lkdood කලෙත් ඕකමයි, එයාව එලකිරි එකට පිලිකුල් වෙලා ඉන්න අවදියක බොරුවට සරත් ෆොන්සේකාට උදව් කරනවා කියල පෙන්නල සරත්ට සහය දෙන අයගේ සහය එයාගෙ පැත්තට ගන්න බැලුව, මේ ත්රෙඩ් එකෙත් ඒක කරන්න උත්සාහ කලා ඒත් මොලයක් තියෙන අය නං ඒ ලනුව ගිල්ලෙ නැහැඅනිත් එක ඊ නිව්ස් එකේ ලින්ක් එලකිරි එකේ ත්රෙඩ් ගානෙ දාගෙන මේකෙන් ඊ නිව්ස් එකට ට්රැෆින් ඇද්ද, අද ඊ නිව්ස් එලකිරි එකට වඩා රෑන්කින් වලින් උඩ,
Here's one funny thing that happened, (lkdood I hope you are reading this too)
At first lkdood wanted to appear as a very neutral person, people would ask him who he support but he would tell them that he is from "Ukusu Pakshe"

Anyway when Sarath Fonseka entered the arena he couldn't hide it anymore, overconfident lkdood's real face was seen there after proving most people who suspected who he is, RIGHT!

P.S: Well ofcourse he's got every right in the world to support who he wishes... BUT I STILL FIND IT F**KING HILARIOUS!!


Last edited:
අනිත් එක ඊ නිව්ස් එකේ ලින්ක් එලකිරි එකේ ත්රෙඩ් ගානෙ දාගෙන මේකෙන් ඊ නිව්ස් එකට ට්රැෆින් ඇද්ද, අද ඊ නිව්ස් එලකිරි එකට වඩා රෑන්කින් වලින් උඩ, 
මෙයට බලවත් ශොකයට පත් රුද්රකුමාරන්, සම්බන්ධන් ඇතුලු පවුලේ හිතවතුන්

