ස්තූතියි නුවන්කාලීන මාතෘකාවක් යාළුවා. මේ වගේ වටින මිනිස්සු කොයිතරම් නම් නිසි ඇගයීමක් නොලබා අපෙන් සමු අරන් ඇද්ද... නිර්මාණය ඉතාමත් අගෙයි මිත්‍රයා...

ස්තූතියි නුවන්කාලීන මාතෘකාවක් යාළුවා. මේ වගේ වටින මිනිස්සු කොයිතරම් නම් නිසි ඇගයීමක් නොලබා අපෙන් සමු අරන් ඇද්ද... නිර්මාණය ඉතාමත් අගෙයි මිත්‍රයා...

කාලෝචිත නිමිත්තක් කියලා මටත් හිතෙනවා... කලා කරුවන්ට විතරක් නොවෙයි කාටත් ... හැම දෙනාම සලකන්නේ මෙහෙමයි කියලා තමයි මට නම් හිතෙන්නේ... දේශපාලකයන්ට නම් මේ කාලේ ඔය වගේ තොරතුරු ලැබුණොත් ගිහිල්ලා ඒ අයට හොඳට සලකාවි....
ඔබට ජය... සහෝ...
"අවසන තීන්ත බිඳුවද ඉකිලමින් නැවතී
යළි සොයයි පණනල ලියන්නට"
සමාජයට වටින මෙහෙවරක් ඉටුකල මනුෂ්‍යයින්ගේ අවසනට සිදුවන අවාසනාවන්තම සිදුවීමක්...
අර්ථවත් නිර්මාණයක් අමිල අයියේ....
තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම්!!!!
ස්තූතුයි නංගී ඔය වගේ කතා ඉතාම බහුලයි අමිල. සමාජයේ යහපතට වැඩ කරන සැබෑ කලාකාරයෝ ටික එක්කෙනා දෙන්නා මැරිලා යනවා. ඒ ගොල්ලන්ගෙ නික්ම යාමෙන් හිස් වෙන තැන ගන්න අලුත් පරම්පරාවෙත් සැබෑ කලාකාරයෝ පෙලක් ඉන්නවා නම්, මම හිතන්නෙ ඔවුන්ට තමන්ගෙ අවසන් හුස්ම ඉතා සැහැල්ලුවෙන් හෙලන්න පුළුවන්. නමුත් ඔවුන්ගෙත් අපෙත් අවාසනාවට දැන් ඉන්නෙ කලාකාරයෝ කියලා තමන්ම ලේබල් ගහගත්තු බිස්නස්කාරයෝ ටිකක් විතරයි.
අන්තිමට ඔයා කතා කරලා තියෙන්නේ අපේ දේශපාලකයන්ගෙ දේශපාලන අනාථ භාවය. සාර්ථක නිර්මානයක් අමිල. ජය !
eeka itihin lankaawe sampadayane malli.. innakam salakanne naa.. marunata passe salakanne....
hodha nirmanayak...
ගොඩක් දෙනෙක් කළකිරිලා මැරිලා යනවා 
hmm wwiyapath wu lekakayek...miyagiya pasu guna wayan na nam ki denek nam innawada jiwath wa inna kale nikamwath hewwa nathi okkama miya giyamanam ohu ganath guna wayawi...
apuru nirmanayak..!