ජෙනරාල් නාවික හමුදා මුලස්ථානයේ

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ජෙනරාල් නාවික හමුදා මුලස්ථානයේ

17563_1264435145134_1657425382_647162_6303954_n.jpg
 
Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
මේජර් ජෙනරාල් මානවඩු මගේ සැමියාට සැළකුවේ

මේජර් ජෙනරාල් මානවඩු මගේ සැමියාට සැළකුවේ සතෙකුට වගේ -අනෝමා ෆොන්සේකා

(ලංකා ඊ නිව්ස් -2010.පෙබ.09, ප.ව. 2.45*)
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවේ මේජර් ජෙනරාල් මානවඩු ප‍්‍රමුඛ පිරිසක් විසින් ඊයේ රාත‍්‍රියේදී පැහැරගත් බව ජෙනරාල් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය අද (09)ඔවුන්ගේ නිවසේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළාය.

කුවීන්ස් පාරේ පිහිටි සිය නිවසේදී පැවති මෙම මාධ්‍ය හමුවේදී ඇය පැවසුවේ තම සැමියා විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකු බැවින් යුද හමුදා නීතියට අනුව ඔහුව අත්අඩංගුවට ගත නොහැකි බවත් ඔහු අත්අඩංගුවට ගන්නේ නම් එය කළ යුතුව තිබුණේ පොලිස් නිලධාරීන් විසින් බවත්ය.

තම සැමියා රඳවා සිටින තැනක් හෝ ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් මේවන විටත් කිසිදු බලධාරියෙකු විසින් ඔහුගේ බිරිඳ වන තමාට දැනුම් නොදීම නිසා ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි කීම ප‍්‍රතික්‍ෂේප කරන්නේ යැයිද මෙතෙක් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් තමන්ට දැනගන්නට ඉඩ නොතැබීමෙන්ම ඔහු පැහැරගත් බව සනාථ වන්නේ යැයි ෆොන්සේකා මහත්මිය පැවසුවාය.

ඇය එම මාධ්‍ය හමුවේදී මෙසේද ප‍්‍රකාශ කළාය.

‘‘මගේ සැමියා විශ‍්‍රාමිකයෙකු නිසා හමුදාවට කොහෙත්ම ඔහුව අත්අඩංගුවට ගන්න බැහැ. නමුත් ඔහු හමුදාවෙන් ගන්නවා නම් ඔහුට වඩා උසස් නිලධාරියෙකු පැමිණ එය වැදගත් විදිහට සිදු කළ යුතුයි. ඔහුව අත් හා පාවලින් ඔසවා ගෙන ගොස් තමයි වාහනයට දාගෙන තිබෙන්නේ. හරියට සතෙකුට සළකන ආකාරයට තමයි එ් මානවඩු නම් මේජර් ජෙනරාල්වරයා මගේ සැමියාට සළකා තිබෙන්නේ. සෙසු නිළධාරීන් ඔහුව මේ ආකාරයට ගෙනයන්න පැකිලෙද්දී මේජර් ජෙනරාල් මානවඩු අනිත් නිලධාරීන්ට කෑගහලා තියෙනවා ‘මූව අරගෙන පලයව්’ කියලා.

මගේ සැමියා මේ රටේ තිබූ කුරිරු යුද්ධය අවසන් කළාට ලැබෙන ත්‍යාගයද කියා මා මේ රටේ පාලකයන්ගෙන් අහනවා. නිල ඇඳුම අඳිනතාක් ඔහු දේශපාලනය කතා කළේ නැහැ. හමුදා විනයට ඔහු ඉහළින් ගරු කළා. සතෙකුට සළකන ආකාරයටයි මේ මානවඩු නම් නිලධාරියා මගේ මහත්තයට සැළකුවේ. ඔහු උසස් නිලධාරියෙකුට සළකන ආකාරය නොදන්න අයෙක්. මා මෙතෙක් කල් දැනගෙන හිටියේ අපේ යුද හමුදාව විනය ගරුක හමුදාවක් කියලා.

ආණ්ඩුව මැතිවරණය ජයගත්තා නම් ඔවුන් එ් ජය මෙවන් පහත් ආකාරයට සැමරිය නොයුතුයි. අපට ආරංචි ලැබුණා ඔහු අත්අඩංගුවට ගන්න කරුණු හොයනවා කියලා. 26 දා රාත‍්‍රියේ මාත්, මගේ දරුවන්, නෑදෑයන් ඇතුළු සියල්ලම එහි සිටියා. රජය පෙරලන්න කුමන්ත‍්‍රණය කළා නම් අප සියල්ලම එහි තබාගෙන ඔහු මේ දේවල් කරනවාද?

