සේවයේ කඩා වැටීම පිලිබද මගේ කියවීම
එලකිරි වෙබ් අඩවියේ, Sri Lankan ගුවන් සේවය පාඩු ලබනා බවත් එයට හේතුව පවත්නා ආන්ඩුවේ අකාර්යක්ෂම පරිපාලනය බවත් පවසමින් තදබල විවේචන පසුගිය කාලයේ පැවතුනා. ඒ නිසා 2008-2009 වසරේ ගුවන් සමාගම් ලද ලාබ-අලාබ පිලිබන්දව සොයා බැලීමක් කිරීමට මම තීරනය කරා, මේ මම සොයගත් දේ!!!
මේ සන්දහා මම Skytrax වර්ගීකරනය අනුව ලොව තරු 5 ගුවන් සේවා 6 2009 වසරේ ලද ලාබ-අලාබ පිලිබන්දව සොයා බැලුවා.
[ Skytrax යනු? a United Kingdom-based consultancy, the public face of Inflight Research Services. It conducts research for commercial airlines. It carries out international-traveller surveys to find the best cabin staff, airport, airline, airline lounge, in-flight entertainment, on-board catering, and several other elements of air travel ]
Source - http://en.wikipedia.org/wiki/Skytrax
එම වර්ගීකරනය අනුව තරු 5 ගුවන් සේවා 6 නම්,
1 Cathay pacific Airlines (Hong Kong)
2 Singapore Airlines ( Singapore)
3 Asiana Airlines ( South Korea)
4 King Fisher Airlines ( India)
5 Malaysia Airlines (Malaysia )
6. Qatar Airways (Qatar)
මෙන්න එම ගුවන් සේවා 2008-2009 වසරේ ලද ලාබ- අලාබ
1 Cathay Pacific Airlines
ශුද්ද පාඩුවක්, හේතු ලෙස ලෝක ආර්තික අර්බුදය හා, ඉන්දන මිල වැඩි වීම දක්වා තිබෙනව
Link-http://www.centreforaviation.com/ne...ields-plummet-to-pre-dragonair-merger-levels/
2. Singapore Airlines
. ඒ අනුව මෙම ගුවන් සේවයද ශුද්ද පාඩුවක් ලබා තිබෙනවා
මෙයට හෙතුව ලෙස ඔවුන් දක්වන අදහස්,
"The airline noted that while fuel prices have retreated, but fuel remains the biggest single item of operating expenditure."
"But other challenges are weighing on the airline, including recent volatility in currency markets presents"
Link-http://www.centreforaviation.com/news/2008/11/07/singapore-airlines-sees-weak-demand-in-2009/
3.Asiana Airlines
සුපුරුදු පරිදි මෙම ගුවන් සේවාවත් පාඩු ලබා තිබෙනවා,
Asiana Airlines' shares fell 0.5% yesterday, as the carrier reported a widened USD105 million operating loss in the three months ended 30-Jun-09.
Asiana's profit before income tax was USD49 million, compared to a loss of USD18 million in the previous corresponding period, although this return to the black was predominantly due to gains from equity ties with affiliates. The carrier reported yield reductions in the period of 7.4% for international passenger services - the first quarterly yield reduction since 2Q2007 - and a 17.5% reduction in cargo yield, the second consecutive quarter of deep reductions.
Link-http://www.centreforaviation.com/ne...an-expected-losses-jazeera-also-unprofitable/
4. King Fisher Airlines
මෙම වසරේ පලමු කාර්තුවේ පමනක් $ මිලියන 50ක් පාඩු ලබා තියෙනවා.
