පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
34euuzo.jpg


 
Jan 15, 2009
9,238
368
0
අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්
හඳපානේ මඳ අඳුරේ අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ

ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගේ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හෙමින් රහසින් මුමුණා
හඳ පානේ . . මඳ අඳුරේ . . .

හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . .

හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී. . හිමිදිරියේ . . .

හඳ පානේ මඳ අඳුරේ
අත් පටලා යමු ආයේ . . . .

- වික්ටර් රත්නායක
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිත මිතුරු සුළග ළග එන වැහි වළාවට කියන්
    අද නොපැමින අන් දවසක වැහි රැගෙන එන ලෙසින්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිත නතු නැති සමණලී
    මට බිදුවක් ඉන්න කියා
    ළඟපාතකටද දන්නේ නෑ
    තටු ගසමින් ඉගිලගියා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අපි කතා නොකර ඉදිනා ටික දවසට
    මල් පීපී පරව යන අරුමේ
    ඔබෙ සිනහ දකින්නට
    මල් පුසුඹ දිගේ
    කෙලෙසද නෑවිත් ඉන්නේ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල් පිබිදෙන්නා
    ඇසුවන් දුක් සින්දන ගී සිංදු සවණ පිනන්නා
    සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
    සවුදිය පුරන ලඳක් රකුසු නෙතක් පාළු කපන්නේ
    ...
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    දගකාර ඔය දෑස දුටුවා එදා
    නොදෑනිම පාසල් වියේ..
    නොදෑනිම අපගේම සිත් යාවුනා
    දසුනෙන්ම හසුනන් යවා

    උදයේ හවා ඔබ හමු වී එදා
    දෙඩුවා බෑදිලා සෙනේ
    දෙකොපුල් විලෙ හසරෑල් පිපි..
    සතුටෙන්ම සිත් යාවුනා

    සසරේ එදා අප බෑදෙමුය් පතා
    වෑඩුනා හදෙහි සනේ
    දෙකොපුල් විලේ කදුලෑල් නෑගි
    කදුලෙන්ම වෙන්වී ගියේ....


    සනත් නන්දසිරි....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මේ උයන්තෙරේ මේ තුරු සෙවණේ
    ඔබේ කතා මට තවම ඇසේ
    මේ නදී තෙරේ මේ අඩි පාරේ
    ඔබේ සිනා මට තවම පෙනේ...

    ඔබ එදා කියු වදන් ලියා ඇති සිතේ
    නෑ ඉඩක් යළිත් සදා අන් සිතක් කෙරේ
    අතරමගක මා දමා තනිව ඒ ලොවේ
    කොහෙද ඔබ ගියේ කියන්න
    කොහෙද ඔබ ගියේ...

    අප එදා පෙමින් වෙලී දෙපා නැගු මගේ
    නෑ තවත් මැකී ගියේ මුදුවදන් ඔබේ
    යළිදු ඔබ එතැයි පතා හිඳිමි ඒ ලොවේ
    කොහෙද ඔබ ගියේ කියන්න
    කොහෙද ඔබ ගියේ...
    ..
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිහින රෑන මුරට ඉන්න රෑ තුන් යාමේ
    ස්වේත වර්ණ පහන් කන්ද ඔබයි ප්‍රේමයේ

    පියුම් නිතර නොපිපුනාට නේත්‍රමාඉමේ
    සදුන්කපුරු සුවදයි ඔබෙ පද්මාසනයේ
    සුසුම් ස්වරය නොතිබුණාට හෘද රිද්මයේ
    මාත්‍රාව වෙන්නම් ජීවිත ගිම්හානේ....



     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,936
    12,274
    113
    Behind u :p
    i wanna die
    so ican see the otherside
    i wanna die
    so i can fly take Me with u
    i wanna die
    take me to the otherside
    i wanna die
    so i can fly
    take me away...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ආදරය කරුණා දයා ගුණ
    සාගරය පරදයි
    නොනිවෙනා ගිනි උසුලනා හද
    මිහිකත ද පරදයි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
    රිදවුණු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට
    ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
    ඒ ගං ඉවුරට..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කුඩා රුවල බැඳ තනිව සයුර මැද
    ඈත අතීතය දෙස බැලුවේ
    කොහේ සිටන් කොයිබට මා යාවිද
    මට නම් නැහැ වැටහෙන්නේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි
    පියාපත් කොහේ කොතැනින්
    කොයින්දෝ ගෙනෙන්නේ
    කියාපන් කුරුල්ලෝ

    නෙළුම් මල් නෙලාලා ගෙලේ මං පළන්දා
    කිණ්ණරාවි රූපෙන් බලන් ඉන්නවා දැං
    හීන් බණ්ඩි ගොයමේ ගිරා නිල්රටාවී

    ඉහල ගම් දිහාවේ ඇඹූල් පේර මාදං
    පොකුරු බරවෙලා දැං බලන් ඉන්නවාලු
    සිංදු ගීත වන්නම් ඔහේ කිය කියා යං

    කුරුල්ලෝ නුඹේ තාලෙන් පියාඹන්න ආසයි
    පියාපත් කොහේ කොතැනින්
    කොයින්දෝ ගෙනෙන්නේ
    කියාපන් කුරුල්ලෝ....


    ef3389f1919f27bd8c20f27.gif
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    සිතිජ රේකා ලන් උනා
    පෑතුම් දෑසේ දිස්වුනා - ආදරේ
    නොනිමි ආශා දෑල්වුන
    නුවන් සරයෙන් මත්වුනා - ජීවිතේ
    දෑනෙන්නෙ විශ්වයය්......

    සිතිජ රේකා ලන් උනා - ආදරේ
    නොනිමි ආශා දිස්වුනා - ජීවිතේ
    නෑවතුනේ කාලයය්.....
    සිනාසෙන මන්දාකිනි

    සිතුම් අහසේ පායලා - දිලිසේ
    සුසුම් සුලගේ යාවුනා - රහසේ
    හෑරගියේ තනිකමය්
    නෑවතුනේ කාලයය්

    දෙනෙත් කන්දුලින් වෙන්වෙලා
    සිතුම් අහසේ පායලා - දිලිසේ
    නිවී මහදේ වේදනා......
    සුසුම් සුලන්ගේ යාඋනා රහසේ
    දෑනෙන්නේ විශ්වයය්

    සිතිජ රේකා ආදරේ - ආදරේ
    නොනිමි ආශා ජීවිතේ - ජීවිතේ
    හෑරගියේ තනිකමය්
    උතුරා යය් ආරාදනා

    සිතුම් අහසේ පායලා දිලිසේ
    සුසුම් සුලගේ යාවුනා රහසේ
    හෑරගියේ තනිකමය්
    නෑවතුනේ කාලයය්

    කසුන් කල්හාර.....
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    උසුලනු හැකිවෙද තණ්‍හා‍ ආශා
    සඟවනු හැකිවෙද සිතුවිලි මානා
    ඉවසනු හැකිවෙද සෝදුක් සංකා
    ආශා දැහැනේ වැනසී යාදෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී
     
    • Like
    Reactions: Nalindax
    Status
    Not open for further replies.