lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
lkdood කලෙත් ඕකමයි, එයාව එලකිරි එකට පිලිකුල් වෙලා ඉන්න අවදියක බොරුවට සරත් ෆොන්සේකාට උදව් කරනවා කියල පෙන්නල සරත්ට සහය දෙන අයගේ සහය එයාගෙ පැත්තට ගන්න බැලුව, මේ ත්‍රෙඩ් එකෙත් ඒක කරන්න උත්සාහ කලා ඒත් මොලයක් තියෙන අය නං ඒ ලනුව ගිල්ලෙ නැහැ :yes: අනිත් එක ඊ නිව්ස් එකේ ලින්ක් එලකිරි එකේ ත්‍රෙඩ් ගානෙ දාගෙන මේකෙන් ඊ නිව්ස් එකට ට්‍රැෆින් ඇද්ද, අද ඊ නිව්ස් එලකිරි එකට වඩා රෑන්කින් වලින් උඩ,

Here's one funny thing that happened, (lkdood I hope you are reading this too)

At first lkdood wanted to appear as a very neutral person, people would ask him who he support but he would tell them that he is from "Ukusu Pakshe" :rolleyes:

Anyway when Sarath Fonseka entered the arena he couldn't hide it anymore, overconfident lkdood's real face was seen there after proving most people who suspected who he is, RIGHT! :lol:

P.S: Well ofcourse he's got every right in the world to support who he wishes... BUT I STILL FIND IT F**KING HILARIOUS!! :lol::rofl:
 
Last edited:

marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    අවමංගල්‍ය දැන්වීම්
    1breastcoffin.jpg


    අනිච්චාවත සංඛාරා.!!!


    කොටි අඹරේ දිලුනු ඌරා තරුව ඔබයි
    gayeelamdonkeyflag.jpg

    පුරා වසර එකහමාරකට වැඩි කාලයක් මඩ, පච , බොරු නිව්ස් බෙදා හරිමින් කොටින්ට සහ (එලකිරි එකට??) ඉතා විශාල සේවාවක්ඉ‍ටු කල අපක්ශපාතී, සමබර නිදහස් මාධ්‍යවේදී ඇල් .කේ. ඩූඩ් මහතා(ශුවර්ද??) බඩු මාට්‍ටු වීම නිසා අද හදිසියේ අභාවප්‍රාප්ත විය.ඒ වන විට 27 වනවියේ පසුවූ එතුමා කඩේ යාම, මිතුරන් සතුරු කිරීම, ඒ පැත්තෙන් මේ පැත්තට පැනීමාදී විශයන්හි මහාචාර්යවරයෙකු ලෙස එංගලන්තයේ (සයිවර කඩයක) සේවය කරමින් සිටියහ. මීට අමතරව ඩූඩ් මහතා ටෑමිල් ඩයස්පෝරා පෙරපාසලෙන් ඇල්.ටී.ටී.ඊ. (ඊලාම්) ගෞරව උපාධිය දෙවරක් සමත් වී ඇත. එසේම ඩූඩ් මහතා ලංඩන් නුවර රෙප් සිගන සංගමයේ ගරු අනුශාසක පදවියද උසුලයි.


    ඩූඩ් මහතාගේ අවසන් කටයුතු (ඩූඩ් මහතාව බාබකිව් දැමීම) එතුමාගෙන් සේවය ලද එලකිරි සාමාජිකයන්ගේ බලවත්ඉල්ලීම මත එලකිරියේ මේ ත්‍රෙඩ් 1 දී සිදුවේ.
    060721queenelisabethiil.jpg

    අවමගුල් උත්සවයේ සියලුවියදම් එංගලන්තයේ මහ‍රැජින එලිසබත් මහත්මිය සපයන බව අපවෙත බකිංහැම් මාලිගයෙන් දන්වා ඇත.(ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් මහ‍රැජින වැඩිදුරටත් පවසා සිටියේ ඩූඩ්මහතා රෙදි ඇපිල්ලීමේ විශය සදහාද ප්‍රාමාණික විද්වතෙකු බව සහ පසුගිය වසර 4-5ක්ම එතුමියගේ ඇදුම් අපුල්ලා දුන්නේ ඩූඩ් මහතා බවයි. මහ ‍රැජිනගේ නිර්දේශ මතඩූඩ් මහතාට නයිට් ඔෆ් වොශිං පවුඩර් යන නම්බු නාමයද බ්‍රිතාන්‍ය රජය පසුගිය මාසයේදී පිරිනමන ලදී.)

