ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්
ආහාර ගත යුත්තෙ කොහොමද කියල බුදු රජාණන් වහන්සෙ ශ්‍රාවකයන්ට පැහැදිලි කළ තැන් තියෙනවා. ඉන් එක් උදාහරණයක් තමයි ස්වාමීන් වහන්සේලා දන් පිළිගෙන වළඳන්න පෙරාතුව සජ්ජායනා කරන පාඨය:
මතක තියෙන කෙනෙක් මේක හරියට දාන්න. පාලි පාඨයත් සහිතව. මං කියන්නෙ මට වැටහී ඇති පරිදි අර්ථය.
මේ ආහාරය රසය නිසා නොවේ; මදය පිණිස නොවේ; ක්‍රීඩා පිණිස නොවේ; අඩු තැන් සපුරා ගනීමට නොවේ.
මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහාය. නිකෙලෙස් ජීවිතකට රුකුලක් වීම සඳහාය. ආහාර නොගැනීම නිසා යම් පීඩාවක් වී ඇත්ද, එය නැති කර ගැනීම සඳහාය. ආහාර නැති වීමෙන් යම් පීඩාවක් ඇති වීමට ඉඩ ඇත්ද, එය වළකා ගනු පිණිසය. ධර්ම මාර්ගයේ හැසිරීම පිණිස සවියක් වීමටය.
කතාවක් තියෙනව ඉස්සර සංඝයාවහන්සේලා දානය වැළඳුවෙත් භාවනාවෙන්- ඒ කිව්වෙ මනා කොට සිහිය පිහිටුවාගෙන. දන් වළඳන අතරතුර මග ඵල ලබා ගත්තා කියලත් කියනවා.කායගතාසතියෙ සම්පජාන භාවනාවෙදිත් කියනව, ආහාර අනුභව කිරීමෙදිත්, පාන වර්ග ගැනීමෙදිත් කෙලෙසුන් ප්රහාණය කිරීමේ නුවණුඉන් යුතු වෙන්න ඕනෙ කියල.
ආහාර පාන ගැනීම පිළිබඳ බෞද්ධ වත් පිළිවෙත් අපි මෙතනට එකතු කරමු.

ඔහු එහාට මෙහාට ඇඹරෙමින් අපහසුවෙන් ඉන්නා ආකාරය දුටු බුදු රජාණන් වහන්සෙ ඒ පිළිබඳව විමසූවිට, තමන් ගන්නා ආහාර ප්‍රමාණය වැඩි බවත්, ඒ නිසාම අපහසුවට පත්ව ඇති බවත් කොසොල් රජතුමා පිළි ගත්තා. ඒ වගේම මේ අපහසුවෙන් මිදීමට ඇති කැමැත්තත් ප්‍රකාශ කළා.
) රජතුමා ආහාර ගෙන අවසන් වීමට කිට්ටු වෙනවිට රජුට ඇසෙන පරිදි එම ගාථාව කීමට උපදෙස් දුන්නා. රජතුමා එවිට අවසන් ආහාර පිඩ නොගෙන පිඟානෙ ඉතුරු කරන්න ඕනෙ. රජතුමාට ආහාර උයන කෙනා එම පිඩුවෙ ඇති බත් ඇට ප්‍රමාණෙට සරිලන ප්‍රමාණයක් අඩුවෙනුයි ඊළඟ දවසෙ උයන්නෙ. මේ විදිහට 'ඇඟට නොදැනෙන්න' දවසින් දවස ගන්නා ආහාර ප්‍රමාණය ටිකෙන් ටික අඩු කෙරෙනවා.