දකිනකොට වුවමනා නැති, ඕන වෙනකොට දකින්න බැරි~ මිණී පෙට්ටිය
eth mage uththareth galapenawane...


askannadi danna uwamana nane dakinakota...ewa ona wenne dakinna bari unamai..

ethakota ekath hari neda mora maame?

දකිනකොට වුවමනා නැති, ඕන වෙනකොට දකින්න බැරි~ මිණී පෙට්ටිය




මාමා කියන එකක් නෑ..eth mage uththareth galapenawane...
askannadi danna uwamana nane dakinakota...ewa ona wenne dakinna bari unamai..
ethakota ekath hari neda mora maame?![]()

තව ටිකක් පැහැදිලිව කියන්නබස් එකක කොන් දොස්තර කෙනෙක්, ඈතුලෙ ඉන්න අයට එලියට බහින්නයි, එලියෙ ඉන්න අයට ඈතුලට ගන්න බෑහෑ කියන්නයි එක වචනෙකින් කිව්වා ඒ කොහොමද

තව ටිකක් පැහැදිලිව කියන්න![]()




බස් එකේ සෙනග වෑඩියි ඒක හින්දා බස් හෝල්ට් වලින් තවත් සෙනග නග්ග ගන්නෑ. ඒ අයට බස් එකට නගින්න එපා කියන්නයි.... බස් එකෙන් එලියට බහින්න යන අයට ඉක්මනින් බස් එකෙන් බහින්න කියන්නයි, කොන්දොස්තර එක වචනයයි පාවිච්චි කෙරුවෙ ඒ වචනෙ මොකකද කියලයි අහන්නේ![]()
දැන් හරිබස් එකේ සෙනග වෑඩියි ඒක හින්දා බස් හෝල්ට් වලින් තවත් සෙනග නග්ග ගන්නෑ. ඒ අයට බස් එකට නගින්න එපා කියන්නයි.... බස් එකෙන් එලියට බහින්න යන අයට ඉක්මනින් බස් එකෙන් බහින්න කියන්නයි, කොන්දොස්තර එක වචනයයි පාවිච්චි කෙරුවෙ ඒ වචනෙ මොකකද කියලයි අහන්නේ![]()
බැහැගන්න..........


eth mage uththareth galapenawane...
askannadi danna uwamana nane dakinakota...ewa ona wenne dakinna bari unamai..
ethakota ekath hari neda mora maame?![]()
බොල කෙල්ලෙ, මොන හරුපයක් කියනවද? කණ්ණාඩි දාන්නෙ ඇස් ගෙඩි පොට්ට වුණාමද නැත්නම් පේනවා අඩු වුණාමද?


මම දාපු තේරවිලි කවිය නොදෑක්ක වගේ මග හෑරල ගිහින් .ඈයි ඒ? ආයිත් ඔන්න මම ඒකම දානව පුලුවන්නම් තෝරන්න.මේක තේරුවොත් තව දෙන්නම්
ලන්ඩ ලන්ඩ උඩ නෑග නෑග එන දන්ඩ
දන්ඩ මෑදින් බොටුවේ වෑලලා ලාගන්ඩ
පෑදුරේ වෑටුනු කල පන නෑති වෙයි දන්ඩ
මෙතුන් පදේ තොඅරාලා කියන්ඩ
බැහැ ගන්න..Eka eka wachanayak neme wachana dekak neda![]()




බැහැගන්න..........