සමාව ඉල්ලා හඬා වැටෙන්නද ඔබ ආදරය කලේ
පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ....
තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හඳක් සේ පායා ආ ඔබ
කිමදෝ වෙන්ව ගියේ.....
ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවීදෝ ඔබ හට
ඇයි මා අතැර ගියේ....
ගායනය: ලක්ෂ්මන් විජේසේකර
**පුළුවන් නම් sloldhits වලින් ඉල්ලලා හොයාගෙන අහල රස විඳින්න මේ මියුරු ප්‍රේම ගීතය***
පරාද කර මා හද රිදවන්නද ඔබ ආදරය කලේ....
තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හඳක් සේ පායා ආ ඔබ
කිමදෝ වෙන්ව ගියේ.....
ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවීදෝ ඔබ හට
ඇයි මා අතැර ගියේ....
ගායනය: ලක්ෂ්මන් විජේසේකර
**පුළුවන් නම් sloldhits වලින් ඉල්ලලා හොයාගෙන අහල රස විඳින්න මේ මියුරු ප්‍රේම ගීතය***



