මහින්ද, ස්තුතියි කරපු උදව්වට!
සාමාන්‍යයෙන් චන්දයක් පැරදුනාම, දිනපු එකා කොහොම දින්නත්, පැරදුන එවුන් හතරගාතෙන් වැටෙනවා. මොරාල් කුඩුවෙලා කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව චාටර් වෙලා ඉන්නවා.
ජනපත්වරණෙ ඉවරවෙනකොටම මහින්ද මහත්තයාගේ ආංඩුවේ උපදේසකලා ගේ මෝඩ තීරණ දෙකක් නිසා මෙදා සැරේ හතරගාතෙන් වැටිලා ඉන්න විපක්සෙට සේලයින් ලැබිලා, ඔක්සිජන් ලැබිලා.
මොනවාද මේ මෝඩ උපදේශණ දෙක.
1] සිනමන් ලේක් නාඩගම
2] රණවිරුවා පැහැරගෙන යාම.
මේ ගොන්කම් දෙක කලේ නැත්නම් මහින්දට තව කොම්පියුටර් විජ්ජාවක් හරි දාලා 2/3 ගන්න තිබ්බා මහ මතිවරණෙදි.
ඒත් මෝඩ උපදෙසුයි, හැදියාවක්, සංයමයක් නැතිකමයි කියන දෙක එකතුවෙලා චන්දෙයක් දිනපුගමන්ම ලෝක පඹගාලක පැටලිලා, මහානායක හාමුදුරුවරුත් තරහාකරගෙන.
ඒ නිසා තමයි මම මහින්ද මහත්තයාට ස්තූති කරන්න මේ ත්‍රෙඩ් එක දැම්මේ.
~ මහින්ද මහත්තයෝ, විපක්සෙට ඔක්සිජන් දුන්නට, එකතු කරන්න බැරි JVP UNP තෙල් හා වතුර ආයෙත් එකතු කරන්න උදව් කරාට බොහොම ස්තූතියි ~