ජනාධිපතිවරයා දෙමල ජනතාවට අපහාස නොකරයි watch the une

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජනාධිපතිවරයා දෙමල ජනතාවට අපහාස නොකරයි watch the une

    watch the unedited video of MR......

    යාපනයට ගොස්‌ එන ගමනේදී ඔහු වව්නියාවේ රැස්‌වීමක්‌දඇමතුවේය.

    ජනාධිපතිවරයා වව්නියාවේදී කතා කළේ දෙමළ භාෂාවෙනි. දෙමළ භාෂාවෙන් කතා කරන
    විට වව්නියාවේ සිටින සිංහල පිරිස්‌ එක්‌ පැත්තකින් කෑකෝ ගසන්නට පටන් ගත්තේ
    මුකුත් තේරෙන්නේ නැහැනේ කියමිනි. .. ඔවුහු අවඥවෙන් සිනාසෙන්නට ද පටන් ගත්හ.

    ජනතාව- අපි සිංහල අපි සිංහල ....litsen the background sound...
    ජනාධිපතිවරයා - අපි සිංහල... මමත් සිංහල... අහගෙන ඉන්නවා දෙමලත්.....පන්ඩ්තකම් දොඩන්නෙ නෑතුව...අහගෙන ඉන්න බෑරිනම් යන්න.නවත්තන්නෙ නෑ මම ....තමුසෙලා..කෑ ගහපු නිසා තව තවත් කතා කරනව...දෙමලෙන්...

    litsen the background sounds....very carefully..........
    මෙ video එක හොදට අහුවොත්...ඒක ඕනම කෙනෙකුට තේරෙනවා..බොරුවට ජාතිවාදය අවුස්සන්න එපා...

    Thanks to surabada..,life....and others...for revealing the truth...

    this is the edited video and edited sound clip....to insult MR

    http://www.elakiri.com/forum/showthread.php?t=599128
    http://www.elakiri.com/forum/showthread.php?t=594787

    appologizig of AtulaSiriwardane

    http://www.elakiri.com/forum/showthread.php?t=599341

    '" Originally Posted by life
    1.මහින්දට තරහ ගියේ ජාතිවාදය අවුස්සන්න හදපු සිංහල පිරිසක් සමගයි. ඒ ගැන දෙමළ ජනතාව සුතුටු විය යුතුයි

    2.මේකට කියන්නෙ ගහගෙන යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවා කියල.
    හොඳින් ඇහුමකන් දෙන්න ආයෙත්. ජනාධිපති තුමා කියන්නෙ “අහගෙන ඉන්නව දෙමළත්” කියල.
    අනික ජනාධිපතිතුමා මෙහෙම කියන්නෙ දෙමළෙන් කතා කරනවට විරොධතාවය දක්වපපු සිංහල පිරිසකට "'

    :rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: smallvilleclerk50

    nadunkwee

    Active member
  • Dec 13, 2007
    330
    60
    28
    NEGOMBO
    Thanks man.... I also believed the crap those opposition supporters are saying.... At first there was no video... You can clearly see what the President is saying in the video..... (READ THE LIPS)
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    machan tx for the infor

    I also was amazed when I listened to the recording !!! now all cleared

    I am clear abt 1 thing tht lankanews is not a good source of info...!!!
     
    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    yeah mchn jathiwada prashna apita epa...EK eke samahara kattiya oya katawa allagena jathiwadaya awussana hadanawa..harima katai
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Me dawaswala Athulaya wage Support karanne JVP ekatada UNP ekatada kiyala hariyatama hithaganna beri nannaththaara una un pidurugas walath ellila goda yanna try karanawa. Kohoma wethath JVP and UNP degolloma me sere nannaththaarai ara kohedo hitiya SF kenek unge deshapaalaneta gaawagaththa nisa. Oya SF gaawagaththe nethnam selakiya yuthu mattamakata enna thibuna.
     
    Kalu Banda

    Member
    Dec 21, 2009
    87
    1
    0
    Athula wage patu jathiwadeen nisa thamai ape rata mae tharam winasa unae
    thawamath atulage es arila nathi eka thamai pudumaya
    mae aluth awuruddae wath atula patu widiyata hithana eka nawathwai kiyala mama hithanawa
     
    cool_sandhe

    Junior member
  • Jan 31, 2010
    291
    16
    18
    COLOMBO
    මේකට කියන්නෙ ගහගෙන යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවා කියල.
    හොඳින් ඇහුමකන් දෙන්න ආයෙත්. ජනාධිපති තුමා කියන්නෙ “අහගෙන ඉන්නව දෙමළත්” කියල.
    අනික ජනාධිපතිතුමා මෙහෙම කියන්නෙ දෙමළෙන් කතා කරනවට විරොධතාවය දක්වපපු සිංහල පිරිසකට

    යාපනයට ගොස්‌ එන ගමනේදී ජනාධිපති තුමා වව්නියාවේ රැස්‌වීමක්‌ද ඇමතුවේය. එහිදී හරි අපූරු කතාවක්‌ කීවේය.

    ජනාධිපතිවරයා වව්නියාවේදී කතා කළේ දෙමළ භාෂාවෙනි. දෙමළ භාෂාවෙන් කතා කරන විට වව්නියාවේ සිටින සිංහල පිරිස්‌ එක්‌ පැත්තකින් කෑකෝ ගසන්නට පටන් ගත්තේ මුකුත් තේරෙන්නේ නැහැනේ කියමිනි. .. ඔවුහු අවඥවෙන් සිනාසෙන්නට ද පටන් ගත්හ.

