ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නමුත් අපි පැහැදිලිමවම දන්නවා අපි කන්නෙ නැත්නම් ඒ සතුන් බේරෙනවා කියලා.ඒ නිසා සුළු හෝ පාපයක් සිදු වෙන්න ඔන.

නෑ මචං කන්නෙ නැත්නං නෙමේ..සතුන් බේරෙන්නෙ..ඔවුන්ව මැරුවෙ නැත්නං..දැන් බලන්න ලංකාවෙ වසරකට මනුෂ්‍ය ඝාතන කොච්චර ප්‍රමාණයක් වෙනවද..ඒ වුනාට කවුරුවත් මිනීමස් කන්නෙ නෑනෙ..
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula

සහෝදරයා මස් පිණිස මරන සතුන් ගැනයි මම කතා කරන්නේ.එහෙම හේතුවක් නැතුව කවුරුවත් ආසාවට සතුන් මරන් නෑ නේ.අපේ රටේ උනත් කොච්චර සතුන් මරනවද? ලන්කාවෙ උනත් මිනී මස් කෑවා නම් මීට වඩා මිනිස්සු මැරෙන්න තිබුන සහොදරයා.කොහොම උනත් අපි මස් මාලු කෑවෙ නැත්නම් සතුන් මැරීම මීට වඩා ගොඩාක් අඩු වෙනවා.:)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සහෝදරයා මස් පිණිස මරන සතුන් ගැනයි මම කතා කරන්නේ.එහෙම හේතුවක් නැතුව කවුරුවත් ආසාවට සතුන් මරන් නෑ නේ.අපේ රටේ උනත් කොච්චර සතුන් මරනවද? ලන්කාවෙ උනත් මිනී මස් කෑවා නම් මීට වඩා මිනිස්සු මැරෙන්න තිබුන සහොදරයා.කොහොම උනත් අපි මස් මාලු කෑවෙ නැත්නම් සතුන් මැරීම මීට වඩා ගොඩාක් අඩු වෙනවා.:)

එතනදී අකුසලයක් ඇතිවෙන්නෙ මරණ කෙනාට..මොකෝ "චේතනාව" ඇතිවෙන්නෙ ඒ පුද්ගලයට... කඩේට ගියාම අපි දකින්නෙ (ඇසේ ස්පර්ශය ඇතිවෙන්නෙ) අජීවී මස්.. එතකොට එතන මරණ චේතනාවක් ඇතිවෙන්නෙ නෑ..ඒ නිසා ප්‍රාණඝාතයක් වෙන්නෙ නෑ..ඔයා ඔය තර්ක කරන විදියට තර්ක කරොත් පාරෙ ඇවිදින එකත් අකුසලයක් කියලා තර්ක කරන්න පුලුවන්..මොකද ඇවිදින කොටත් පොඩි සත්තු මැරෙන නිසා..:rofl:
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
එතනදී අකුසලයක් ඇතිවෙන්නෙ මරණ කෙනාට..මොකෝ "චේතනාව" ඇතිවෙන්නෙ ඒ පුද්ගලයට... කඩේට ගියාම අපි දකින්නෙ (ඇසේ ස්පර්ශය ඇතිවෙන්නෙ) අජීවී මස්.. එතකොට එතන මරණ චේතනාවක් ඇතිවෙන්නෙ නෑ..ඒ නිසා ප්‍රාණඝාතයක් වෙන්නෙ නෑ..ඔයා ඔය තර්ක කරන විදියට තර්ක කරොත් පාරෙ ඇවිදින එකත් අකුසලයක් කියලා තර්ක කරන්න පුලුවන්..මොකද ඇවිදින කොටත් පොඩි සත්තු මැරෙන නිසා..:rofl:
apita marana chethanawak nathi unata api dannawa neda saho api ganna nisa thamai eyalawa maranne kiyala.:nerd:Oka sadaranikaranaya karanna amarui sahodaraya mata nam.:baffled::rolleyes:
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ත්‍රිකෝටි පාරිශුද්ධ කියාගෙන ( බුද්ධිස්ට්ලා ) කන මස් වලට අර මුස්ලිම්ස්ලා හින්දුස්ලා ක්‍රිස්ටියන්ස්ලා කන මස් වලට කියන "මල කුන" කියන වචනෙ ආදේශ වෙන්නෙ නැතුව ඇයි ඒක නිකන් ස්ලාන්ට් එකෙන් ලිස්සලා "ත්‍රිකෝටි පාරිශුද්ධ" කියන නමක් දාගෙන කන්නේ...???
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