එ් නිසා මා සෑම කාන්තාවකගෙන්ම ඉල්ලා සිටින්නේ මේ අනතුර හෙට ඔබේ සැමියාට, සහෝදරයාට හෝ පියාට සිදුවිය හැකියි. කාන්තාවන් වශයෙන් සියලූ දෙනාම මෙයට විරුද්ධව නැගී සිටිය යුතුයි කියා. ඔහුට සිදුවූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයෙන් පස්සේ හැමදාම රාත‍්‍රියට බෙහෙත් බොන්න තියෙනවා. එ් ටිකවත් දෙන්න මේ අය මට ඉඩ දෙන්නේ නැහැ.’’
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
මම ඡන්දය දුන් කෙනා ගැන මට ආඩම්බර විය හැක(පැරදුනත්)

ඔබ දුන් කෙනා ගැන ඔබට ආඩම්බරවිය හැකිද? (දිනුවත්)​
oya ponnayata chandey dhunna ewunuth oo wageyney ban!:frown:
:frown: Pirimiyek nam kelin happenna oona moo hiwalek!
 
janaka33

Member
Feb 12, 2008
4,182
94
0
Kandy
bohoma dukai machan kawru unath jathika weerayek balayata kedara ape deshapalana harakata one unge bada puroganna eka witharai munta chande dena apitai gahanna one.................:no::no::no::no::no::no::no:
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    මම ඡන්දය දුන් කෙනා ගැන මට ආඩම්බර විය හැක(පැරදුනත්)
    ඔබ දුන් කෙනා ගැන ඔබට ආඩම්බරවිය හැකිද? (දිනුවත්)​

    මම චන්දය දුන්නෙ MR ට ඈ දුන්නෙ මිනිහ හොද නිසා නෙමේ.......SF වගෙ කෙනෙක් රටේ ජනපති වීම වලක් වන්න....... කට නිසා SF තමන් ගෙ වල තමන් ම කපාගත්ත........
    SF ව අතඩන්ගුවට ගන්න හේතුව එයාම බන්දෙසියක තියල ආන්ඩුවට දුන්න........
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    අත්අඩංගුවට ගන්න හැම කෙනෙකුටම ඔයදේම කියලා
    රට ගෙනියමු උගන්ඩාවකට... බොහෝම ස්තුතියි. ඔබට සුබ අනාගතයක්
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මම චන්දය දුන්නෙ MR ට ඈ දුන්නෙ මිනිහ හොද නිසා නෙමේ.......SF වගෙ කෙනෙක් රටේ ජනපති වීම වලක් වන්න....... කට නිසා SF තමන් ගෙ වල තමන් ම කපාගත්ත........
    SF ව අතඩන්ගුවට ගන්න හේතුව එයාම බන්දෙසියක තියල ආන්ඩුවට දුන්න........

    100% True.:(
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    අත්අඩංගුවට ගන්න හැම කෙනෙකුටම ඔයදේම කියලා
    රට ගෙනියමු උගන්ඩාවකට... බොහෝම ස්තුතියි. ඔබට සුබ අනාගතයක්

    mama me kiyanne wena aya gana neme SF gana...... eyaa chanda dinanna kiyana kathaa walin ratata wana haniyata kawda waga kiyanne.........:oo:
     
    • Like
    Reactions: smallvilleclerk50

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම ඡන්දය දුන් කෙනා ගැන මට ආඩම්බර විය හැක(පැරදුනත්)
    ඔබ දුන් කෙනා ගැන ඔබට ආඩම්බරවිය හැකිද? (දිනුවත්)​

    elaz.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    mama me kiyanne wena aya gana neme SF gana...... eyaa chanda dinanna kiyana kathaa walin ratata wana haniyata kawda waga kiyanne.........:oo:

    ගලවමු පාට කණ්නාඩිය දැන්වත්... නැත්නම් හෙට එතන අප සිටිනු ඇත
    අප වෙනුවෙන් හඩ නගන්න මාධ්‍යවත් ඉතිරිවෙනුදැයි සැකය..​