එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අපි ශ්‍රි ලන්කාවෙ ජීවත් වෙන සින්හලයන් වෙමු.මන්ද බුද්දිකයෙක් පවා ඔබෙ ප්‍රශ්නෙට හිනා වෙනු නියතය.

    mama Akon concert balana yanawa ,bomb gahana epa kiyana lokata:P,nikan merena bae :lol:
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    අවුරුදු ගනන් අසැබි චිත්‍රපටි හොයන , ඇකොන් වගේ අයගෙ කොන්සර්ට් වලට යන අයට බුදු දහමට හෝ සිංහල ජාතියට එක පාරටම කැක්කුමක් හැදෙන එක හරි පුදුමයක් හෝ ආශ්චර්යයක් නොවේ. ;)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    90os9h.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අවුරුදු ගනන් අසැබි චිත්‍රපටි හොයන , ඇකොන් වගේ අයගෙ කොන්සර්ට් වලට යන අයට බුදු දහමට හෝ සිංහල ජාතියට එක පාරටම කැක්කුමක් හැදෙන එක හරි පුදුමයක් හෝ ආශ්චර්යයක් නොවේ. ;)

    oya movie eka gana api 2007/08 EK chat wala kata kara ,api godak wihilu kara oya movie eka nama alagena,07/08 wala hitiya katiya eka danawa ,mama Migara'ta eka mathak karala dune,aluthen awanam natta pagan dagalana natuwa inna:D
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මුලදර්ම පල්ලියෙ පිල්ලියක් ද ඔයා?:baffled:

    ඔයාගේ මේ වචන හරඹයෙන් ඔයා මොනවද කියන්න උත්සහ කරන්නනේ...

    ඔයාට ඕනේ කාට හරි මොකක් හරි කමෙන්ට් එකක් දාලා ආතල් එකක් ගන්න නම්
    මම හිතන්නේ නෑ ඒකට සුදුසු තැන මෙතන කියලා

    තමන් කරන කියන දෙයින් අනිත් අයට නැතිනම්, අඩුම තරමේ තමන්ටවත් යහපතක්
    ඇති කර ගන්න උත්සහ කරගන්න...

    "තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුඹෙන් පුතේ මෙලොවට කිසි පලයක් නැතේ

    මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකත්, හිරිහැරයත්
    නිවනට සරිකොට සිතතොත් නුඹයි මගේ පුතා සමත්" - මහින්ද හිමි
     
    Last edited:

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Methna mokadda den me wenne??? kalli dekakata bedila wedak nethi maathruka allagena dangalanawa...

    ZakirNaik::
    ogollo saakachcha karanawalu?
    kaath ekkada saakachcha karanne?
    mona genada saakachcha karanne?
    koheda saakachcha karanne?
    ogollange saakachchawata sahabaagi wenna puluwa kaatada?
    apita ekata sahabaagi wenna berida?
    beri nam e ei?

    Dharatha & Zakir:: oya denna methana kalli dekak karanna darana uthsahaya karunakarala nawathwanawada?
    karunakarala oya denna dennata apahasa karaganna eka nawathwanna...

    e wagema religious section ekata kalin indan apu ayata witharada methana samajikathwaya ganna puluwan?
    egollo loku sewayak kala bawa eththa...man piligannawa...ehema kiyala methana eka kiya kiya kegahanna epa...mokada eken wenne anith saajikayan pasu bahina eka...hariyata egollo kisima deyak kare ne kiyana hengeema ena nisa...eka nisa eka wage idiriyata yanawa nam yan...neththan mage sahayogayak min idiriyata ne...

    mata harima kanagatui ekineka thamn denamuthui kiyanna wera daranawa misak kisima idiriyak mata nam meke penne ne...meka aramba karapu kena saha pradhana saamajikayo pehedili wedapiliwelak ikmanin idiripath karai kiyala balaporoththu wenawa...mokada saakachcha karanne eyala witharaine...honda deyak weva yai praarthana karanawa...Jaya!!!
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    Methna mokadda den me wenne??? kalli dekakata bedila wedak nethi maathruka allagena dangalanawa...

    ZakirNaik::
    ogollo saakachcha karanawalu?
    kaath ekkada saakachcha karanne?
    mona genada saakachcha karanne?
    koheda saakachcha karanne?
    ogollange saakachchawata sahabaagi wenna puluwa kaatada?
    apita ekata sahabaagi wenna berida?
    beri nam e ei?

