සීතලද කඳුලු ? (ආදරණීය ඩොලීට)

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    සීතලද කඳුලු ? (ආදරණීය ඩොලීට)

    මේක ලියන්න මගේ හිතට අදහස ආවේ, ඊයේ kassaD දාපු ඩොලී නංගියා ලියපු "කඳුලු" කියවලා. මේ අපේ පුංචි නංගියාට, අයියා කෙනෙක් දෙන ආදරණීය ඔවදනක්.

    (PS work එකේ අකුරු කියවන්න ටිකක් අපැහැදිලියි කියලා කවුරුවත් මා එක්ක අමනාප වෙන්න එපා. මම ඒ පින්තූරේ දැකපු කලාත්මක බව තියා ගන්න ඕනා නිසයි අකුරු තව ලොකු කළේ නැත්තේ. තරහ නැතිව පොඩ්ඩක් zoom කරල බලන්න.)

    10q9m3n.jpg
     
    Last edited:
    බොහොම ලෙන්ගතුකමින් ලියපු හදවතින්ම එලියට ආපු ලස්සන කවියක් සහොදරය....අත්තටම ලස්ස්සනයි..බොහොම ස්තුති.ගොඩක් ලස්සන PS work එකක්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    goda kalayakin EK enna bari una podi aulak una nisa...bt a kalayadi godak daywal wenas welawage..... ko ape dolly nangiya, ron aiya n rasika aiya???

    lassana nirmanayak saho......
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මේක කියවපුවම මට දැනුන සතුට වචනවලින් කියන්න බෑ....මොකද ඊයේ නංගා කතාකරපු වෙලාවෙදී නම් වලින්ම ඔයාල ඔක්කොමලාව මතක් කරන්න කිව්වා. හැමෝගෙම නම් පෝලිමක් කියාගෙන කියාගෙන ගියා.

    අද මේ නිර්මාණය දැක්කම මට හිතුනේ නංගට ඔයාලව අමතක වෙලා නෑ වගෙම ඔයාලටත් එයාව මොහොතක්වත් අමතක වෙලා නෑනෙ කියලා...

    එක සීතල කදුළු බිංදුවක් ජීවිතයට සරදම් කරන්නේ හිනා දෝතක් අරන් එන්නලු. ඒක මම කියන දෙයක් නෙමේ. මේ නිර්මානයේ ඇතුලත සදහන් වෙන දේ...

    ස්තූතියි ඔබට සහෝ....
    සහෝදර බැදීම්වලින් පිරුන හදවත් සතු ඔබ, ඇයව අමතක නොකොට අපමන මහන්සියක් දරා වචන කැටි කොට ගලපා මේ නිර්මාණය කලාට

    හදවතින්ම අගය කරමි
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    anee aththatama ape PUNCHI KAVIKARi ae dan kavi lyan nathhe????
    a punchi nangiya issara godak watina nirmana kala ko dan ape minu nangiya???
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    බොහොම ලෙන්ගතුකමින් ලියපු හදවතින්ම එලියට ආපු ලස්සන කවියක් සහොදරය....අත්තටම ලස්ස්සනයි..බොහොම ස්තුති.ගොඩක් ලස්සන PS work එකක්

    මේක කියවපුවම මට දැනුන සතුට වචනවලින් කියන්න බෑ....මොකද ඊයේ නංගා කතාකරපු වෙලාවෙදී නම් වලින්ම ඔයාල ඔක්කොමලාව මතක් කරන්න කිව්වා. හැමෝගෙම නම් පෝලිමක් කියාගෙන කියාගෙන ගියා.

    අද මේ නිර්මාණය දැක්කම මට හිතුනේ නංගට ඔයාලව අමතක වෙලා නෑ වගෙම ඔයාලටත් එයාව මොහොතක්වත් අමතක වෙලා නෑනෙ කියලා...

    එක සීතල කදුළු බිංදුවක් ජීවිතයට සරදම් කරන්නේ හිනා දෝතක් අරන් එන්නලු. ඒක මම කියන දෙයක් නෙමේ. මේ නිර්මානයේ ඇතුලත සදහන් වෙන දේ...

    ස්තූතියි ඔබට සහෝ....
    සහෝදර බැදීම්වලින් පිරුන හදවත් සතු ඔබ, ඇයව අමතක නොකොට අපමන මහන්සියක් දරා වචන කැටි කොට ගලපා මේ නිර්මාණය කලාට

    හදවතින්ම අගය කරමි

    බොහොම ස්තුතියි. ඔව්, මේක බොක්කෙන්ම ලියපු එකක්. :lol::lol::rofl:
    මොකද, මටත් ඔය වයසෙ නංගියෙක් ඉන්නවා.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    eththatama lassanai, hoda nirmanayak... mata me wage kavi sithuwili pahala nowunata thawa kenek liyapu deyak rasawidinna puluwa.
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    samawenna
    mata therun naha shodaraya... nangiya rata athaharala gihinda???

    හ්ම්ම්, වැඩිදුර විස්තර සඳහා DiLakshika හෝ kassaD අමතන්න. :lol:
    විහිලුවක් කළේ, හැමදාම ඇඬීමෙන් පලක් නැති නිසා. ආයෙත්, එනවා නෙව.
    :yes:
     
    Jul 24, 2008
    1,633
    33
    0
    gr8 remark of respect, bravo bro..
    Kasun sha Dil ta wada kiyanna deyak na saho... hoda dewal hoda minissu hamadama mathakaey thiyewe..mey lassana parthanayata subapatum!!
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    godaak lssanai thilan... ape nangiyaa godaak posath... eyata oyala wage ayyiala akkala godaak innawa.. me kawiya kiyewwama eeka apita hondata therenawa.. ee wagema mama oyatath suba patanawa
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    කියන්න පුලුවන් ෙහාදම දෙය අපූරැවට කියලා තියනවා තිළිණ සහෝදරයා...
    නිර්මාණ දෙකම හොදට ගැලපෙනවා කියලා මට හිතුනා..
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ස‍හෝ‍ද‍ර‍ සෙ‍නෙ‍හ‍සි‍න් හි‍ත‍ උ‍ණු‍වු‍න‍ මො‍හො‍තක්‍.....ස්‍තු‍ති‍යි‍ ඔ‍බට..
     
    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    Appreciated yu words dedicated to our beloved sis Minu
    its has deep meaning too
    I gauge it as a touching poem…