Link-http://www.centreforaviation.com/ne...es-amount-to-usd500-million-in-first-quarter/
5. Malaysia Airlines
2009 පලමු කාර්තුවේ පාඩු ලැබුවද දැන් දැන් ලාබ ලබමින් පවතිනවා, ඒ සදහා ඔවුන් හේතු ලෙස දක්වන්නේ , හෙජින් ගිවිසුම්, හා තෙල් මිල අඩු වීම. එසේම ඔවුන් 18 000 වන සෙවක පිරිසේ වැටුප් ඉහල නොදැමීමට තීරනය කර තිබෙනවා
Links- http://www.usatoday.com/travel/flights/2009-08-06-malaysia-air-earn-ap_N.htm
http://www.centreforaviation.com/ne...ees-soft-outlook-downward-pressure-on-yields/
http://www.centreforaviation.com/ne...airlines-still-in-the-black-in-third-quarter/
6. Qatar Airways
තම රටේ තෙල් සම්පතට පින්සිදු වන්නට මෙම ගුවන් සේවය පාඩු ලබා නෑ
Links-http://www.centreforaviation.com/ne...ansion-backed-by-staggering-local-gdp-growth/
මේම තරු 5 ගුවන් සේවා පමනක් නොව, අනෙක් ගුවන් සේවා ( Air france, Lufthansa, KLM, British Airways ආදී එකී මෙකී නොකී සියලු ගුවන් සේවා) බහුතරයක් පාඩු ලබා ඇති බව පැවසෙනවා
මෙසේ ලොව පුරා ගුවන් සේවා පාඩු ලැබුවේ එම රටවල ආන්ඩුවල අකාර්යක්ෂම පරිපාලනය නිසාද?
1. ඉන්දන මිල අදික ලෙස ඉහල යාම
2. ගුවන් යානා/ අමතර කොටස් මිල අදික ලෙස ඉහල යාම
3. ලෝක ආර්තික අර්බුදය හා බැදුනු සංසිද්දීන් ( මිනිසුන් රටින් රට සංචාරවල යෙදීම අඩු වීම ආදී... )
Sri lankan ගුවන් සෙවයත් මෙසේ අනික් ගුවන් සේවා මෙන්ම පාඩු ලබා තිබෙනවා. ඉහත ගුවන් සේවාවලට සාපේක්ශව ඉතා කුඩා වෙලදපොලක් හිමි අපේ ගුවන් සේවයට ඉහත කරුනුවල බලපෑම වඩාත් තදින් දැනෙනවා.
ඒ නිසා මම දකින ආකාරයට අපේ ගුවන් සේවය පාඩු ලැබීමට ප්‍රදාන හේතුව තෙල් මිල වැඩි වීම හා බැදුනු සංසිද්දීන් මිස ආන්ඩුවේ පරිපාලනය නොවේ. Emirates ගුවන් සේවයද 2009 සදහා සැලසුම් සකස් කර ඇත්තේ පාඩු නොලබා රෝල් ගසාගෙන වසර ගෙවා ගැනීමට වන අතර, එවන් තත්වයක් මත
අප ගුවන් සේවය ඔවුන් යටතේ තිබුනා නම් බොහෝ සේවකයින්ට රැකියා අහිමි වීමටද ඉඩ තිබුනි.
ඒ නිසා මගේ මතය වන්නේ
1.ගුවන් සේවයේ කඩා වැටීමට වග කිව යුත්තේ රජය බව පවසා ඔවුනට ඇගිල්ල දිගු කිරීම සාදාරන නොවන බවයි.
2.එසේම සේවක පිරිසේ රැකියා ද රැක ගෙන, පරිපාලනය ද බන්දේසියක දමා පිට රට සමාගමකට පුද නොකර අප යටතේම තබා ගෙන ගුවන් සේවය පෙරටත් වඩා ලාබ ලබන රටට ආඩම්බරයක්, අභිමානයක් වන තත්වයට රැගෙන ආ යුතු බවයි.
3. ඒ සදහා දක්ශ පරිපාලකයන් සොයා ගැනීම රජය සතු වගකීමක් වන අතර රජය ඒ සදහා යොමු කිරීම මහජනයා වන අපගේ වගකීම වන බවයි.
( පක්ශ විපක්ශ මත සදහා විව්ර්තයි )

නැත
එම ගුවන් සමාගම් ප්‍රදානීන් සහ ආර්තික විශ්ලෙශකයන් පවසන අන්දමට මෙයට බලපෑ කරුනු නම්එසේ නම් මෙම තත්වයට හේතුව කුමක්ද?