    අපි අඩගහල සංවිධානෙට සාමාජිකයෝ ගෙන්න ගන්නෙ නැහැ. සිය කැමැත්තෙන්, ස්වොත්සාහයෙන් සහ කැපවීමෙන් එකතු වෙන අය පමණයි සම්බන්ධ කර ගන්නේ. තව ටිකක් කැපවීම සහ උත්සාහය සිදුකලොත් ඔබතුමාටත් කෙලින්ම සංවිධානයට සම්බන්ධ වෙන ආකාරය ඉබේම දැනගන්න ලැබේවි.

    මේ කල්ලිය පටන් ගත්තට , දරත තමයි මේ දගලන්නේ ඔයා කියන දේ කොරන්න. ඒහින්ද ඔය කියමන මට අදාල නැහැ

    e wagema religious section ekata kalin indan apu ayata witharada methana samajikathwaya ganna puluwan?

    එහෙම නැහැ. සංවිධානෙට සම්බන්ධ වෙන ආකාරය උඩදි සදහන් කලානේ. ඒක මෙතෙන්ටත් අදාලයි

    egollo loku sewayak kala bawa eththa...man piligannawa...ehema kiyala methana eka kiya kiya kegahanna epa...mokada eken wenne anith saajikayan pasu bahina eka...hariyata egollo kisima deyak kare ne kiyana hengeema ena nisa...eka nisa eka wage idiriyata yanawa nam yan...neththan mage sahayogayak min idiriyata ne...

    අපිට කොන්දේසි සහිත සහයෝගය අවශ්‍ය නැහැ

    mata harima kanagatui ekineka thamn denamuthui kiyanna wera daranawa misak kisima idiriyak mata nam meke penne ne...meka aramba karapu kena saha pradhana saamajikayo pehedili wedapiliwelak ikmanin idiripath karai kiyala balaporoththu wenawa...mokada saakachcha karanne eyala witharaine...honda deyak weva yai praarthana karanawa...Jaya!!!

    බොහොම ස්තුතියි
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    Methna mokadda den me wenne??? kalli dekakata bedila wedak nethi maathruka allagena dangalanawa...

    ZakirNaik::
    ogollo saakachcha karanawalu?
    kaath ekkada saakachcha karanne?
    mona genada saakachcha karanne?
    koheda saakachcha karanne?
    ogollange saakachchawata sahabaagi wenna puluwa kaatada?
    apita ekata sahabaagi wenna berida?
    beri nam e ei?

    Dharatha & Zakir:: oya denna methana kalli dekak karanna darana uthsahaya karunakarala nawathwanawada?
    karunakarala oya denna dennata apahasa karaganna eka nawathwanna...

    e wagema religious section ekata kalin indan apu ayata witharada methana samajikathwaya ganna puluwan?
    egollo loku sewayak kala bawa eththa...man piligannawa...ehema kiyala methana eka kiya kiya kegahanna epa...mokada eken wenne anith saajikayan pasu bahina eka...hariyata egollo kisima deyak kare ne kiyana hengeema ena nisa...eka nisa eka wage idiriyata yanawa nam yan...neththan mage sahayogayak min idiriyata ne...

    mata harima kanagatui ekineka thamn denamuthui kiyanna wera daranawa misak kisima idiriyak mata nam meke penne ne...meka aramba karapu kena saha pradhana saamajikayo pehedili wedapiliwelak ikmanin idiripath karai kiyala balaporoththu wenawa...mokada saakachcha karanne eyala witharaine...honda deyak weva yai praarthana karanawa...Jaya!!!

    hari saho mama kata piya gathta:D
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    Islam aagama adahana sahodarayanta terrorist kiyana saakir naaik wage honda sinhala bouddayo!! mewata monawada kiyanne ?

    Sri Lanka: Buddhist monks destroy church, attack pastor

    In a further escalation of anti-Christian violence in Sri Lanka, Buddhist monks have destroyed a church in Thalahena, and attacked a pastor and church workers , with the police were powerless to stop them, reports persecution watchdog Release International.
    The first indication that trouble was brewing came when the pastor prepared for the Sunday service at Calvary Church, Thalahena, Malabe, north-east of the principal city, Colombo. He noticed the cross was damaged and called in the police.
    The service began as planned with 100 church members in attendance but later five Buddhist monks burst in and demanded that the service be stopped, according to reports.
    At the same time bells began sounding in surrounding Buddhist temples, as a rumour was spread that Christians had attacked the temple.
    The National Christian Evangelical Alliance of Sri Lanka (NCEASL) says the rumour was false. But a mob of 500 villagers descended on Calvary church and surrounded it.
    An NCEASL spokesman said: "Fearing violence, the pastor and the police sent away the congregation. Soon after the mob - including the monks - entered the church and completely destroyed everything within, leaving only the walls standing.
    "The mob then turned on the pastor and five workers, beating them with clubs and rods. A police officer who attempted to shield the pastor also received blows."
    http://www.christiantoday.com/artic....monks.destroy.church.attack.pastor/20664.htm
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Islam aagama adahana sahodarayanta terrorist kiyana saakir naaik wage honda sinhala bouddayo!! mewata monawada kiyanne ?

