මේ ත්‍රේඩ් එක පාසල්වල හා දහම්පාසල්වල අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට මහත් පිටුවහලක් සපයනව කියලයි මට සිතෙන්නෙ. එපමණක් ද නොව මේ දේවල් ගැන නොදන්න කාට වුණත් මහඟු තොරතුරු රැසක් තම දැනුම් ගබඩාවට එකතු කරගන්නට හැකියාව ලැබෙනව. හැමදාම වගේ මෙවැනි වැදගත් හා හරවත් යමක් සහිත ත්‍රේඩ් දානවට බොහොමත් ම ස්තූතියි. දිගට ම මෙවැනි දේ කරන්නට අවැසි හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!.



