උඹ කවුද ?

Treveen

Member
Aug 4, 2009
225
21
0
[FONT=&quot]
man_pora.jpg
උඹ කවුද ? [/FONT]
[FONT=&quot][/FONT]

[FONT=&quot]අනේ සෑර් මම සරත්..[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]සරත් කවුද ?:sorry:[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]අපේ [/FONT][FONT=&quot]අශෝකාගේ හොර [/FONT][FONT=&quot]මිනිහනෙ සෑර්..[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]ඒ කවුද ? :eek:[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]උන්දෑ වදාපු දරුවන් දෙන්නගෙ බාප්පොච්ච වෙච්චිකොට.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]ඒ බාප්පොච්ච කවුද ?[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]අනේ අප්පේ... ජනාධිපති කොමට ඉල්ලුවෙ මම වෙච්චි .:baffled:[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]ජනාධිපති කොමට ඉල්ලුව මම කියන්නෙ කවුද ?[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]සෑර් කැ‍නඩාවෙ ඩයස් පොරාල නං කියන්නෙ මම හොඳ දෙමලෙක් කියලයි උන්ව මැරුවට. :baffled:[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]මං නං දන්නෑ ....අපේ කලවැද්දනං මට කිව්වෙ අයිය කියලයි.. හමුදාවෙ කොල්ලො මට කිව්වෙ සෙවලය කියල... ඇමරිකාවෙ උන් බෝයි කිව්වට ලංකාවෙ එවුන් මට ජංගිය කියලයි කියන්නෙ සෑර්.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]‍ඇත්තටම මට පිස්සු නෑමයි සර්:lol:[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]මට අගමැතිවෙන්න ඕන සර්[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]:lol:[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]මං යංනං සෑර්.[/FONT]