    http://www.christiantoday.com/artic....monks.destroy.church.attack.pastor/20664.htm
    ඔය වගේ බොරු නිව්ස් දාන සයිට් වලින් අරන් දාන නිව්ස් වලට අපි මොකටද උත්තර දෙන්නෙ ? පුලුවන්නම් ඔය නිව්ස් එක ලංකාවේ ප්‍රසිද්ද පුවත්පතක පලවුන ලින්ක් එකක් දාන්න
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    අපි අඩගහල සංවිධානෙට සාමාජිකයෝ ගෙන්න ගන්නෙ නැහැ. සිය කැමැත්තෙන්, ස්වොත්සාහයෙන් සහ කැපවීමෙන් එකතු වෙන අය පමණයි සම්බන්ධ කර ගන්නේ. තව ටිකක් කැපවීම සහ උත්සාහය සිදුකලොත් ඔබතුමාටත් කෙලින්ම සංවිධානයට සම්බන්ධ වෙන ආකාරය ඉබේම දැනගන්න ලැබේවි.
    Ei me sambandayen anith kattiyawa denuwath kireemak nokaranne??
    ibema denaganna lebei?? ei meka me rahasin karanne?? :oo:

    අපිට කොන්දේසි සහිත සහයෝගය අවශ්‍ය නැහැ
    man kisima kondesiyak idiripath karala ne sahodaraya...man kiwwe eka wage hemoma idiriyata yan kiyala...ei obathuma ekata kondesi kiyala kiyanne??? obathuma ekata kemathi nedda man danne ne...:sorry:

    denata me katayuthu wena widiyata nam mage echchara pehedeemak ne...samawenna ona ehema kiwwata...mata hithena de thamai man kiwwe...kese wethath sanwidanayata sambanda wana aakarayak pehedili karala nomethi nisa sambanda wenna widiyak ne...sanvidanaye weda katayuthu saarthaka weva kiya hadawathinma praarthana karanawa...:)
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Islam aagama adahana sahodarayanta terrorist kiyana saakir naaik wage honda sinhala bouddayo!! mewata monawada kiyanne ?

    http://www.christiantoday.com/artic....monks.destroy.church.attack.pastor/20664.htm
    Gihan sahodaraya kiwwa wage piliganna puluwan deyak daanna mithraya...neththan mekata homba noda peththakata wela thamange thiyana sanvidanayaka wedak balagaththoth narakada? man kiyanne sehenna sanvidaana me EK eka ethulema thiyanawane neda?
    meke wedakatayuthu anith saamajikayo karagena yai...obathumala methanata pemineema anawashyai...bohoma sthuthiy peminiyaata...apahu naawata kamak ne...onama nam peththakata wela balan inna...dannawa kohomath balan innawa kiyala :P
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    Islam aagama adahana sahodarayanta terrorist kiyana saakir naaik wage honda sinhala bouddayo!! mewata monawada kiyanne ?

    http://www.christiantoday.com/artic....monks.destroy.church.attack.pastor/20664.htm

    ටිකක් විපරම් කරලා බලන්න මේ පුවතේ මූලාශ්‍රය කොහෙද කියලා...

    ඔය කියන විදියට අපි මුල ඉඳලා ගැහුවනම් අද තාමත් අපේ රට සම්පූර්ණ සිංහල බෞද්ධ
    රටක්... ඒක නොකරපු එකේ පව තමයි අද මේ අපට ගෙවන්න වෙලා තියෙන්නේ...

    ඒ තරම් අපේ මිනිස්සු අනුන්ගේ අයිතිවාසිකම් වලට සැලකුවා,

    එහෙම කරපු අපට තමයි අද මුන් මේ විදියට සලකන්නේ .....

    ඔය හුඟ දෙනෙකුට අමතක වුණ දෙයක් තියෙනවා.....

    අපේ රට තාමත් සිංහල බෞද්ධ රටක්

    අනිත් එක අරාබියේ ඉඳලා වැලේ වැල් නැතුව ලංකාවට පාත් වෙලා දැන් අයිතිවසිකම්
    කියන මේ අයට අමතක වෙලා ඇති ඉතිහාසය....

    අනිත් අයගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න කලින්
    හැමදෙයක්ම තමන්ගේ වාසියට හරවාගෙන තියෙන තමන්ගේම නීතී පද්ධතිය දිහා බලන්න...

    අඩුම තරමේ කළ ගුණ සලකන්න වත් ඉගෙන ගන්න...
    නිතරම තමන්ගේ ඉතිහාසය සිහියට නගා ගන්නා " කවුදෝ මේ, ආවේ කොයි බින්දෝ"

    අද ඔය අය මේ විදියට ඉන්නේ අපේ අයගේ තිබුණු ආගන්තුක සත්කාර, කරුණා ගුණය නිසා
    ඒවායින් අයුතු ප්‍රයෝජන ගත්තේ කවුද?

    නුවනින් විමසා බලා කටයුතු කරන්න...

    සත්‍ය වැටහේවි....

    තෙරුවන් සරණයි!
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    ඔය වගේ බොරු නිව්ස් දාන සයිට් වලින් අරන් දාන නිව්ස් වලට අපි මොකටද උත්තර දෙන්නෙ ? පුලුවන්නම් ඔය නිව්ස් එක ලංකාවේ ප්‍රසිද්ද පුවත්පතක පලවුන ලින්ක් එකක් දාන්න

    me siddiya gana Thalahene inna onema kenekugen ahala balanna. Muslim sahodarayanta terrorist kiya kiya sinhala bauddayan karana me terrorist wada walata kawda uttara denne ? kujeethai neda ?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    me siddiya gana Thalahene inna onema kenekugen ahala balanna. Muslim sahodarayanta terrorist kiya kiya sinhala bauddayan karana me terrorist wada walata kawda uttara denne ? kujeethai neda ?

    බෞද්ධ වෑඩියෙන් ඉන්න ප්‍රදෙශ වලට අවිල්ලා පල්ලි අටවගන්නෙ, අපෙ බෞද්ධyan එගොල්ලන්ගෙ අගමට හරව ගන්න ,ඔතනදි වෙලා තියෙන්නෙ එහෙම වෙන එක නවත්තන්න කටයුතු කරපු එක විතරයි
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    ටිකක් විපරම් කරලා බලන්න මේ පුවතේ මූලාශ්‍රය කොහෙද කියලා...

    ඔය කියන විදියට අපි මුල ඉඳලා ගැහුවනම් අද තාමත් අපේ රට සම්පූර්ණ සිංහල බෞද්ධ
    රටක්... ඒක නොකරපු එකේ පව තමයි අද මේ අපට ගෙවන්න වෙලා තියෙන්නේ...

    ඒ තරම් අපේ මිනිස්සු අනුන්ගේ අයිතිවාසිකම් වලට සැලකුවා,

    එහෙම කරපු අපට තමයි අද මුන් මේ විදියට සලකන්නේ .....

    ඔය හුඟ දෙනෙකුට අමතක වුණ දෙයක් තියෙනවා.....

    අපේ රට තාමත් සිංහල බෞද්ධ රටක්

    අනිත් එක අරාබියේ ඉඳලා වැලේ වැල් නැතුව ලංකාවට පාත් වෙලා දැන් අයිතිවසිකම්
    කියන මේ අයට අමතක වෙලා ඇති ඉතිහාසය....

    අනිත් අයගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න කලින්
    හැමදෙයක්ම තමන්ගේ වාසියට හරවාගෙන තියෙන තමන්ගේම නීතී පද්ධතිය දිහා බලන්න...

    අඩුම තරමේ කළ ගුණ සලකන්න වත් ඉගෙන ගන්න...
    නිතරම තමන්ගේ ඉතිහාසය සිහියට නගා ගන්නා " කවුදෝ මේ, ආවේ කොයි බින්දෝ"

    අද ඔය අය මේ විදියට ඉන්නේ අපේ අයගේ තිබුණු ආගන්තුක සත්කාර, කරුණා ගුණය නිසා
    ඒවායින් අයුතු ප්‍රයෝජන ගත්තේ කවුද?

    නුවනින් විමසා බලා කටයුතු කරන්න...

    සත්‍ය වැටහේවි....

    තෙරුවන් සරණයි!

    Araabiyen aapu muslim jaathikayan lankawe inna sinhala lammisiyoo vivaaha kara gaththu kathaawa obathumata amathaka wela wage! honda sinhala ammalata jaathaka vechcha jaathiyak thamai lankawe inna muslim jaathiya. api pitasakkalayo newei.
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    me siddiya gana Thalahene inna onema kenekugen ahala balanna. Muslim sahodarayanta terrorist kiya kiya sinhala bauddayan karana me terrorist wada walata kawda uttara denne ? kujeethai neda ?

    මෙතන හූල්ලන්නේ නැතුව ඔයාලත් ඔයාලගෙ මස්ජිඩ් එකකට එහෙම නොවෙන්න දැම්ම තියාම ලෑස්තිවෙන එක නේද වඩාත් නුවණක්කාර ?