Genaral කලවැද්දා... මාව රැවැට්ටුවා..

saraprobe

Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    ගෝටාභය මෙතන්ට අදාල කරගන්නේ ඇයි..?
    Out of topic...

    How the hell he cheated us, he was the architect of the war and he successfully coordinated the war u stupid idiot. he picked up so called SF ponnya:angry::angry:
     

    THISAVISH

    Member
    Jun 27, 2007
    341
    6
    0
    යකෝ... ඉල්ලන එකාටත් නැති ඡන්දේ මූට මොකට දුන්නද..?

    මම රැවටුනා, අපේ දෙයියෙක් වගේ හිටිය මහින්ද මහත්තයට, මගේ රටට මම ද්‍රෝහි උනා...

    ඕකා කලින් කිව්වානම් ඡන්දේ දෙන්නේ නෑ...

    කලවැද්දා....


    :D:D:DAulak naha eyage chande aduunata, ape ewa thiyenawa, eae athi.:D:D:D
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    Sarath Ge prashne thamai Uta kiyanna thibba kalinma Oya seen eka Uu baya una eken chanda kadei kiyala, Uuu ohoma boruwak kala nam mechahra kal Kohoma Boru karaida Issarahata



    හරි මචන්..පොඩ්ඩක් හිතපන්කෝ...එහෙම කලින් කිව්වනම් ආණ්ඩුව කොච්චර මඩ ගහනවද?? මේ ටිකටම ගහපු මඩ බලපන්....(දැන්නම් සද්දයක් නෑ...:P)අනිත් එක ආණ්ඩුව කිව්වේ මොකද්ද?? සරත් ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි, ඒ හින්දා දිනුවත් දිවුරුම් දෙන්න බෑ කියලා...සම්පූර්ණ බොරුවක්නේ බං...
    වැඩිය උගත් කමක් නැති එකෙක්(උගත් අය පවා) රැවටෙන්න පුලුවන්...

    අනිත් එක...චන්ද හිමි නාම ලේඛනයේ නම නැති එක නීති විරෝධී වැඩක් නෙමෙයිනේ?

     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගෝටාභය මෙතන්ට අදාල කරගන්නේ ඇයි..?
    Out of topic...

    ගොඨාභය අදාල කරගත්තේ "විශ්වාසනීය රැවටිමක්" යන වැකිය යොදා ගෙන මඩ ගසන්නට සැරසෙන බවක් පෙනුනු නිසා.මට පෙන්වන්නට වුවමනා කරේ මහින්ද කෙතරම් ඔහුගේ සගයන්ගේ ඇත්ත නැත්ත ජනතාව තුලින් වසන් කරනවාද යන්න පෙන්වීමටය.
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    Ane yakooo Palapan Apith dannawa ehema puluwan kiyala Eth ai SF kiwwe naththe uta chande naa kiyala, Uu baya una chanda kadei kiyala, uu Bale nathuwa mechchara kal ohoma BOruwak kala nam Bale gaththahama Mona karai da?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    Bale labunoth muu ratama kayi
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    2w3ajdc.gif
    [/IMG]
    :):yes::yes::yes:
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita



    හරි මචන්..පොඩ්ඩක් හිතපන්කෝ...එහෙම කලින් කිව්වනම් ආණ්ඩුව කොච්චර මඩ ගහනවද?? මේ ටිකටම ගහපු මඩ බලපන්....(දැන්නම් සද්දයක් නෑ...:P)අනිත් එක ආණ්ඩුව කිව්වේ මොකද්ද?? සරත් ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි, ඒ හින්දා දිනුවත් දිවුරුම් දෙන්න බෑ කියලා...සම්පූර්ණ බොරුවක්නේ බං...
    වැඩිය උගත් කමක් නැති එකෙක්(උගත් අය පවා) රැවටෙන්න පුලුවන්...

    අනිත් එක...චන්ද හිමි නාම ලේඛනයේ නම නැති එක නීති විරෝධී වැඩක් නෙමෙයිනේ?

    Umba kiyanne oka rawatimak nemei kiyalada?
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    යකෝ... ඉල්ලන එකාටත් නැති ඡන්දේ මූට මොකට දුන්නද..?

    මම රැවටුනා, අපේ දෙයියෙක් වගේ හිටිය මහින්ද මහත්තයට, මගේ රටට මම ද්‍රෝහි උනා...

    ඕකා කලින් කිව්වානම් ඡන්දේ දෙන්නේ නෑ...

    කලවැද්දා....

    oiiii uba kohomath para sinhalayek thama tho dakke nadda comissuiner ge letter eka
    mahinda karaya para balla uta karanna deyak nati tana sf wa kapuwa
    kalakanni parayo
    tho wesakame palayan mr ta
    mr dinnanne naa
    sf dinnata passe thoge mr wa patta gahala kanna dei thopitama
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    ගෝටාභය මෙතන්ට අදාල කරගන්නේ ඇයි..?
    Out of topic...

    ane palayan bung yanna dan thama ubalata amaru
    uta awulak na habai sf ta nattan ewa waradi okada thamuselage prajathranthawadaya
    sf dinala iwarai
    heta balaganin ubalage mr ta katu lawakanna wenne
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    යකෝ... ඉල්ලන එකාටත් නැති ඡන්දේ මූට මොකට දුන්නද..?

    මම රැවටුනා, අපේ දෙයියෙක් වගේ හිටිය මහින්ද මහත්තයට, මගේ රටට මම ද්‍රෝහි උනා...

    ඕකා කලින් කිව්වානම් ඡන්දේ දෙන්නේ නෑ...

    කලවැද්දා....
    owwa ohoma thamai sahodaraya.
    oya wagema million gananak thamange watina vote eka wathurata damma wage thamai.
    a unata anthima paya deka athule vote laksha ganak MR ge paththata watuna thanks to swarna wahini itn rupawahini and ala wahini:D