සිතට සුවදෙන දහම් සිසිලස (එළකිරි දහම් මණ්ඩŞ
එළකිරි දහම් මණ්ඩපය
"යෝ ධම්මං පස්සති සෝ මං පස්සති"
යමෙක් ධර්මය දකී ද හේ මා දකී.
යමෙක් ධර්මය දකී ද හේ මා දකී.
[FONT="]සකල ලොව ම ආලෝකමත් කරමින්[/FONT][FONT="]සත්වයාට පිහිට සලසා දුන් [/FONT]
[FONT="]මහාපුරුෂ[/FONT][FONT="]පරාක්‍රමයෙන්[/FONT][FONT="] ලොව ජයගත් අග්‍රගන්‍යවූ[/FONT][FONT="] වීරවරයා වනාහී[/FONT][FONT="]
බුදුරජාණන්[/FONT]වහන්සේමය.
[FONT="]එවන් වූ දුර්ලභ මනුෂ්‍යරත්නයක් ලොව[/FONT][FONT="]පහළ වන්නේ කල්ප[/FONT][FONT="]කාලාන්තරයකට පසුවයි[/FONT][FONT="] ලෝසත වෙත මහා කරුණාවෙන් [/FONT][FONT="]ලොව බලන කල අප්‍රමාණ දුක් ගැහැටහමුවේ කඳුලින් තෙත් වී ගිය නෙතින් යුතු[/FONT][FONT="] නිරන්තරයෙන් දුක් විඳිමින් සිටින[/FONT][FONT="] සත්වයාගේ දුක හඳුනාගෙන කරුණාව උපදවා පිහිට සලසාදීමට තරම් [/FONT][FONT="]උන්වහන්සේගේ චින්තනයේ ඇති[/FONT][FONT="] අපූර්වත්වය කියා නිම කළ නො හැකිය[/FONT][FONT="].[/FONT]
[FONT="]එවන් වූ[/FONT][FONT="] බුද්ධප්ප්‍රබෝධයකින් ආලෝකමත්[/FONT][FONT="]වූ යුගයක නිවී සැනසී ගිය[/FONT][FONT="], [/FONT] [FONT="]මහා [/FONT][FONT="]කරුණාවෙන් දොර ගලා ගිය අකම්පිත සිත්[/FONT][FONT="]ඇති යුග පුරුෂයන් වහන්සේ නමකගේකාලයේ අප හට ද සදහම් මග ගමන්කරන්නට ලැබීම කෙතරම් වූ භාග්‍යයක් ද[/FONT][FONT="]’[/FONT] [FONT="]වාසනාවක් ද[/FONT][FONT="]’[/FONT][FONT="]
මිනිසත් බව ලැබූවෙකු ලබන ඉතාම දුර්ලභ භාග්‍යය වන්නේබුද්ධෝත්පාද කාලයක ඉපදීමට ලැබීමයි[/FONT][FONT="].[/FONT]
"සබ්බ දානං ධම්ම දානං ජිනාති"
සියලු දාන අතරින් ධර්මදනය උතුම්ය.
[FONT="]ඔබ සතුව පවතින වටිනා දහම් පොත්පත්[/FONT][FONT="],[/FONT][FONT="]ධර්ම දේශනා[/FONT][FONT="], [/FONT][FONT="]බෞද්ධ ගීත[/FONT][FONT="], [/FONT][FONT="]බෞද්ධ තොරතුරු[/FONT][FONT="],[/FONT][FONT="]බෞද්ධ ලිපි ලේඛන සහඔබ දන්නා බෞද්ධ වෙබ් අඩවි පිලිබද විස්තර[/FONT][FONT="]අප සමග බෙදාහදාගන්න[/FONT][FONT="].[/FONT]
මේ පිළිබද ඔබේ අදහස්, යෝජනා සහ ප්‍රතිචාර ඉතා අගය කොට සළකමි.

Last edited:
[/FONT]