ඔයා නිකං නැහෙන්න හදනවනෙ ..
එහෙනම් අහවල් මඟුලකටය උඹලා හලාල් නැත්නම් මැරෙන්න දගලන්නේ :rolleyes::lol:
හින්දු බහුතරයක් වෙජි..හරක් මස් කන්නෙම නෑ
යකෝ කිල්ලෝටයක් පිරෙන්න හුණු තියන් කෑ ගහන්න එපා
නහරෙ කපලා මැරුවෙ නැත්නම් ගිලෙන්නැත්තේ උඹලටනෙ :oo:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ත්‍රිකෝටි පාරිශුද්ධ කියාගෙන ( බුද්ධිස්ට්ලා ) කන මස් වලට අර මුස්ලිම්ස්ලා හින්දුස්ලා ක්‍රිස්ටියන්ස්ලා කන මස් වලට කියන "මල කුන" කියන වචනෙ ආදේශ වෙන්නෙ නැතුව ඇයි ඒක නිකන් ස්ලාන්ට් එකෙන් ලිස්සලා "ත්‍රිකෝටි පාරිශුද්ධ" කියන නමක් දාගෙන කන්නේ...???

කන කෙනාගේ ආගම මොකක් උනත් පහත ඒ මාංශය පහත සදහන් කාරණා වලට යටත්නං ඒ මාංශය ත්‍රිකෝටි පාරිශුද්ධයි.

ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු
  1. තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
  2. තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)
  3. තමන් වෙනුවෙන් මැරූ බව සැකයක් නොමැති (අපරිසංඛිතං) සත්ත්ව මාංශයයි.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
apita marana chethanawak nathi unata api dannawa neda saho api ganna nisa thamai eyalawa maranne kiyala.:nerd:Oka sadaranikaranaya karanna amarui sahodaraya mata nam.:baffled::rolleyes:

චේතනාවක් නෑ කියන්නෙ කර්මයක් වෙන්නෙ නෑ...කර්මයට හේතු ප්‍රත්‍ය වෙන්නෙ චේතනාව..:)
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
1ඔයා නිකං නැහෙන්න හදනවනෙ ..

2 එහෙනම් අහවල් මඟුලකටය උඹලා හලාල් නැත්නම් මැරෙන්න දගලන්නේ :rolleyes::lol:
3 හින්දු බහුතරයක් වෙජි..හරක් මස් කන්නෙම නෑ

4 යකෝ කිල්ලෝටයක් පිරෙන්න හුණු තියන් කෑ ගහන්න එපා
5 නහරෙ කපලා මැරුවෙ නැත්නම් ගිලෙන්නැත්තේ උඹලටනෙ :oo:

1 ඔයාට ප්‍රශ්නෙ මම එලිපිටම ඇහුව එකට තරහ ගිහිල්ලනේ... හික්z :P

2 හලාල් නැතිනම් කන්න එපා කියන්නේ අසුචි කන සත්තුන්ව මිනිස්සු කන්න හොඳ නැති නිසයි.. ( සමහරුන්ට එහෙව් සතුන්ගෙ ලේ බිව්වම පිස්සු සනීප වෙනවලු -අසූචි කන සතාගෙ ලේ "කුනක්" වුනෙ නැති එක සැහෙන්න ඇක්වාෆීනා බොන්න ඕනෙ ප්‍රශ්නයක් ):rolleyes:

3 හින්දූස්ල වෙජී උනේ බීෆ් නොකා හිටිය නිසා කියල ඔයා කියනව නම්...
මටන් එක එයාලගෙ ප්‍රියතම ආහාරෙන් එකක්... :)සෝ එයාලා වෙජී වෙලා තියෙන්නෙ මටන් කාපු නිසාද?:P:rofl::nerd::lol:

4 කාගෙ කාගෙත් කිල්ලෝටේ හුනු ඩිංග ඩිංග තියෙන නිසා වෙන්න ඇති මගෙ කිල්ලෝටෙ පෙන්නල කට වහන්න කියන්නෙ:lol: අකමැත්තෙන් හරි ත්‍රිකෝටි එක වැරදි කියලා පිලිගන්නව ඔයා එහෙනම්...:):lol::nerd::rofl:

5 නහරේ හරියට කැපිලා නැතිනම් වෙන්නෙ මොනවද මස් එකට කියලා ඔයා විඩියො වලින් බලන්න ඇතිනේ....:):nerd:

මොනව උනත්.... මේ සැරේ සිංහල අලුත් අවුරුද්දට රබන් ගහන්න ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැ කියල ඇපෘවල් නැති හරක් හමකින් රබන් ගහන්න වෙන්නෙ නැහැ...:lol::lol:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
apita marana chethanawak nathi unata api dannawa neda saho api ganna nisa thamai eyalawa maranne kiyala.:nerd:Oka sadaranikaranaya karanna amarui sahodaraya mata nam.:baffled::rolleyes:

54583896.png

47776914.png

15308407.png

hope you understand:)
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිබද දේශනා කරපු බව ඇත්ත. එවැනි ගැටලුවක් පැන නැගුණ නිසා බුදුපියානන් වහන්සේ එම දේශනාව කරලා තියෙනවා.

