සාක්කි හොයනවා, නැහ්නම් නිදහස්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සාක්කි හොයනවා, නැහ්නම් නිදහස්

    අපේ ඇටර්නි ජෙනරාල් මහත්තයා, විස්රාමික ජෙනරාල් මහත්තයා ගැන ටිකක් අමුතු කතාවක් කිව්වා.

    එයා කියන විදියට, සාක්කි හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවා. ඉක්මණටම හෙවිල්ල ඉවරත් කරනවාලු. සාක්කි නැත්නම් විස්රාමික ජෙනරාල්තුමාව ගෙදර යවනවාලු.

    මේක පුදුම කෙලියක්නෙ යකෝ, අපරාද කාරයෙක් කියලා සාක්කි තියෙන නිසා අල්ලන් ගියා නෙමෙයි, හිතුන නිසා, පුලුවන් නිසා අල්ලන් ගිහිල්ලා දැනුයි සාක්කි හොයන්නෙ....
    :shocked:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හිනාවෙන්නද අඬන්නද කියලා හිතාගන්න බෑ:shocked:

    අසීමිත බල තන්හාව හා වෛරය නිසා නීතිය හා යුක්තිධර්ම අලුයම කෙළ පිඬක්සේ ඉවත දමන පාලකයින් පිරිසක් පත්කර ගැනීම නිසා අඬන්න පුළුවන්.

    ඒත් ලඟදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම විභගයට ගත්විට මේ කරුණුද සලකා බැලේ යයි සිතිය හැකි නිසා, ආණ්ඩුව පස්ස බිම ඇණගැනීම දැකගැනීමට හැකි වෙන නිසා සිනහවෙන්නට අවස්ථාවක්ද ලැබෙනු ඇත.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    war crimes kiyala media wala kiyanne?? army eke innakota karapu de nisa lu arrest kale?? paraspara dirodee...
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ඊයේ එක සාක්කියක් එලියට ආවනේ.......

    ඉවසලා ඉන්නකෝ..........

    ඉස්සරහට තව තව සේප්පු ඇරෙනකොට උබලගෙත් ඇස් ඇරෙවි.......
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඊයේ එක සාක්කියක් එලියට ආවනේ.......

    ඉවසලා ඉන්නකෝ..........

    ඉස්සරහට තව තව සේප්පු ඇරෙනකොට උබලගෙත් ඇස් ඇරෙවි.......

    මහරජ ගහපු එවා දැක්කනම් උබලට ඇරෙන්න ඇස් නැතිවෙයි සොයුර...!!!:dull::dull:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    මහරජ ගහපු එවා දැක්කනම් උබලට ඇරෙන්න ඇස් නැතිවෙයි සොයුර...!!!:dull::dull:
    නිකං නන් දොඩවන්නේ නැතිව සාක්කි සමග කතා කරමුද??????
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    නිකං නන් දොඩවන්නේ නැතිව සාක්කි සමග කතා කරමුද??????

    [ නිකං නන් දොඩවන්නේ] ..... එහෙම කියන එක හරි මදි... මච්ං උබට කියන්න පුලුවන්ද සුනාමි සල්ලි වලට මොකද වුන කියලා... සුනාමි සල්ලි case එක යට ගියෙ කොහොමද..??? සුනාමි සල්ලි ගත්තෙ කවුද..?? ... මට සාක්කි ඉදිරිපත් කරන්න කියනවා... මහාරජ සාක්කි ඉතුරු කරනවද..?? අපිට පුලුවන්ද මහ රජගෙ බැංකු check කරන්නෙ ... නැත්තම් ගෙවල් චෙක් කරන්න ... එහෙම පනතක් ලංකාවෙ තියෙනවනම් ... හොරු මාටිටු . :no::no::no::no:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    [ නිකං නන් දොඩවන්නේ] ..... එහෙම කියන එක හරි මදි... මච්ං උබට කියන්න පුලුවන්ද සුනාමි සල්ලි වලට මොකද වුන කියලා... සුනාමි සල්ලි case එක යට ගියෙ කොහොමද..??? සුනාමි සල්ලි ගත්තෙ කවුද..?? ... මට සාක්කි ඉදිරිපත් කරන්න කියනවා... මහාරජ සාක්කි ඉතුරු කරනවද..?? අපිට පුලුවන්ද මහ රජගෙ බැංකු check කරන්නෙ ... නැත්තම් ගෙවල් චෙක් කරන්න ... එහෙම පනතක් ලංකාවෙ තියෙනවනම් ... හොරු මාටිටු . :no::no::no::no:

    janidipathi waraprasada witharai prashna karanna bari... MR nemei lankawe mona presidentath ehemai.... SF wunanam eth ehemai....
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ethin pennapanko gahuwanam...

    ඔය කට්ටිය කියන විදිහට ... SF ගෙ සල්ලි අහුවුනෙ චෙක් කරපු හින්දනෙ... මහරජගෙ චෙක් කරන්න් කවුද ඉන්නෙ .. එකට උත්තරෙ දෙන්න බලන්න...:oo::oo::oo:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    janidipathi waraprasada witharai prashna karanna bari... MR nemei lankawe mona presidentath ehemai.... SF wunanam eth ehemai....

    එක හරි .. එත් ඔය ගොල්ලො SF ගෙ සල්ලි වලට කැගහනව ... පොඩ්ඩක් හිතල බැලුවොත් ඔය වරප්ප්‍රසාද හින්දා දැනටමත් කොච්චර ගානකට කෙලලා අතිද..??? ඇයි මහ රජ මනුස්සයෙක් නෙමෙද...??:oo::oo::oo:
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    [ නිකං නන් දොඩවන්නේ] ..... එහෙම කියන එක හරි මදි... මච්ං උබට කියන්න පුලුවන්ද සුනාමි සල්ලි වලට මොකද වුන කියලා... සුනාමි සල්ලි case එක යට ගියෙ කොහොමද..??? සුනාමි සල්ලි ගත්තෙ කවුද..?? ... මට සාක්කි ඉදිරිපත් කරන්න කියනවා... මහාරජ සාක්කි ඉතුරු කරනවද..?? අපිට පුලුවන්ද මහ රජගෙ බැංකු check කරන්නෙ ... නැත්තම් ගෙවල් චෙක් කරන්න ... එහෙම පනතක් ලංකාවෙ තියෙනවනම් ... හොරු මාටිටු . :no::no::no::no:

    මචං සුනාමි කේස් එකත් නිකංම නිකං බොරුවක්නේ........

    ඒකනේ මචං චන්දේ ත් එක්කම ඒ කතාවත් නැති උනේ.........
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    ඔය කට්ටිය කියන විදිහට ... SF ගෙ සල්ලි අහුවුනෙ චෙක් කරපු හින්දනෙ... මහරජගෙ චෙක් කරන්න් කවුද ඉන්නෙ .. එකට උත්තරෙ දෙන්න බලන්න...:oo::oo::oo:

    උඹ පිලිගන්නවනේ පොන්සේකාත් හොරා කෑවා කියලා........

    ඉතින් උබලා කියපු සෑබෑ වෙනසක් කොහෙද?????

    ඒකනේ අපි කිව්වේ දන්න යකා හොඳයි කියලා..............