    සැරසිලි කටයුතු කුමාර් රූපසිංහ, සුනන්ද දේශප්‍රිය ඇතුලු ලංකාවේ ඇන් ජී ඕ නඩයෙන්.
    මල් වඩම් අනවශ්‍යයි.නෝර්වේ රජය අවශ්‍ය කිඩාරම් මල් සපයා ඇත. එහෙත් පැමිනෙන සියලුදෙනාටම කුණු බිත්තර,කුණු තක්කාලි, මඩ ‍රැගන එන ලෙස කරුණාවෙන් දන්වා සිටිමු. (ඩූඩ් මහතාගේ ප්‍රියතම ආහාර ඒවා බැවින් ඔබ සැමට මෙතෙක් එතුමා කල මහගු සේවයට කළ ගුණ දැක්වීම සදහා)

    -:(මෙයට බලවත් ශොකයට පත් රුද්‍රකුමාරන්, සම්බන්ධන් ඇතුලු පවුලේ හිතවතුන්:(-

    5697manpreparingtobarbe.jpg
    patta ban...haka haka
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    Mu amu thakathiruwek kiyala mu dapu thread walin hodata penuna...eka terum ganna taram molayak tibunna aya hitiye aduwen

    (rep +)
     
    • Like
    Reactions: GihanFX

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    මචන් ඩූඩ් ගැන දාපු මෙම ත්‍රෙඩ් එකට ස්තුති.මේ වගෙ ලන්කාවෙ නම කන්න ඉපදිච්ච එව්න්ට හෙන ගහන්න ඔනෙ...........
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    jaathiyak jammayak hoyanna beri type eke porawal innawa ban. hitha yata lankawe destruction eka gena hitha hitha weda karana kattiya.
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    maxxa thread eka machan ...
    meeta samanama history ekak tamai athula lokkatath tiyenne ... :)
    තෑන්ක්ස් මචන්, ඒත් අතුලගෙයි ඩූඩ්ගෙයි කරන දේවල් වල වෙනසක් තියෙනව, අතුලගෙ අරමුන මොන ක්‍රමයකින් හරු ආන්ඩුව අපකීර්තියට පත්කරන එක, එමගින් එජාපෙට වාස් ගන්න හදන එක, ඒ අතුලගෙ දේශපාලනය, අනිත් එක ඒ මනුස්සයගෙ තියෙන මෝඩ කම, ඒත් ඩූඩ් කරන්නේ සිංහකොඩිය දාගෙන ලංකාව අපකීර්තියට පත් කරන වැඩ


    Mu amu thakathiruwek kiyala mu dapu thread walin hodata penuna...eka terum ganna taram molayak tibunna aya hitiye aduwen

    (rep +)
    11.gif
    තෑන්ක්ස් මචන්

    ngo kakaaa niyamai

    (rep +)
    තෑන්ක්ස් මචන් :D
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මචන් ඩූඩ් ගැන දාපු මෙම ත්‍රෙඩ් එකට ස්තුති.මේ වගෙ ලන්කාවෙ නම කන්න ඉපදිච්ච එව්න්ට හෙන ගහන්න ඔනෙ...........

    මේ වගේ අය ගැන මුලු එලකිරි එකම දැනුවත් කරන්න ඕන :yes:

    ko me lkdood :lol:
    මේ ත්‍රෙඩ් එක මේන් පේජ් එකේ තියෙනකං මිනිහ එන්නෙ නැහැ

    jaathiyak jammayak hoyanna beri type eke porawal innawa ban. hitha yata lankawe destruction eka gena hitha hitha weda karana kattiya.
    අනිවා :yes:

    කෝ නී තිය?
    ඒක නැහැලු :P
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :rofl: digatama thread eka sticky karala thiyanna ona
    manz ge friends list eke 100+ members la innawa... thaama kauruth awe nehe :lol:
    අපී ඔය ඔක්කොටම ත්‍රෙඩ් එකේ ලින්ක් එක මෙසේජ් කරමුද ?
     
    Status
    Not open for further replies.