    ඕක තමයි අපේ රටේ මෙච්චර ලොකු ප්‍රශ්නයක්‌ ඇති වෙන්න හේතුව. එක්‌ කොටසකගේ කතාව අනෙක්‌ කොටසට තේරෙන්නේ නැතිකම. අපි දුරස්‌වෙලා ඈත්වෙලා අහක බලාගන්න පටන් ගන්නේ එතකොට. නමුත් අපි මේක ජයගන්න ඕන. අපි මේ දුරස්‌ථ බව නැති කරන්න ඕන. ඒකයි මම මේ ජනතාව දෙමළෙන් අමතන්න උත්සහ කරන්නේ. ඔයාලා ඔයාලගේම පළාතේ ඉන්න අනෙක්‌ ජනතාව දිහා අවඥවෙන් බලන එක නතර කරන්න. කියමින් ජනාධිපතිවරයා සිංහල ජනතාව අමතා අවවාදාත්මක කතාවක්‌ කර ඉන් පසුව දිගටම දෙමළෙන් කතා කළේය.

    Atula Siriwardane wage Amana Minissu... nisa tamai merate awurudu 30k yudde thibbe..... Me wage mooda katha kiyala mooda athal aran kiyak hari hambu karana Athula wage ewun rate innakan ratata ayahapathamai wenne.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,853
    484
    83
    Sri Lanka
    watch the unedited video of MR......

    යාපනයට ගොස්‌ එන ගමනේදී ඔහු වව්නියාවේ රැස්‌වීමක්‌දඇමතුවේය.

    ජනාධිපතිවරයා වව්නියාවේදී කතා කළේ දෙමළ භාෂාවෙනි. දෙමළ භාෂාවෙන් කතා කරන
    විට වව්නියාවේ සිටින සිංහල පිරිස්‌ එක්‌ පැත්තකින් කෑකෝ ගසන්නට පටන් ගත්තේ
    මුකුත් තේරෙන්නේ නැහැනේ කියමිනි. .. ඔවුහු අවඥවෙන් සිනාසෙන්නට ද පටන් ගත්හ.

    ජනතාව- අපි සිංහල අපි සිංහල ....litsen the background sound...
    ජනාධිපතිවරයා - අපි සිංහල... මමත් සිංහල... අහගෙන ඉන්නවා දෙමලත්.....පන්ඩ්තකම් දොඩන්නෙ නෑතුව...අහගෙන ඉන්න බෑරිනම් යන්න.නවත්තන්නෙ නෑ මම ....තමුසෙලා..කෑ ගහපු නිසා තව තවත් කතා කරනව...දෙමලෙන්...

    litsen the background sounds....very carefully..........
    මෙ video එක හොදට අහුවොත්...ඒක ඕනම කෙනෙකුට තේරෙනවා..බොරුවට ජාතිවාදය අවුස්සන්න එපා...

    Thanks to surabada..,life....and others...for revealing the truth...

    this is the edited video and edited sound clip....to insult MR

    http://www.elakiri.com/forum/showthread.php?t=599128
    http://www.elakiri.com/forum/showthread.php?t=594787

    appologizig of AtulaSiriwardane

    http://www.elakiri.com/forum/showthread.php?t=599341

    '" Originally Posted by life
    1.මහින්දට තරහ ගියේ ජාතිවාදය අවුස්සන්න හදපු සිංහල පිරිසක් සමගයි. ඒ ගැන දෙමළ ජනතාව සුතුටු විය යුතුයි

    2.මේකට කියන්නෙ ගහගෙන යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවා කියල.
    හොඳින් ඇහුමකන් දෙන්න ආයෙත්. ජනාධිපති තුමා කියන්නෙ “අහගෙන ඉන්නව දෙමළත්” කියල.
    අනික ජනාධිපතිතුමා මෙහෙම කියන්නෙ දෙමළෙන් කතා කරනවට විරොධතාවය දක්වපපු සිංහල පිරිසකට "'

    :rolleyes::rolleyes:

    මහින්දගෙ කතාව මොනවා උනත් පේනවනෙ සිංහල මිනිස්සුන්ගෙ ටොක්ස් ටික......ප්‍රශ්න වලට හරියට විසදුම් දුන්නේ නැති උනාම තමයි ඔහොම වෙන්නේ? ඇයි සිංහල මිනිස්සු ජනාධිපතිට හූ කියන්නේ දෙමලෙන් කතා කරද්දි? ඇයි මහින්ද කිවුවෙ නැත්තෙ "මේක සිංහල රට ඒ හින්දා මං සිංහලෙන් කතා කරනවා" කියලා? හුගාක් එලකිරි මෙම්බර්ස් ලා වගේ ( බොරු දේශපේරේමී මානූශවාදී ) මේක මොකක්ද? දෙමල ජනයා වැඩි ප්‍රදේශයකොට ගොස් දෙමලින් කතාකීරීම. එය සිංහල යන් පිලිනොගැනීම. තීරනය ඔබ සතුය
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,853
    484
    83
    Sri Lanka
    "අහගෙන ඉන්නවා දෙමලත්.....පන්ඩ්තකම් දොඩන්නෙ නෑතුව..." isnt this commanding Tamils to listen, I know sinhala very well. that's y I'm asking