මහින්ද සපෝර්ටර්ස්ලා හැංගිලා

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්ද සපෝර්ටර්ස්ලා හැංගිලා



======================================
======================================


මහින්ද සපෝර්ටර්ස්ලා හැංගිලා
නැත්නම් මහින්ද ගැන හොඳටම කලකිරිලා.


:lol:

 
  • Like
Reactions: urajdrlk

feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
අනේ යකො මම මොකටද හැන්ගෙන්නේ.........?
තොපිට බයේද?
පලයන් යන්න.තොපි වගේ ජෙප්පන්ගෙ කටින් කතා කරන්නෙ නෑ මම....
රට කාල කාල එලකිරියත් කන්න ආපු උඹලටද මම බය වෙන්න ඕන????
අම්ම වගේ ඉන්න රට විකුනන් කන උඹලට එලකිරියත් මහ කජ්ජක්ද?:angry:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka


මේ තරම් අහේනියක් ඇති කියල නම් මං හිතුවෙ නෑ.
මේ සැරේ චන්දෙත්
බැසිල්ටම ගොඩදාගන්න වෙයි වගේ.


:lol:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Sirawatama machan ahanne..umbata wena wedak nedda.umba ohoma kiyanawanam provincial election wala anith parties hema ekema un kalakirila hitiye..hebei meka kiyanna ona..umbe a kaale weeraya (Ranil) gennanm kala kirila tamai inne man.i dnt knw others..mannam taama kalakirila ne..anika hengilath ne..no offense..umba ettatama job ekak karana ekek nemeida:confused::confused:
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...


    මේ තරම් අහේනියක් ඇති කියල නම් මං හිතුවෙ නෑ.
    මේ සැරේ චන්දෙත්
    බැසිල්ටම ගොඩදාගන්න වෙයි වගේ.


    :(
    ඔව් ගිය පාර බැසිල් ජිල්මට් දාද්දි උඹ බලගෙන හිටියනේ...:lol:
    ජෙප්පෝ මිණී මරද්දි උඹ කොහේද හිටියේ?
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අනේ යකො මම මොකටද හැන්ගෙන්නේ.........?
    තොපිට බයේද?
    පලයන් යන්න.තොපි වගේ ජෙප්පන්ගෙ කටින් කතා කරන්නෙ නෑ මම....
    රට කාල කාල එලකිරියත් කන්න ආපු උඹලටද මම බය වෙන්න ඕන????
    අම්ම වගේ ඉන්න රට විකුනන් කන උඹලට එලකිරියත් මහ කජ්ජක්ද?:angry:

    ඇති යන්තම් එක්කෙනෙක් ඉන්නවා.
    ඒත් මේ ටිකෙ දකින්න ලැබෙන
    දෙන්න තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි.


    :D
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51


    මේ තරම් අහේනියක් ඇති කියල නම් මං හිතුවෙ නෑ.
    මේ සැරේ චන්දෙත්
    බැසිල්ටම ගොඩදාගන්න වෙයි වගේ.


    :lol:


    අන්කල් දෑන් විහිලු කරන්නත් දන්නවනෙ,,,,.....
    නියත පරාජය වහගන්න දෑන් ඉදන්න හේතු හදා ගන්නව වගේ..............:nerd::nerd:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...


    මේ තරම් අහේනියක් ඇති කියල නම් මං හිතුවෙ නෑ.
    මේ සැරේ චන්දෙත්
    බැසිල්ටම ගොඩදාගන්න වෙයි වගේ.


    :lol:

    apith hituwe ne lanakawe hondama party ekak wela tibba UNP ekata ohoma wei kiyala..
    menna meka kiyawala balapan.
    Vote for Trophy would not ensure Fonseka’s freedom - UNP

    onna umba giya paara chandedi hondai kiyala kiyapu un den ena kota ganna heti..
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...

    ඇති යන්තම් එක්කෙනෙක් ඉන්නවා.
    ඒත් මේ ටිකෙ දකින්න ලැබෙන
    දෙන්න තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි.


