macha me dakwa mama me thread eka athule religion gana adhasak dakwuwe na. mama atholic.
meke first paragraph eke obathuma "Muldharamawadi Madsthyana rakena paridi godanaguna katholika neethi" reform karanna ona kiyala thiyenawa.
First machan EK eke inna bahuthara Catholic nowana samajikaoyo(obathuma athuluwa kiayala hithenawa) danne na Catholic ayagei Muladhramawadeenhei wenasa. e wagema Catholicsla 100% k ma baudda janathawa sema Muladharmwadeenta wiruddai. mekata hethuwa bahuthara janathwa nisi adyayanaking thorawa without concrete foundation catholic, methodists and muladhramawadi okkoma Christians kiyala catogrized kirima.
eka nisa nisa muldhramawadi agam and catholic,methodists ayage concepts 100% wenas kiyala mathaka thiyaganna.
catholic ayawa muladharamawdeen kiyana godata danna epa.
cathoic aya eda patan muldaramawadeenat wiruddai. baudda ayata wada catholic ayaatai muldhramaweenge tharjanaya thiyenne.
e nisa karunu karana nodana kenthi giya paliyata katawath chodana karanna epa.
ewagema rate thiyena law system eka mokakda kiyala kisima deyak nodana neethiye thiyena durwalathawalatath agamwalata chodana karanna epa

වෙලාවට ඩූඩ් උතුමාණන් මේ ත්රෙඩ් එක පැත්ත පළාතේ නොඑන්නේ ඩලේ ඩල්
ඇයි බන් උබලා සෙට්වෙලා එකෙක්ව බොරුවට බයිට් කරකර මෙතන පොරවල් වෙන්න හදන්නෙ? මටනම් තේරෙන්නෙ නෑ
ඇයි බන් උබලා සෙට්වෙලා එකෙක්ව බොරුවට බයිට් කරකර මෙතන පොරවල් වෙන්න හදන්නෙ? මටනම් තේරෙන්නෙ නෑ
කොහෙද බං බොරුවට බයිට් කරන්නේ මට තේරෙන්නෙත් නෑ ඇයි ඌට මතයක් ඉදිරිපත් කරාම ඒක ඩිෆෙන්ඩ් කරගන්න බැරිනම් තමන්ගේ වැරැද්ද පිළි ගන්න බැරි ඇයි කියලා ,,මේක පබ්ලික් ෆෝරම් ෆෝරම් එකක්..තමන්ට ඕන ඕන හරුපයක් කියලා නිකං ඉන්න බෑඇයි බන් උබලා සෙට්වෙලා එකෙක්ව බොරුවට බයිට් කරකර මෙතන පොරවල් වෙන්න හදන්නෙ? මටනම් තේරෙන්නෙ නෑ

දවසේ කතාවද මංදාකවුද බන් මෙත්න පොරවක් වෙන්නෙ ගියේ. උබටනම් පොරක් වෙන්න ඔනෙ කියල පෙනුන එක දවසක් කැරපොත්තට කියපු එකකින්.
අපි අපෙ අදහස් දක්වන එක කරන්නෙ, සංවාද/විවාද කරන එක කරන්නෙ.
ප.ලි
එලකිරි එකෙ එහෙම පොරවරල් වෙන්න හිතන් ඉන්න අයත් ඉන්නවා, මම එළ්කිරි ගැන ඔක්කොම දන්නව. වෙන ඔක්කොම දන්නව. මම තමය් ඔක්කොම දන්නෙ කියල හිතාගෙන ඉන්න අය.

කවුද බන් මෙත්න පොරවක් වෙන්නෙ ගියේ. උබටනම් පොරක් වෙන්න ඔනෙ කියල පෙනුන එක දවසක් කැරපොත්තට කියපු එකකින්.

katawa aththa 

මං මෙහෙම අහන්නද? ඔයා ඒ දවස් වල අටුලගේ ත්රෙඩ් වලට විරුද්ධව investigation කරද්දි ඔයා කලේ ඔයාට අදාළ දෙයක්ද ? ඔවු ද නෑ ද? ඔවු නම් ඇයි
අතුලගෙ සිද්දියෙ ඇත්ත කතාව...දන්න කවුරුත් මෙතන නෑ. "ඒක මට ඉහලින් ලැබුනු කොන්තරාත්තුවක් කියමුකො".හ්ම් අයියන්ඩි ගැන කියනවනම් මිනිහ දෙන්නෙත් අතුල වගේම බයස් ටොක්ස්..ප්රශ්නය ඉදිරිපත් කරන විදිහ හරි නෑ..සංවාදයට උනත් එන විදිහක් තියෙනවා..බලපං..අපි ඇනකොටාගන්න වද..මං මට තෙරෙන සිංහලෙන් මගෙ අදහස් කියනවා පැහැදිලි කරගන්නවා...උබලාඋබලගෙ අදහස් දානවා..එකග වියයුතුතැන් වලදි එකග වෙනවා...අනිත් තැන්වලදි කියලා වැඩක් නැති නිසා ඒක ඩ්රො වෙනවා.....

එහෙම බෑ, ඩ්රෝ වුනහම සුපර් ඕවර් එකට යන්න ඔනේ![]()

මං උඹට උදා හරනයක් දෙන්නම්
ඌ යුද්දේ යනකං හමුදාවට මඩ ගැහුවා අරෙහෙට ශෙල් දාපුවට මෙහෙට ශෙල් දාපුවට වග කියන්න ඕන කිය කිය,,ජෙනරල්ට අපහාසකරා..
ජෙනරල්ගේ සිද්ධියේදි ඕක කිව්වම මඩ ගහනවා කියලා චෝදනා කරා..ඊට පස්සේ ඒ පෝස්ට් පෙන්නුවම මේක පැත්ත පළාතක එන්නෑ..
![]()
ඒක අදාල වෙන්නේ ඩූඩ් ගේ වර්තමාන ප්රකාශ හා ක්රියාකලාප වලට ඒක ඔයා ස්ටඩී කරපු නැති පැත්තක් වෙන්නැති..ඔයා අටුලව ස්ටඩි කරද්දී ඩූඩ් ව මගහැරෙන්නැති
අමිල අයියේ මෙක කිවුවහම නම් මාව කන්න හදන්න එපා..ඩුඩ් ගෙ පොස්ට් කරපු පෝස්ට් එකේ පින්තූරෙ කියන දේ වැරද්දක් නෑ නේද? ඒක වොර්නින් එකක් නේද?
අමිල අයියේ මෙක කිවුවහම නම් මාව කන්න හදන්න එපා..ඩුඩ් ගෙ පොස්ට් කරපු පෝස්ට් එකේ පින්තූරෙ කියන දේ වැරද්දක් නෑ නේද? ඒක වොර්නින් එකක් නේද?

එහෙම බෑ, ඩ්රෝ වුනහම සුපර් ඕවර් එකට යන්න ඔනේ![]()