එළකිරි එකෙ ඉන්න සමහර මුස්ලිම් අය මම සම්බන්ධයෙන් නිතරම කියන දෙයක් තමයි "මම ඉස්ලාමයට අපහාස කළා" කියන ප්‍රකාශය.
මම අභියෝග කරනවා ඒ චොදනාව ඔප්පු කරන්න කියලා. එ අය අභියෝගය ජය ගත්තොත් මම එළකිරි ෆොරම් එකට එන එක නවත්වනවා.
එළකිරි එකෙ ඉන්න මුස්ලිම් සාමාජිකයිනි , මේ අභියෝගය බාරගන්නවාද ?

ඇයි දන්නෙ නෑ තාම නැත්තේ 