මගේ අදහස නම්,
ඇයි අපට බැරි ‍තවත් ‍සතෙක්ගෙ මාංහ නොකා ඉන්න? මොකට ද අපි තවත් සතෙක්ගෙ මලකුණු කන්නෙ???

කන නොකන එක තමුන්ගේ කැමැත්ත... :) නොකා ඉන්න කෙනාට පුංචි සතුටක් තියෙයි මම කිසිම සතෙකුගේ මාංශ පරිභෝජනය කලේ නෑ කියලා. :)
 
  • Like
Reactions: cmanimations

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ත්‍රිකෝටි පාරිශුද්ධ කියාගෙන ( බුද්ධිස්ට්ලා ) කන මස් වලට අර මුස්ලිම්ස්ලා හින්දුස්ලා ක්‍රිස්ටියන්ස්ලා කන මස් වලට කියන "මල කුන" කියන වචනෙ ආදේශ වෙන්නෙ නැතුව ඇයි ඒක නිකන් ස්ලාන්ට් එකෙන් ලිස්සලා "ත්‍රිකෝටි පාරිශුද්ධ" කියන නමක් දාගෙන කන්නේ...???

    :lol:කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනව කියල කියන්නේත් මෙන්න මේවටයි

    :lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    1 ඔයාට ප්‍රශ්නෙ මම එලිපිටම ඇහුව එකට තරහ ගිහිල්ලනේ... හික්z :P

    2 හලාල් නැතිනම් කන්න එපා කියන්නේ අසුචි කන සත්තුන්ව මිනිස්සු කන්න හොඳ නැති නිසයි.. ( සමහරුන්ට එහෙව් සතුන්ගෙ ලේ බිව්වම පිස්සු සනීප වෙනවලු -අසූචි කන සතාගෙ ලේ "කුනක්" වුනෙ නැති එක සැහෙන්න ඇක්වාෆීනා බොන්න ඕනෙ ප්‍රශ්නයක් ):rolleyes:

    3 හින්දූස්ල වෙජී උනේ බීෆ් නොකා හිටිය නිසා කියල ඔයා කියනව නම්...
    මටන් එක එයාලගෙ ප්‍රියතම ආහාරෙන් එකක්... :)සෝ එයාලා වෙජී වෙලා තියෙන්නෙ මටන් කාපු නිසාද?:P:rofl::nerd::lol:

    4 කාගෙ කාගෙත් කිල්ලෝටේ හුනු ඩිංග ඩිංග තියෙන නිසා වෙන්න ඇති මගෙ කිල්ලෝටෙ පෙන්නල කට වහන්න කියන්නෙ:lol: අකමැත්තෙන් හරි ත්‍රිකෝටි එක වැරදි කියලා පිලිගන්නව ඔයා එහෙනම්...:):lol::nerd::rofl:

    5 නහරේ හරියට කැපිලා නැතිනම් වෙන්නෙ මොනවද මස් එකට කියලා ඔයා විඩියො වලින් බලන්න ඇතිනේ....:):nerd:

    මොනව උනත්.... මේ සැරේ සිංහල අලුත් අවුරුද්දට රබන් ගහන්න ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැ කියල ඇපෘවල් නැති හරක් හමකින් රබන් ගහන්න වෙන්නෙ නැහැ...:lol::lol:

    පට්ට රිපලයි එක ....:rofl::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :lol:කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනව කියල කියන්නේත් මෙන්න මේවටයි

    :lol::lol::lol:

    තලගොයා කරන්න මහන්සි වෙන්න ඕනි නෑ
    කබරගොයා වුනත් ත්‍රිකෝටි පාරිශුද්ධනං පව් සිද්ධ වෙන් නෑ..
    :ගොං ස්මයිලි පේලියයි:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    1 ඔයාට ප්‍රශ්නෙ මම එලිපිටම ඇහුව එකට තරහ ගිහිල්ලනේ... හික්z :P

    2 හලාල් නැතිනම් කන්න එපා කියන්නේ අසුචි කන සත්තුන්ව මිනිස්සු කන්න හොඳ නැති නිසයි.. ( සමහරුන්ට එහෙව් සතුන්ගෙ ලේ බිව්වම පිස්සු සනීප වෙනවලු -අසූචි කන සතාගෙ ලේ "කුනක්" වුනෙ නැති එක සැහෙන්න ඇක්වාෆීනා බොන්න ඕනෙ ප්‍රශ්නයක් ):rolleyes:

    3 හින්දූස්ල වෙජී උනේ බීෆ් නොකා හිටිය නිසා කියල ඔයා කියනව නම්...
    මටන් එක එයාලගෙ ප්‍රියතම ආහාරෙන් එකක්... :)සෝ එයාලා වෙජී වෙලා තියෙන්නෙ මටන් කාපු නිසාද?:P:rofl::nerd::lol:

    4 කාගෙ කාගෙත් කිල්ලෝටේ හුනු ඩිංග ඩිංග තියෙන නිසා වෙන්න ඇති මගෙ කිල්ලෝටෙ පෙන්නල කට වහන්න කියන්නෙ:lol: අකමැත්තෙන් හරි ත්‍රිකෝටි එක වැරදි කියලා පිලිගන්නව ඔයා එහෙනම්...:):lol::nerd::rofl:

    5 නහරේ හරියට කැපිලා නැතිනම් වෙන්නෙ මොනවද මස් එකට කියලා ඔයා විඩියො වලින් බලන්න ඇතිනේ....:):nerd:

    මොනව උනත්.... මේ සැරේ සිංහල අලුත් අවුරුද්දට රබන් ගහන්න ත්‍රිකෝටි පාරිශුද්ධ නැහැ කියල ඇපෘවල් නැති හරක් හමකින් රබන් ගහන්න වෙන්නෙ නැහැ...:lol::lol:
    මට හරිම සතුටුයි අද ගසාලි පොයින්ට් එකට උත්තර දීලා :P

    1. තරහා යනවා අයියා පොඩ්ඩක් අසූචි වලක ඉදන් සුවඳ හමන මල් ගැන දේශනා දෙනකොට ;)
    2. & 5. හලාල් කියන එක මං නම් අහලා තිබ්බෙ vein එක කපලා ලේ හින්දලා මැරුවෙ නැත්නම් haram කියලා..දැන් ඌරා විතරද හලාල් :rolleyes: අනික අසූචි කන සත්තුන්ගේ මස් විතරක් කන්න එපා කීවෙ උඹලා රසකර කන්නේ සත්තුන්ගේ බොකුද? අසූචිත් අවශෝශණය කරයෙන් පස්සේ තියෙන්නේ C,H,O,N..තණකොලත් එහෙමයි ඕන දෙයක් එහෙමයි භෞතිකව බැලූවොත්(තේරුම් ගන්න බෑ වගේ නම් අල්ලලා දාන්න.) ඌරාගෙ බොකු කනවනම් තමයි අසූචි කැවෙන්නේ:P එහෙම ගත්තොත් හරක් මස් කිය කිය උයාලා කන්නේ තණකොළ ,අවුලක් නෑ සුදුසු ආහාරය
    3. හින්දු අයව මෙතන්ට පැටළුවෙ ඔයානෙ..සාපේක්ෂව ගත්තාම වැඩිපුර මස් කන්නේ මුස්ලිම් අය හා කැතලික් අය.හිංදු අය ගොඩක් වෙජි..මං දන්නැතුවද දන්නෑ ..වැල්ලවත්තේ සරස්වතී ලොජ් එකේ මටන් නම් නෑ :P
    4. ත්‍රිකෝටි පාරිශුද්ධ එක වැරදියි කියලා මං කිව්වේ නෑ..ඒකෙන් බුදුහාමුදුරුවො දේශණා කළෙත් නෑ මස් කාපන් කියලා බොලෑට වගේ.ඔයාට ඕවා තේරෙන්නෑ..ධුසර ද්‍රව්‍ය අඩුයිනෙ මොලේ
    රබං ගහන හම් ගැන කතා කරනවා මඟුල තමයි..
    නහරෙ කැපුවාම වේදනව අඩුයිළු..
    අනේ උඹලගෙ ගොං තර්ක..
    වේදනව වැඩිම නහරෙ කැපුවාම :dull:
    මුලින් කියනවා නහරෙ කියන්නේ vein එක කියලා...
    ඊට පස්සේ ඒක vein + artery වෙනවා
    නහරෙ කපන එක අන්තිමට decapitation කියලා පස්සේ කියනවා..:rofl::lol::lol::lol: ඔරුව පෙරලෙන පැත්ත හරි...
    ඇත්තටම නහරේ කියන්නේ මොකද්ද? :rolleyes:
     
    :lol::lol::lol:මමත් ගගසාලිට වැඩිය හිත රිදෙන්න කතා කරන්න කැමති නෑ.
    මෙතන තියෙන්නෙ මහ බොළඳ තර්කනේ?
    මේකනං නියමයි
    (ඌරාගෙ බොකු කනවනම් තමයි අසූචි කැවෙන්නේ:P එහෙම ගත්තොත් හරක් මස් කිය කිය උයාලා කන්නේ තණකොළ ,අවුලක් නෑ සුදුසු ආහාරය :lol:
     
    Similar threads