ආයෙමත් මරන්න එපා...
~~ පිදුම ~~
රට ජාතිය වෙනුවෙන්
තම දූ පුතුන් දන් දුන්
සිය දහසක් අම්මලා තාත්තලාට සහ
මගේ කවි ගුරුවරයා වූ
රොන් අයියාට...
රට ජාතිය වෙනුවෙන්
තම දූ පුතුන් දන් දුන්
සිය දහසක් අම්මලා තාත්තලාට සහ
මගේ කවි ගුරුවරයා වූ
රොන් අයියාට...


. ගියාම අපේ ආමි එකේ සහොදරයෙක් ඇවිල්ල හිට්ය ෆැක්ස් කාට්රිජ් ගන්න.මම හිටියේ ඒ අයියගේ පිටිපස්සෙ.මම එතෙන්ට ගිහිල්ල තත්පර 30ක් වත් වුනේ නෑ එතන බඩු බිල් කරන්න හිටපු ගෑනි වෙසමුනියාගෙද කාගෙද දූ වගේ එකපාරටම කිව්වා '' ඔයාල ඉතින් යුද්ධෙ දිනුව කියල බඩු අඩුවට දෙන්න බෑ''කියලා.කොහොමහරි ඒ අයිය ගියා එතන හිටපු තව රෙප් කෙනෙක් වගේ හිටපු කෙනෙක් ලඟට.ඒ අතරෙ මම මගේ අවශයතාව ඉටු වෙනකම් බලන් හිටියා.ටිකකින් ඒ අයිය ආව එතන යම් කිසි පිලිගැනීමක් තියෙන බව පේන නිලධාරියෙක් එක්ක.ඊට පස්සේ මට තෙරුන වැඩේ.අපේ සහෝලා යුද්ධෙ දින්නට පස්සෙ ඒ ආයතනය හමුදවේ ප්රයෝජනයට ඒ ආයතනයෙන් මිලදී ගත්තු සියලුම උපකරන වලට අවුරුදු 4 ක නොමිලේ සේවාකාලයකුත් තව අරගෙන තිබුනු ෆැක්ස් මැශින් 2ක කාට්රිජ් වලට රුපියල් 830ක විතර ඩිස්කවුන්ට් එකකුත් දීල.ඒ කියන්නේ එක කාට්රිජ් එකක නියම මිල රුපියල් 3830ක් වෙනවා.ඒත් ආමි එකට දෙන්නේ 3000කට.ඒක නිසා ඒ අය්යා අරගෙන අවිල්ල තියෙන්නේ 6000යි.කොහොමහරි ඒ හිටපු ගෑනි අලුත් ගෑනියෙක්.ඒ ඩිස්කවුන්ට් සීන් එක දන්නෙත් නෑලු.පස්සේ ඒ අය්යා මුකුත් නොකිය බිම බලාගෙන කාට්රිජ් 2 අරගෙන යන්න ගියා.අර ගෑනිත් මුකුත් නොකිය හිටියා නිකන් හරියට තොත්ත බබී වගේ
.කතාකරල වැඩක් නෑ...අපි වෙනුවෙන් තමන්ගේ ඇස්,මස්,ලේ දන් දීපු මිනිස්සුට හරම කතා කරා කිව්වම.
*(හැමෝම නෙමෙයි)*