මිග්-27[මයිකෝයාන්]/MiG-27[Mikoyan]

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මිග්-27[මයිකෝයාන්]/MiG-27[Mikoyan]

    මයිකෝයාන්-ගෘවිචි සමාගම සැලසුමි කොට නිශ්පාදනය කරන ලද මයිකෝයාන් මිග්-27 ගුවන්යානයට ගුවනේ සිට ගොඩබ්ම ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරිමේ හැකියාව පවති.පසු කාලිනව ඉන්දියානු සමාගමක් වන හින්දුස්ථාන් එරෝනෙටික්ස් සමාගමද සොවියට් සමුහ අණ්ඩුවේ අවසරය පිට “බහඳුර්” නමින්ද මෙම යානා ඉන්දියාවේදි ද නිශ්පාදනය කරයී. ඉන්දියාවේදි නිශ්පාදනය කරන යානය මිග්-23 යානය පදනම් කොටගෙන නිපදවා ඇති අතර එය ගුව‍්නේ සිට‍‍‍ගොඩබිමට ප්‍රහාර එල්ල කිරීම සදහා වි‍ශේෂයෙන් සැලසුම් ‍කර නිපදවා ති‍බේ.
    මුලික වශයෙන් මිග්-27යානය සඳහා මිග්-23 යානයේම බාහිර සැකැස්ම යොදාගෙන ඇති අතර එය
    සතුරු ඉලක්ක හදුනා ගැනිමට හා විනාශ කිරිමට යොදා ගන්නා ප්‍රහාරක පද්ධතිය නවිනතම සංවේදන යොදාතනා ඇති අතර නියමු කුටියේ අමතර ආරක්ෂක ආවරනයක් යොදා තිබිමද විශේෂත්වයකී. ප්‍රධාන වශයෙන් මිග්-27 යානා ඉතා පහලින් පියාසර කර සතුරු ඉලක්ක විනාශ කිරිමට බොහෝ විට යොදා ගන්නා නිසා, මිග්-23 යානයේ තිබු එන්ඡිම තුලට පිටතින් ඇදගනු ලබන වාතය, විචලනය කිරිමට යොදා ගෙන තිබු උපාංග සහ උණුසුම් වාතය පිට කරන නොසලය ඉවත් කර යානය සැහැල්ලුව හා නඩත්තුව පහසුවන ලෙස නිර්මාණය කර තිබේ. විශාල,සවිමත්රෝද පද්ධතිය නිසා රළු ගුවන් පථයක වුවද ගොඩබැස්සවිමේ හැකියාව ලැබි ඇත. ඉන්දියාව කාර්ගිල් යුධ සමයේ පකිස්ථානුවන් විසින් එල්ල කරන ලද “සෑම්” මිසයිලයක් මගින් ඉන්දියාවට අයත් මිග්-27 යානක් ප්‍රහාරයට ලක්ව ඇත.



    • වර්ගය = ප්‍රහාරක ගුවන් යානයක්
    • නිශ්පාදකයා = මයිකෝයාන්-ගෘවිචි
    • පළමු ගුවන් ගත විම = 1972
    • පළමු වරට හදුන්වා‍දිම = 1975
    • වර්ථමාන තත්වය = වර්ථමානයේ භාවිතාවේ.
    • ප්‍රධාන වශයෙන් භාවිතා වන රට = සෝවියට් ගුවන් හමුදාව
    • පදනම්කොටගත් යානාව = මිග්-23
    අංගයන්


    • කාර්ය මණ්ඩලය - 1
    • දිග -17.1 මි (56 අඩි)
    • ගුවන් තටුවක දිග - 13.8 මි. (45අඩි 3 අගල්)
    • පසු අතට විහිදුන තටුවක දිග - 24 අඩි 3 අගල්
    • උස - 5 මි.
    • බර-20,670 kg
    mig-27_001.jpg


    mikoyangurevich-mig27-flogger.jpg


    4441-791046.jpg


    1132069.jpg


    ශ්‍රී ලංකා‍ව

    2000 වසරේ සිට ශ්‍රී ලංකා‍වේ ගුවන් හමුදාවේ සේවයට යොදා ගෙන ඇත. “චාවකච්චේරියේ” පිහිටා තිබු “එල්.ටී.ටී.ඊ.”ඉලක්ක වෙත ගුවන් යානා තුනක් යොදා ගෙන ප්‍රහාර එල්ල කිරිම ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව සංග්‍රාමික වශයෙන් මිග් යානා යොදාගත් පලමු අවස්ථාව වේ. එතැන් පටන් අද දක්වා යුධමය වශයෙන් වැදගත් ස්ථාන බෝම්බ හෙලා විනාශ කිරිමට හා පාබල හමුදාවන්ට අවශය ගුවන් සහාය ලබා දිමට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව මිග්-27 යානා යොදා ගනි. ලංකාවේ ගුවන් හමුදාවට අයත් මිග්යානා වලට කිසිදු සතුරු ප්‍රහාරයක් එල්ලවි නැති අතර යානා දෙකක් යාන්ත්‍රික දෝෂ හේතුවෙන් කඩා වැටි ඇති අතර එක් යානයක් 2001 වසරේ කටුනායක ගුවන් හමුදා කදවුරට එල්ලවු ත්‍රස්තවාදී ප්‍රහාරය හේතු වෙන් විනාශයට පත් වි ඇත. මිග් යානා සතු අභියෝග කල නොහැකි පහරදීමේ ශක්තිය ඉන් මානාව පිළිබිඹු වේ.

    එලම එල කිරි මෙන්න බලන්න අපේ මිග් වල වැඩ
    11.gif
    කෑලි ටිකක්
    11.gif


    http://www.airforce.lk/video_13.php


    ශ්‍රී ලංකාවේ මිග් 27 යානා

    20090603_A19.jpg


    air_force_wallpaper_6.jpg


    air_force_wallpaper_7.jpg


    mig-27.jpg


    ~අන්තර්ජාලය ඇසුරෙනි~















     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Ruzza..........Maxxa work again !!
    niyamai bro

    ada denna balu rep...sure 1 ta heta denawa machan
    Digatama amu machan
     

    Similar threads