කසුන්ගේ තව හොර වැඩක් මාට්ටු උනා

May 17, 2006
3,632
90
0
කසුන්ගේ තව හොර වැඩක් මාට්ටු උනා

කසුන්ගේ 21 වෙනි උපන්දිනය අදයි....සුබ උපන්දිනයක් වෙවා​


HappyBirthday57.gif
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    එයා දැන් ලොකු ළමයෙක්

    රජයෙ දුම්කොල හා මධ්‍යසාර පනතට අනුව නීත්‍යානුකූලව දුම් බොන්න පුලුවං හොරෙන් කලිං බිව්වද දන්නෙ නැ
    :P


    සුබ උපන්දිනයක් වෙවා !!
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සුභ උපන්දිනයක් වේවා මචන්.
    දැන් එහෙනම් චන්දෙ දාන්නත් පුළුවන්
    ලොල්
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එයා දැන් ලොකු ළමයෙක්

    රජයෙ දුම්කොල හා මධ්‍යසාර පනතට අනුව නීත්‍යානුකූලව දුම් බොන්න පුලුවං හොරෙන් කලිං බිව්වද දන්නෙ නැ
    :P


    සුබ උපන්දිනයක් වෙවා !!

    ඔය බොන ජාති දෙකටම මම නෑ ඕං