    :D
    ඔව් යකෝ මම හැමදාම ඉන්නවා..
    උඹ වගේ සල්ලි වලටයි,අනෙක් වාසි වලටයි රටයි ආත්මයයි විකුනන් නෑ....
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC


    ======================================
    ======================================


    මහින්ද සපෝර්ටර්ස්ලා හැංගිලා
    නැත්නම් මහින්ද ගැන හොඳටම කලකිරිලා.


    :lol:


    මහින්ද සපෝටර්ලට දැන් අටුලව එපා වෙලා, අලුත් ත්‍රෙඩ් වල කිසිම කික් එකක් නැහැ, හොද ත්‍රෙඩ් දැම්මනං පෝස්ට් එකක් දෙකක් වත් දාන්න තිබුන, අටුලගෙ කොලිටිය සෑහෙන බැහැලනෙ :(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    ඇති යන්තම් එක්කෙනෙක් ඉන්නවා.
    ඒත් මේ ටිකෙ දකින්න ලැබෙන
    දෙන්න තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි.


    :D

    Kawda danne ne a denna thun dena..ane palayan ban yanna gon katha kiyawan nethuwa..ko den umbe UNP+JVP
    UNP eke unma kiyanawane JVP eka dinna kiyanne SF nidahas wei kiyala kiyanna be kiyala..
    Ranil modaya unat ekata politics therenawa..ekane me paara un SF wa gaawa gatte natte..umbata machan a taramawath molayak ne..
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    අන්කල් දෑන් විහිලු කරන්නත් දන්නවනෙ,,,,.....
    නියත පරාජය වහගන්න දෑන් ඉදන්න හේතු හදා ගන්නව වගේ..............:nerd::nerd:
    මූ එදා ඉදන්ම කරන්නෙ විහිලුනේ...:lol:
    චන්දෙ පැරදීගෙන එද්දි එකක් කියලා චන්දෙ ඉවර උනට පස්සෙ තව එකක් කියන දිව දෙකේ බොකයෙක් මූ...

    මේ පාර ජෙප්පන්ට කටෙන් ගූ යන්න දෙන්නේ...
    :yes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මහින්ද සපෝටර්ලට දැන් අටුලව එපා වෙලා, අලුත් ත්‍රෙඩ් වල කිසිම කික් එකක් නැහැ, හොද ත්‍රෙඩ් දැම්මනං පෝස්ට් එකක් දෙකක් වත් දාන්න තිබුන, අටුලගෙ කොලිටිය සෑහෙන බැහැලනෙ :(

    Mekata pissu ban..balapan uta hitena hitena eka gena thread daanawa..gedarata wela eka hengila iddi kohomada danne anith un hengilada nedda kiyala..:lol::lol:
     

    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    Mekata pissu ban..balapan uta hitena hitena eka gena thread daanawa..gedarata wela eka hengila iddi kohomada danne anith un hengilada nedda kiyala..:lol::lol:
    මේකා කරන්නෙ ජෙප්පො කරන දේමයි..රට ගිනි තියලා පස්සෙ බනිනවා මුකුත් දන්නෙ නෑ වගේ:angry:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Mekata pissu ban..balapan uta hitena hitena eka gena thread daanawa..gedarata wela eka hengila iddi kohomada danne anith un hengilada nedda kiyala..:lol::lol:

    ඒ වුනාට බන් ඉස්සර අටුල අංකල් ශෝයි ෆන් ත්‍රෙඩ් දානව, දැන් එකක් වත් දාන්නෙ නැහැ :confused: මනෝ ගනේශන් හරියට පඩි ගෙවන්නෙ නැද්ද කොහෙද
     

    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)


    ======================================
    ======================================


    මහින්ද සපෝර්ටර්ස්ලා හැංගිලා
    නැත්නම් මහින්ද ගැන හොඳටම කලකිරිලා.


    :lol:


    Udinma dinana election 1kakata kee gahanda tharan apita pissu nehe Uncle.. :P
    Ubata wena weda uethi unaata apitanan thiyanawa.. ubata ithin udee idan ree wenakalma Election Election Election... Anee mandan nehe ubala wagee ewun mokata ipadunaada kiyala...:lol::lol::lol: